06/03/2026
මේ දවස් වල stress එක නිසා කිසිම දෙයක් focus කරන්න අමාරුයිද?
ඔබත් අදම සංජීවනී කාමේශ්වරි රසායනය අරගෙන වෙනස වටහා ගන්න.
ප්‍රතිඵල:
✔ Stress release කරලා mind එක relax කරනවා.
✔ Memory & concentration improve කරනවා.
✔ Digestion එකට support කරනවා.
✔ Overall wellness එක maintain කරනවා.
මෙම ඖෂධය පාර්ලිමේන්තු පනතක් මඟින් සම්මත, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ අඩංඟු ඖෂධ සංයෝගයකි. රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත සංජීවනී ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනයකි.
පිරිමි හා කාන්තා දෙපාර්ශවයට ම යෝග්‍ය වේ.
100% ස්වාභාව්ක ආයුර්වේද ඖෂධයකි.
ඇනවුම් කිරීම සඳහා විමසන්න: 077 997 0590 | 070 197 0590
අපගේ ශාඛා: One Galle Face Mall/ Crescat Boulevard
ඖෂධ ලබාගැනීමේදී අප ශාඛා වෙත පැමිණ හෝ මාර්ග ගත ක්‍රමයට, රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු ගේ උපදේශන සේවයට නොමිලේ ම යොමුවී ඔබගේ රෝගී තත්වය නිවැරදිව නිර්ණය කර උචිත ම ඖෂධ ලබාගැනීමේ පහසුකම සහිතයි.
යාවත්කාලීන තොරතුරු, විශේෂ දීමනා සහ ආයුර්වේද උපදෙස් අවශ්‍යද?
අපගේ WhatsApp චැනලයට අදම එක්වන්න! 👉 https://whatsapp.com/channel/0029VaCxBWUGehETXAczFE1n