Suwa Arana

Suwa Arana The origins of Suwa Arana Weda Madura can be traced back centuries to the heart of Sri Lanka.

Celebrating the strength that nurtures the world. ✨To the dreamers, the doers, and the healers: Happy International Wome...
08/03/2026

Celebrating the strength that nurtures the world. ✨

To the dreamers, the doers, and the healers:
Happy International Women's Day! Keep shining, keep growing. 🌿💛

Today, we honor the incredible women who inspire us every day. Like the leaves that breathe life into the earth, women bring growth, wisdom, and beauty to every corner of our lives.


දවසට ඕන කරන Active energy එකයි, නිරෝගී බවයි දෙකම එකවර! ☕✨Experience the power of nature with Ayur Vitality.ඔබේ healthy l...
02/03/2026

දවසට ඕන කරන Active energy එකයි, නිරෝගී බවයි දෙකම එකවර! ☕✨
Experience the power of nature with Ayur Vitality.

ඔබේ healthy lifestyle එක වෙනුවෙන් අදම වෙනස අත්විඳින්න.

නිරෝගී හෙටක් වෙනුවෙන් අදම වෙනස අත්විඳින්න! 🌿✨ ඔබේ දවසට නව පණක් ලබා දෙන Ayur Vitality සමඟින් ඔබේ සෞඛ්‍ය සම්පන්න ගමන අදම ආරම්භ කරන්න.

Quick Details
📞 Contact Us Today: 075 430 0850 | 011 2 194 199

📍 Our Branches:

No 218/1/A, Walpita Road, Bellapitiya, Horana.

No 105/B/1 Ganegoda, Dompe.


02/03/2026

මැදින් පුර පසළොස්වක උතුම් පොහොය දිනයේ අපගේ පැතුම්. නිවනට පෙර නිවෙමු.

ස්වභාවධර්මයේ සත්කාරයෙන් ඔයාගේ රූපය තවත් පෝෂණය කරගන්න. ✨🍃කෘතිම රසායනික ද්‍රව්‍යවලින් තොරව, දේශීය සාරය මුසු වූ සුව අරණ ආයු...
01/03/2026

ස්වභාවධර්මයේ සත්කාරයෙන් ඔයාගේ රූපය තවත් පෝෂණය කරගන්න. ✨🍃

කෘතිම රසායනික ද්‍රව්‍යවලින් තොරව, දේශීය සාරය මුසු වූ සුව අරණ ආයුර්වේද නිෂ්පාදන පෙළ දැන් ඔබටත් ලබාගත හැකියි. නිරෝගී කෙස් කළඹක් සහ පැහැපත් සමක් වෙනුවෙන් අදම අපව තෝරාගන්න! 🌸💆‍♀️💆‍♂️

අපගේ නිෂ්පාදන පෙළ ස්වභාවික ශාකසාර අමුද්‍රව්‍ය භාවිතා කරමින්, ඔබේ ශරීරයේ ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කරන පරිදි සකසා ඇත.

Herbal Body Wash: මුළු දවස පුරාම නැවුම් බවක්. 🚿

Herbal Shampoo: නිරෝගී සහ ශක්තිමත් කෙස් කළඹකට. 🧴

Face Creams (Day/Night/Gold): සමට අවශ්‍ය පෝෂණය සහ දීප්තිය ලබා දෙන්න. ✨

📞
අදම ඇණවුම් කර වෙනස අත්විඳින්න!

දුරකථන: 075 430 0850 | 011 2 194 199

ලිපිනයන්:
📍 No 218/1/A, වල්පිට පාර, බෙල්ලපිටිය, හොරණ.
📍 NO 105/B/1 ගණේගොඩ, දොම්පෙ.


23/02/2026

✨ Glowing Skin, Golden Luxury ✨

Glow like a Queen with Suwa Arana Face Cream👸✨

Discover the secret to timeless beauty with our 24K Gold Face Cream & Serum. Specially crafted for that radiant, flawless look you’ve always dreamed of Star.

🌟 Why Choose Suwa Arana Face Cream & Serum ?

Deep Hydration: සම තෙතමනයෙන් යුතුව තබයි. 💧

Youthful Glow: සමේ රැලි ඉවත් කර තරුණ බව රැකදෙයි. 👶✨

24K Radiance: රන්වන් පැහැපත් බවක් ලබාදෙයි. 👑

📞 අදම අමතන්න: 076 630 0850
📍 නො. 218/1/A, වල්පිට පාර, බෙල්ලපිටිය, හොරණ.

📞 අදම අමතන්න: 011 2 194 199
📍නො. 105/B/1 ගණේගොඩ, දොම්පෙ.


09/02/2026

වයස කියන්නේ නිකම්ම ඉලක්කමක් විතරයි කියලා ඔප්පු කරන්න ඔබත් සූදානම්ද?

🤔 අදම Ayur Vitality සමඟින් ඔබේ දවස ජව සම්පන්නව ආරම්භ කරන්න. නිරෝගී දිවියකට අවශ්‍ය පූර්ණ පෝෂණය සහ සැබෑ ආයුර්වේද බලය දැන් එකම වීදුරුවකින්! 🥛✨

විශේෂ පෝෂණ ගුණයන්:

💪 සම්පූර්ණ ශක්තිය: දවස පුරා ක්‍රියාශීලීව ඉන්න අවශ්‍ය ජවය ලබා දෙයි.

🍃 ආයූර්වේද සත්කාරය: ස්වභාවික අමුද්‍රව්‍යවලින් සපිරි පෝෂණය.

🏃‍♂️ නිරෝගී බව: වයස් භේදයකින් තොරව සැමට සුදුසුයි.

නිරෝගීව දවස ගෙවන්න, ඔබත් අදම භාවිතා කරන්න!

විමසීම් සහ හමුවීම් සඳහා:
📞 දුරකථන: 076 630 0850 | 011 2 194 199

🌐 වෙබ් අඩවිය: www.suwaaranawedamadura.com

📍 ස්ථානය:

නො. 218/1/A, වල්පිට පාර, බෙල්ලපිටිය, හොරණ.

නො. 105/B/1 ගණේගොඩ, දොම්පේ.

🌟 Unlock the Secret to Ancient Ayurvedic Beauty! 🌿✨සැබෑ හෙළ රහසකින් ඔබේ සම පෝෂණය කරන්න! Suwa Arana Brightening Face Crea...
07/02/2026

🌟 Unlock the Secret to Ancient Ayurvedic Beauty! 🌿✨

සැබෑ හෙළ රහසකින් ඔබේ සම පෝෂණය කරන්න! Suwa Arana Brightening Face Cream එකේ අඩංගු ස්වභාවික ඖෂධීය ගුණය දැන් ඔබේ සමටත්... 🌸

We’ve combined the most powerful ingredients from nature to give you that Radiant Glow you’ve always wanted:

🔴 Red Sandalwood & Welmadata: සමේ අඳුරු ගතිය දුරු කර පැහැපත් බව (Complexion) වැඩි කරයි.

🍯 Bee Wax & Elakiri: සම තෙතමනයෙන් යුතුව මෘදු හා සිනිඳු කරයි.

🌿 Iramusu & Vel Mee: සම පිරිසිදු කර, කුරුලෑ සහ ලප කැලැල් මැඩපවත්වයි.

✨ Hal Dummala & Sesame Oil: සමේ රැළි වැටීම පාලනය කර තරුණ බව රැක දෙයි.

🌼 Malitha & Churnaya: සමට අවශ්‍ය පෝෂණය ලබා දී ස්වභාවික දීප්තියක් (Natural Glow) එක් කරයි.

Why choose Suwa Arana? ✅ 100% Ayurvedic Ingredients ✅ No Harsh Chemicals ✅ Suitable for All Skin Types

සොබාදහමේ ආශිර්වාදයෙන් නිපදවූ මේ සත්කාරය ඔබේ දෛනික රූපලාවන්‍ය එකතුවට අදම එකතු කරගන්න. 😍

✅ 2,900/- LKR

🛍️ Order Now: 📞 075 430 0850 | 011 2 194 199 🌐 www.suwaaranawedamadura.com

💳 Payment Methods: Visa | Mastercard | KOKO

නිදහසේ අභිමානයෙන්, එකම දැයක් ලෙස පෙරට! 🇱🇰✨අභිමානවත් 78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකික සැමට සුබ පැතුම්! අතී...
04/02/2026

නිදහසේ අභිමානයෙන්, එකම දැයක් ලෙස පෙරට! 🇱🇰✨

අභිමානවත් 78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකික සැමට සුබ පැතුම්! අතීතයේ වීරත්වය සැමරීමටත්, අනාගතයේ ජයග්‍රහණ කරා එක්ව පියනැගීමටත් අද දින අපි අදිටන් කර ගනිමු. 🌍💪

ස්වභාවධර්මයේ අපූර්වතම දායාදය - සුව අරණ ආයුර්වේද නිෂ්පාදන පෙළ!Gift of Nature 🌿🧴✨"නිරෝගී සමක් - සුන්දර පෙනුමක්" "මැද පෙරදි...
21/01/2026

ස්වභාවධර්මයේ අපූර්වතම දායාදය - සුව අරණ ආයුර්වේද නිෂ්පාදන පෙළ!
Gift of Nature 🌿🧴✨

"නිරෝගී සමක් - සුන්දර පෙනුමක්"

"මැද පෙරදිග" පුවත්පතේ 6 වැනි කලාපයේ විශේෂ ඇගයීමට ලක් වූ, ඕනෑම චර්ම රෝගයක් පාලනය කර සම පිරිසිදුව තබා ගැනීමට දොම්පේ වෙදමහතාගේ මූලිකත්වයෙන් නිපදවන ගුණාත්මක නිෂ්පාදන දැන් ඔබටත් ලබාගත හැකියි.

✨ අපගේ සුවිශේෂී නිෂ්පාදන පෙළ:

🛁 Gift of Nature Herbal Shampoo
🚿 Gift of Nature Herbal Body Wash
💆‍♀️ CHARMA RAJA Herbal Oil
🌿 Sandi Shulahara Oil
🟡 Pain Relief Balm
🌱Ayur Vitality
🌞 Day Face Cream
🌙 Night Face Cream
💛Gold Face Cream with Serum

✅ සුව අරණ නිෂ්පාදන තෝරාගත යුත්තේ ඇයි?

පාරම්පරික අත්දැකීම් සහ ආයුරේදීව නිපදවීම.

පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය සහ කැපවීම.

100% දේශීය සහ ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කිරීම.

ඕනෑම සමකට ගැලපෙන ලෙස ඉතාමත් ආරක්ෂිතව නිෂ්පාදනය කර තිබීම.

ආයුරේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ පවතින නිශ්පාදනාගාරයක නිපදවීම

🤝 ගුණාත්මක භාවයෙන් ඉහළම ආයුර්වේද නිෂ්පාදන දැන් එකම වහලක් යටින් ලබාගන්න!

📍 දැන්ම අපගේ වෙබ් අඩවියෙන් ඇණවුම් කර වට්ටම් ලබාගන්න.
www.suwaaranawedamadura.com

අංක 105/ බී/1, ගනේගොඩ, දොම්පේ.

📞 ක්ෂණික ඇමතුම්:
011 2194 199
+94 74 3900 850

118/1, වල්පිට පාර, බැල්ලපිටිය.

📞 ක්ෂණික ඇමතුම්:
+94 766 300 850
034 2217 499

🌿✨ පොතුකබර රෝගයෙන් ආරක්ෂාවී, ලස්සන නිරෝගී සමක් සදහා! ✨🌿  💚  ඔබත් අදම සුව අරණ Gift of Nature නිශ්පාදන පෙළ භාවිතා කරන්න.🛁 ...
07/01/2026

🌿✨ පොතුකබර රෝගයෙන් ආරක්ෂාවී, ලස්සන නිරෝගී සමක් සදහා! ✨🌿

💚 ඔබත් අදම සුව අරණ Gift of Nature නිශ්පාදන පෙළ භාවිතා කරන්න.

🛁 Gift of Nature Herbal Shampoo
🚿 Gift of Nature Herbal Body Wash
💆‍♀️ CHARMA RAJA Herbal Oil

⏳ Hurry! Limited offer until January 10th.

🛒 Shop the New Year Relief Sale:
🌐 www.suwaaranawedamadura.com

💳 Pay Online: Visa | Master | KOKO
📞 Call/WhatsApp: 075 430 0850 | 011 2194 199

📍 Visit Us:
• 218/1/A, Walpita Road, Bellapitiya, Horana
• 105/B/1, Ganegoda, Dompe


⚡ Boost Your Energy for the New Year! ⚡Start 2026 with unstoppable energy and natural vitality! Our Ayur Vitality blend ...
04/01/2026

⚡ Boost Your Energy for the New Year! ⚡

Start 2026 with unstoppable energy and natural vitality! Our Ayur Vitality blend is here to power your days, sharpen your focus, and fuel your goals.

🌿 Ayur Vitality – Now at 30% OFF!
Rs 3,800 → Rs 2,660

✨ Why Ayur Vitality?
✅ Natural ingredients for lasting energy
✅ Supports immunity & mental clarity
✅ Perfect for busy schedules & active lifestyles

⏳ Limited offer – only until January 10th!

🛒 Order Now & Feel the Difference:
🌐 www.suwaaranawedamadura.com
💳 Pay Online: Visa | MasterCard
📞 Call/WhatsApp: 075 430 0850 | 011 2194 199

📍 Visit Our Stores:
• 218/1/A, Walpita Road, Bellapitiya, Horana
• 105/B/1, Ganegoda, Dompe

Here’s to a stronger, brighter, and more energized YOU in 2026! 💪✨


✨ Welcome 2026 with Less Pain, More Comfort! ✨Start the New Year strong with effective, natural pain relief. For a limit...
04/01/2026

✨ Welcome 2026 with Less Pain, More Comfort! ✨

Start the New Year strong with effective, natural pain relief. For a limited time, enjoy special offers on trusted Ayurvedic oils and balms to help you move freely and live fully.

🔥 **Pain Relief & Management Balm – Now from Rs.385/=
🌿 Sandi Shulahara Oil – Special New Year Pricing - Now Rs.2030/=

🛡️ Why Choose Our Relief?
✅ Natural, herbal formulas
✅ Soothes aches & supports mobility
✅ Trusted by generations

⏳ Hurry! Limited offer until January 10th.

🛒 Shop the New Year Relief Sale:
🌐 www.suwaaranawedamadura.com
💳 Pay Online: Visa | KOKO
📞 Call/WhatsApp: 075 430 0850 | 011 2194 199

📍 Visit Us:
• 218/1/A, Walpita Road, Bellapitiya, Horana
• 105/B/1, Ganegoda, Dompe

Step into 2026 feeling lighter, stronger, and pain-free. 💚


Address

NO 105/B/1 Ganegoda
Dompe
11680

Opening Hours

Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 13:30

Telephone

+94766300850

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwa Arana:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram