CEO Your Accounting Partner.🤝

ඔබේ ගිණුම්කරණ සහකරු🤝 Expert accounting solutions tailored to your business needs. Let us handle the numbers while you focus on growth.

From bookkeeping to tax planning, we deliver accuracy, efficiency, and peace of mind.

TIN එකක් ගන්න IRD එකේ පෝලිම් වල රස්තියාදු වෙන්න එපා! 🤯❌ඔබේ කාලයත්, ශ්‍රමයත් ඉතිරි කරගනිමින් නිවසේ සිටම ඉතාමත් පහසුවෙන් ඔ...
27/03/2026

TIN එකක් ගන්න IRD එකේ පෝලිම් වල රස්තියාදු වෙන්න එපා! 🤯❌

ඔබේ කාලයත්, ශ්‍රමයත් ඉතිරි කරගනිමින් නිවසේ සිටම ඉතාමත් පහසුවෙන් ඔබේ TIN සහතිකය ලබාගැනීමේ අවස්ථාව දැන් අපෙන්. රු. 2500ක් වැනි සුළු මුදලකට ඔබේ සියලුම ලියාපදිංචි කටයුතු අප වගකීමෙන් යුතුව ඉටු කර දෙන්නෙමු.

එපමණක් නොවේ, TIN සහතිකය ලබාගැනීමේදී මතු වන ගැටළු සහ ඉදිරි බදු කටයුතු පිළිබඳ විශේෂඥ උපදේශන සේවාව (Professional Consultation) ද දැන් අපෙන් ලබාගත හැක. 📑💡

වැරදි සහ ප්‍රමාදයන්ගෙන් තොරව ඔබේ ව්‍යාපාරයේ මීළඟ පියවර තබන්න "Your Accounting Partner" අප හා අදම එක්වන්න.🤝

📞 දැන්ම අමතන්න: 074 279 9066 | 070 239 7980

📍 CEO Global (Pvt) Ltd - Your Business Partner.

ඔබේ ව්‍යාපාරයේ ගිණුම් සහ බදු කටයුතු නිවැරදිව කරගන්න අවශ්‍යද? 📊පළපුරුදු වෘත්තීයවේදීන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන අපගේ...
23/03/2026

ඔබේ ව්‍යාපාරයේ ගිණුම් සහ බදු කටයුතු නිවැරදිව කරගන්න අවශ්‍යද? 📊

පළපුරුදු වෘත්තීයවේදීන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන අපගේ ගිණුම්කරණ සේවාවන් දැන් ඔබට ලබාගත හැක. අඩුම පිරිවැයකින්, උපරිම විශ්වාසයකින් ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කරගන්න.

✅ Accounting & Bookkeeping
✅ Tax Consultation
✅ Secretarial Services
✅ EPF / ETF Handling

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📲 074 279 9066 | 070 239 7980

ඔයාට පුද්ගලික සමාගමක් තනිවම ආරම්භ කරන්න පුලුවන්ද ? සීමාසහිත පුද්ගලික සමාගමක් ආරම්භකිරීම සදහා, ප්‍රධාන වශයෙන් පාර්ශවයන් ත...
21/03/2026

ඔයාට පුද්ගලික සමාගමක් තනිවම ආරම්භ කරන්න පුලුවන්ද ?

සීමාසහිත පුද්ගලික සමාගමක් ආරම්භකිරීම සදහා, ප්‍රධාන වශයෙන් පාර්ශවයන් තුනක් අවශ්‍ය වෙනවා.

✅ සමාගම් අධ්‍යක්ෂකවරු (Directors)
✅ කොටස් හිමියන් (Share holders)
✅ සමාගම් ලේකම්. (Secretary)

ඔයා තනිවම ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍යනම් , ඔයාට සිදුවෙනවා මේ පාර්ශවයන් තුනටම අදාල වැඩ ඔයාට සිදු කිරීමේ හැකියාව.

මෙහිදී ඔබට සමගමේ අධ්‍යක්ෂ සහ 100% කොටස් හිමියා ලෙස කටයුතු කිරීමේ හැකියාව තිබුනද , සමාගම් ලේකම් ලෙස තනි ඔබට කටයුතු කල නොහැකියී.

සමාගමේ , ලේකම් විදිහට කටයුතු කිරීමට , සාමාන්‍යයෙන් අවුරුදු 18 වැඩි පුද්ගලයකුට හෝ ලියාපදිංචි ලේකම් සමාගමකට හැකියාව පවතිනවා.

ඔබට තනිව සමාගමක් ලියාපදිංචි කිරීමට අවශයිනම් , ලියාපදිංචි ලේකම් කෙනෙකු හරහා එය සිදුකිරීමෙන් ඔබට ගත හැකි වාසි සහ එහි නීතිමය අවශ්‍යතාවන් තියෙනවා.

ඉතින්, ඔයාට තනිවම සමාගමක් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව තිබුනද , සමාගම් ලේකම් දූරය සදහා වෙනත් පුද්ගලයෙක් හෝ සමාගමක් සිටීම අත්‍යවශ්‍ය වෙනාවා.

✔️ සමාගමේ ලේකම්ට සමාගම සම්බන්ධයෙන් අයිතියක් පවතිනවද ? - ඇත්තටම නෑ , එය කොටස් හිමියන් සතු දෙයක්

✔️ සමාගමේ ලේකම්ට සමාගමේ පරිපාලනය සම්බන්ධයෙන් අයිතියක් පවතිනවද ? - සමාගම් ලේකම්ට පවතින රාජකාරි හැරුනුකොට අනිකුත් දේ සදහා අයිතියක් නැත.

✔️ පසුකාලීනව , සමාගම් ලේකම් ව්‍යාපාර වැඩ වලදී සහය මදිනම් 🤔
ප්‍රශ්නයක් නෑ , ලේකම්ගේ කැමැත්ත ඇතුව හෝ නැතුව , ලේකම් වෙනස් හිරීමේ හැකියාවක් තියෙනවා.

ඒක පුද්ගල ව්‍යාපායක් විදිහට තිබුන ඔයාගේ ව්‍යාපාරය සමාගමක් විදිහට වෙනස් කරගන්න බයේ ඉදියේ මේ හේතුව නිසාද ? 🤔

ඔයාට මේ සම්බන්ධයෙන් මොනයම් හෝ දෙයක් දැනගන්න අවශ්‍යයි නම් , අපිව සම්බන්ධ කරගන්න.

📲 074 279 9066
📲 070 239 7980
අපි - CEO GLOBAL (PVT) LTD (PV00325545) 👨‍🎓👨‍🎓👨‍🎓

🌙 Eid Mubarak from CEO Global!May this season bring happiness, peace, and new beginnings to you and your loved ones.Wish...
21/03/2026

🌙 Eid Mubarak from CEO Global!

May this season bring happiness, peace, and new beginnings to you and your loved ones.

Wishing you success and prosperity in everything you do.

CEO Global - Your Trusted Business Partner

පුද්ගලික වාහනයක් විකුණලා ඔයාටත් ලාභයක් තියෙනවාද ? ඇත්තටම මේ ලාභයට Tax එක ගෙවන්න ඕනද?✖️නැද්ද?✅දැනට පවතින බදු නීතියට අනුව ...
20/03/2026

පුද්ගලික වාහනයක් විකුණලා ඔයාටත් ලාභයක් තියෙනවාද ?

ඇත්තටම මේ ලාභයට

Tax එක ගෙවන්න

ඕනද?✖️
නැද්ද?✅

දැනට පවතින බදු නීතියට අනුව යම් ගැටළු සහගත බවක් මේ සම්බන්දයෙන් තියෙනවා. මොකද මේ සම්බන්ධව නිශ්චිතව සදහනක් පනතේ නැති නිසා.

නමුත්

2026 පෙබරවාරි මාසයේදී නිකුත් උන සංශෝධනයට අනුව , 2026/4/1 සිට , එය නිශ්චිත වශයෙන්ම බද්දට අදාල නොවන බව දැනුවත් කර තිබෙනවා.

මේ අනුව ඔබට දැන් ඔබගේ පුද්ගලික පාවිච්චි කල වාහනය , විකිණීමෙන් ලැබෙන ලාභය , බදු ගණනයෙන් ඉවත් කරන්න පුලුවන්.

ඔයාට මේ සම්බන්ධයෙන් මොනයම් හෝ දෙයක් දැනගන්න අවශ්‍යයි නම් , අපිව සම්බන්ධ කරගන්න.

📲 074 279 9066
📲 070 239 7980
අපි - CEO GLOBAL (PVT) LTD (PV00325545) 👨‍🎓👨‍🎓👨‍🎓

ව්‍යාපාරයේ ලිපිගොනු සහ බදු ප්‍රශ්න නිසා ඔබත් පීඩනයෙන්ද? 🤯📈Accounts පටලවාගෙන, Tax ප්‍රශ්න වලට මැදිවෙලා, EPF/ETF සහ Secret...
19/03/2026

ව්‍යාපාරයේ ලිපිගොනු සහ බදු ප්‍රශ්න නිසා ඔබත් පීඩනයෙන්ද? 🤯📈

Accounts පටලවාගෙන, Tax ප්‍රශ්න වලට මැදිවෙලා, EPF/ETF සහ Secretarial වැඩ අතපසු කරගෙන ඔබේ වටිනා කාලය නාස්ති කරගන්න එපා. ඔබේ ව්‍යාපාරයේ සියලුම මූල්‍ය සහ නීතිමය කටයුතු වගකීමෙන් යුතුව ඉටු කිරීමට CEO Global (Pvt) Ltd සූදානම්!

අපගේ විශේෂිත සේවාවන්:
✅ වෘත්තීය මට්ටමේ Accounting & Bookkeeping
✅ බදු උපදේශනය (Tax Consultation)
✅ සමාගම් ලේකම් සේවා (Registered Secretarial Services)
✅ EPF / ETF කටයුතු කළමනාකරණය

ඔබේ ව්‍යාපාරය නීත්‍යානුකූලව සහ නිවැරදිව ඉදිරියට ගෙන යන්න "Your Accounting Partner" අප හා අදම එක්වන්න.

📞 දැන්ම අමතන්න: 074 279 9066 | 070 239 7980

TIN (Tax Identification Number) එක ගත්තේ නැද්ද ? 🤔2026 දැනට නිකුත් වෙලා තියන කෙටුම්පත මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා, මීට...
14/03/2026

TIN (Tax Identification Number) එක ගත්තේ නැද්ද ? 🤔

2026 දැනට නිකුත් වෙලා තියන කෙටුම්පත මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා,

මීට අනුව, ඔයා TIN එක නොගත්තොත් , 2026/04/01 මේ වැඩ ටිකනම් කරගන්න වෙන්නේ නෑ 🙂

1) ඕනම් බැංකුවක,ඕනම ගිණුමක් විවෘත කරන්න.
2) ගොඩනැගිලි සැලසුම් අනුමත කරන්න.
3) මෝටර් වාහන ලියාපදිංචියට.
4) මෝටර් වාහන බලපත්‍ර අලුත් කරගන්න.
5) ඉඩමක් හෝ ඉඩම් හිමිකමක් ලියාපදිංචිට.
6) තනිපුද්ගල ව්‍යාපාර ලියාපදිංචි වීමට.
7) සමාගමක කොටස් පැවරීමකදී
8) ණය කාඩ්පත් ගැනීමට.

✔️ඔයාට මේ වෙන්කොටත් TIN එකක් තියෙනවද?

✖️ TIN එකක් නැද්ද?

✅ඔයාට TIN එකක් තියෙනවද නැද්ද කියන එක හරියටම බලාගන්න,

https://www.facebook.com/share/p/1GobnhJnme/

✅ඔයාට TIN එකක් තියෙනවා කියලා පෙන්වනවා , නමුත් ඇත්තටම TIN Certificate එක ආවේ නැත්නම් මේක බලන්න,

(මේ දිනවලනම් , Affidavit එක සහ ඉල්ලීම් ලිපිය , ගොඩක් දුරට ඉල්ලන්නේ නෑ)

https://www.facebook.com/share/1H1vDCJSzi/

✅ඔයාට TIN එකක් නෑ කියලා පෙන්නනවද? , TIN එකක් තියෙනවා , නමුත් සහතිකය ලැබුනෙ නැද්ද ? , ඔයාට ඒ වැඩේ කරගන්න වෙලාවක් නැද්ද ? , එහෙනම් මේක බලන්න.

https://www.facebook.com/share/1AHEqKXHzr/

✅ ඔයාට ඔයාගේ ලගම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු ශාකාවට ගිහින් මේ හැමදේම කරගන්න පුලුවන්. ලගම ශාකාව දැනගන්න.

https://www.ird.gov.lk/en/unit%20and%20services/sitepages/metropolitan%20and%20regional%20offices.aspx?menuid=1305&fbclid=IwdGRjcAQhlxRjbGNrBCGXB2V4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHpZy9vvHuAqZcbz-VTAsmbrNhurbp-hhu-iizwnzbS-lYSJjbOlLD0Gq7ax__aem_9w_ii3MK-87e4QHp_6vSVA

ඔයාට මේ සම්බන්ධයෙන් මොනයම්හෝ දෙයක් දැනගැනීමට අවශ්‍යනම් , දැන්ම කථාකරන්න.

070- 2397980 /074 -2799066

10/03/2026

සමාගම් ලියාපදිංචිය සහ සියලුම ලේකම් සේවාවන් (Secretarial Services) දැන් එකම තැනකින්! 💼🏢

නව ව්‍යාපාරයක් ලියාපදිංචි කළ පසු මුහුණ දීමට සිදුවන නීතිමය ගැටළු සහ ලේඛන කටයුතු ගැන දැන් කරදර විය යුතු නැත. CEO Global (Pvt) Ltd හරහා ඔබට අවශ්‍ය සියලුම ලේකම් කටයුතු සහ ගිණුම්කරණ කටයුතු ඉතාමත් විශ්වාසනීයව ඉටු කර දෙන්නෙමු.

වැඩි විස්තර සඳහා දැන්ම Call කරන්න:

📞 074 279 9066 | 070 317 4649

Behind every successful balance sheet, strategy, and financial milestone are brilliant women making it happen.Today we c...
08/03/2026

Behind every successful balance sheet, strategy, and financial milestone are brilliant women making it happen.
Today we celebrate the dedication, leadership, and achievements of women in finance.

Happy International Women’s Day. 💼

ගාල්ලේ ව්‍යාපාරික ප්‍රජාවට දැන් වඩාත් සමීපව... CEO Global (Pvt) Ltd අපගේ නවතම ශාඛාව දැන් ගාල්ලේදී විවෘතයි!ඔබේ ව්‍යාපාරය ...
07/03/2026

ගාල්ලේ ව්‍යාපාරික ප්‍රජාවට දැන් වඩාත් සමීපව... CEO Global (Pvt) Ltd අපගේ නවතම ශාඛාව දැන් ගාල්ලේදී විවෘතයි!

ඔබේ ව්‍යාපාරය සීමාසහිත පෞද්ගලික සමාගමක් (Pvt Ltd) ලෙස ලියාපදිංචි කිරීමට හෝ වගකීම් සහගත ගිණුම්කරණ සේවාවක් ලබා ගැනීමට දැන් ඔබට අපව ගාල්ලේදී හමුවිය හැකියි.

✅ Our Services in Galle:

Registered Secretarial Services (රජයේ ලියාපදිංචි ලේකම් සේවාව)
Company Registration
Tax compliance
Bookkeeping & Auditing

📞 Call us: 074 279 9066 | 070 408 9139

𝗪𝗲’𝗿𝗲 𝗛𝗶𝗿𝗶𝗻𝗴: 𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁𝗶𝗻𝗴 𝗜𝗻𝘁𝗲𝗿𝗻 – 𝗞𝗮𝗱𝗮𝘄𝗮𝘁𝗵𝗮CEO Global (Pvt) Ltd is looking for a motivated and detail-oriented Accountin...
14/02/2026

𝗪𝗲’𝗿𝗲 𝗛𝗶𝗿𝗶𝗻𝗴: 𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁𝗶𝗻𝗴 𝗜𝗻𝘁𝗲𝗿𝗻 – 𝗞𝗮𝗱𝗮𝘄𝗮𝘁𝗵𝗮

CEO Global (Pvt) Ltd is looking for a motivated and detail-oriented Accounting Intern to join our team in Kadawatha.

This is a great opportunity to gain hands-on experience in bookkeeping, taxation, payroll, and client services within a professional accounting firm.

📍 Location: Kadawatha
📧 Apply by emailing your CV to ceoglobal.ltd@gmail.com
📝 Email Subject: Accounting Intern

Candidates based in or around the Kadawatha area are strongly encouraged to apply. Preference will be given to female applicants.

Start your accounting career with us and gain valuable industry exposure!

Address

117/3, B2, Siyabalape Waththa
Anuradhapura
11700

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94702397980

Website

Alerts

Be the first to know and let us send you an email when CEO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to CEO:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram