02/03/2026
🙏 මෙම පෝය දිනේදී
දයාබර හදවතක්, සුවය පිරි ජීවිතයක්,
සහ ශාන්තියෙන් පිරි අනාගතයක් ඔබට ලැබේවා.
2006 සිට රෝගීන්ගේ සුවය වෙනුවෙන් කැපවුණු
Ronim Nursing Home (Pvt) Ltd
සුවයත්, සෙනෙහසත්, විශ්වාසයත් — අපේ වගකීමයි.