14/08/2025
🔊 𝐓𝐎𝐍𝐆𝐇𝐄𝐑 𝐓𝐇-𝐌𝐀𝐑𝐒 𝐄𝐋𝐄𝐂𝐓𝐑𝐈𝐂 𝐅𝐄𝐍𝐂𝐄 𝐄𝐍𝐄𝐑𝐆𝐈𝐙𝐄𝐑!
𝐊𝐞𝐞𝐩 𝐲𝐨𝐮𝐫 𝐩𝐫𝐨𝐩𝐞𝐫𝐭𝐲 𝐬𝐚𝐟𝐞 𝐚𝐧𝐝 𝐬𝐞𝐜𝐮𝐫𝐞! ✨🛡️
𝐇𝐢𝐠𝐡-𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐏𝐫𝐨𝐭𝐞𝐜𝐭𝐢𝐨𝐧. 𝐔𝐧𝐦𝐚𝐭𝐜𝐡𝐞𝐝 𝐑𝐞𝐥𝐢𝐚𝐛𝐢𝐥𝐢𝐭𝐲!
M̶a̶r̶k̶e̶t̶ ̶P̶r̶i̶c̶e̶:̶ ̶R̶s̶ ̶𝟏𝟔𝟖,𝟎𝟎𝟎.𝟎𝟎̶
💥 𝐎𝐮𝐫 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐎𝐟𝐟𝐞𝐫: Rs. 𝟏𝟐𝟔,𝟎𝟎𝟎.𝟎𝟎 🔥 (25% OFF!)
🅵🆁🅴🅴 🅳🅴🅻🆄🆅🅴🆁𝐘 彡★🚛
𝙷𝐔𝗥𝗥𝐘, 𝙱𝙴𝙵𝙾𝚁𝙴 𝙰𝐋𝐋 𝚂𝙾𝐋𝙳 𝙾𝚄𝚃! 𝙰𝙼𝙰𝚉𝙸𝙽𝙶 𝙳𝙴𝐀𝐋!
පරක්කු නොවී අරගන්න,හොදම දේ අඩුවටම.......
ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න
වාණිජ වගාවක් කරන බොහෝ දෙනෙකුට තියෙන ප්‍රධානම අභියෝගය තමයි සතුන්ගෙන් තම වගාව සහ අස්වැන්න ආරක්ෂා කර ගැනීම. වඳුරන්, රිලවුන්, වල් ඌරන්, ඉත්තෑවන්, අලි ඇතුන්, නිදැල්ලේ යන ගවයන් නිසා වෙන හානිය ඉන් ප්‍රධානයි. ඒ වගේම අස්වැන්න සොරා ගන්නා සොරුන් නිසාත් ලොකු පාඩුවක් වෙන්න පුළුවන් .
දින, සති, මාස ගණනාවක් ගතකරලා ලැබුණු අස්වැන්න සත්ව හානියක් නිසා නැති වෙනවා කියන්නේ ඒ වෙනුවෙන් ඔබ වැය කල කාලය, ශ්‍රමය සහ මුදලත් අපතේ යාමක්. මේකට තියෙන හොදම විසඳුම තමයි ප්‍රමිතිගත, ආරක්‍ෂිත විදුලි වැටක් සාදා ගැනීම. අනාරක්ෂිත විදුලි රැහැන් නිසා මිනිසුන් වගේම සතුන්ගේ ජීවිතත් නැති වෙනව වගේම ඔබ නිතිය හමුවේ වරදකරුවෙක් වෙනව.
ඊට හොදම විසඳුම තමයි ප්‍රමිතිගත විදුලි වැට එනජයිසර් එකක් භාවිතා කර විදුලි වැටක් හදාගන්න එක. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරන ලෝකය පුරා විශ්වාසයෙන් භාවිතා කරන, වගකීමක් ඇති TONGHER Energizer තමයි ඒකට හොඳම විසඳුම. TONGHER TH-Mars 15 කියන්නෙ අලි ඇතුන් ඇතුළු සියලුම සතුන් සඳහා නිෂ්පාදනය කරල තියෙන 15 Joules ශක්තියක් වැට තුල පවත්වාගෙන යන, LCD Display එකක් සහ සයිරන් පද්ධතියක් සහිත ඉතාම උසස් නිෂ්පාදනයක්.
ඔබේ Energizer එක සහ විදුලි වට උපකරණ මිලදී ගන්න අදම අපිට කතා කරන්න.
𝗰𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗲 𝘄𝗶𝘁𝗵 𝘂𝘀☎️📳📨
𝟎𝟕𝟔𝟏 𝟓𝟐𝟒 𝟏𝟓𝟒 | 𝟎𝟕𝟕𝟑 𝟖𝟖𝟒 𝟗𝟗𝟓
𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝟎𝟕𝟔𝟏 𝟓𝟐𝟒 𝟏𝟓𝟒 | 𝟎𝟕𝟕𝟑 𝟖𝟖𝟒 𝟗𝟗𝟓
Main Features:
⚡ 𝐓𝐎𝐍𝐆𝐇𝐄𝐑 𝐓𝐇-𝐌𝐀𝐑𝐒 𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐢𝐜 𝐅𝐞𝐧𝐜𝐞 𝐄𝐧𝐞𝐫𝐠𝐢𝐳𝐞𝐫 – The perfect solution for property and agricultural protection!
🐘 Effective for deterring elephants and other wild animals, a critical need in many parts of Sri Lanka.
💡 𝐋𝐂𝐃 𝐃𝐢𝐬𝐩𝐥𝐚𝐲 – Easily monitor the energizer's working status, voltage, and settings.
🔊 𝐒𝐢𝐫𝐞𝐧 𝐒𝐲𝐬𝐭𝐞𝐦 – Equipped with a siren to alert you of any breach or tampering with the fence.
📏 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐋𝐞𝐧𝐠𝐭𝐡 𝐮𝐩 𝐭𝐨 𝟓𝟎𝐊𝐌 – Powers an impressive length of fencing, suitable for large properties, farms, and plantations.
⚡ 𝐎𝐮𝐭𝐩𝐮𝐭 𝐄𝐧𝐞𝐫𝐠𝐲: 𝟏𝟓 𝐉𝐨𝐮𝐥𝐞 – Delivers a powerful, non-lethal shock to deter intruders and animals effectively.
Package Includes:
1 x TONHGER TH-MARS Electric Fence Energizer
1 x Mains power adapter
1 x Lead-out cable (red)
1 x Earth-ing cable (green)
1 x User manual
🛎️ 𝟏 𝐘𝐞𝐚𝐫 𝐖𝐚𝐫𝐫𝐚𝐧𝐭𝐲 for manufacture faulty【Does not cover water damage, heavy scratch, physical damage, dismantle, mishandling or miss-used】
💬 Contact us via whatsapp to confirm whether the product is in stock at the time of ordering ! !
⏰We will ship within 24 hours of your payment! ! !
🚚 Fast Process and Delivery
🛵Same day Pick-up in Store available (1-2 Working Days)
🚛 Island-wide Doorsteps Delivery( (5-7 Working Days)
❤️Great Value❤️Best Guarantee❤️Ultimate Trust
❤️𝐂𝐔𝐒𝐓𝐎𝐌𝐄𝐑 𝐂𝐀𝐑𝐄 & 𝐐𝐔𝐀𝐋𝐈𝐓𝐘 𝐆𝐔𝐀𝐑𝐀𝐍𝐓𝐄𝐄 💯
𝙁𝙚𝙚𝙙𝙗𝙖𝙘𝙠
👍🏻 Please kindly leave us a positive feedback (5⭐️⭐️⭐️⭐️⭐️ stars) , if you are satisfied with our items.
👍🏻 Please contact us before leaving any negative feedback or open a dispute on Buyonline.lk
👍🏻 Please give us the opportunity to resolve any problem.
📢 Share with friends & family – Best value tech essentials just one call away!
Highlight