08/03/2026
ශ්‍රී සත්බුදු මහා සෑයේ ආනුභාවයෙන් සියලු උවදුරු දුරුවේවා!
රෝගබිය දුරුවේවා!
සියලු දුක් දුරුවේවා!
සියළු යහපත සැලසේවා!
දීර්ඝායු වේවා!
හැමදෙනාටම නිදුක් නීරෝගී සුවපත්භාවය සැලසේවා!!!🙏🙏🙏
#මිහිපිට #දෙව්ලොව