Diwya shakthi hairoil

Diwya shakthi hairoil සීයට සීයක් ස්වභාවික ඖෂධවලින් ඉපැරණි පුස්කොල පොත් වට්ටෝරුවකට අනුව නිපදවා ඇත.

14/10/2021
27/05/2021

උසස් පෙළ සමත් පරිගණක සඳහා NVQ level 4 සහතික පතක් ඇති ඔබ සදහා පරිගණක දත්ත ඇතුල් කිරීමේ පුරප්පාඩු දිව්‍ය ශක්ති වෛද්‍ය මධ්‍යස්ථානය තුල ඇත. පුහුණු මාස දෙකේදී වැටුප රු. 20,000 ක් බැගින් ද මාස දෙකෙන් පසු වැටුප රු. 40,000 ක් වේ. මෙම සුදුසුකම් ඇති අය පමණක් අමතන්න.
දු.අ: 0713545225

සීයට සීයක් ස්වභාවික ඖෂධවලින් ඉපැරණි පුස්කොල පොත් වට්ටෝරුවකට අනුව නිපදවා ඇත.

දිව්‍ය ශක්ති තෙල් ගල්වා, සෙම පීනස හිසේ කැක්කුම සුවපත් වූ ආරණ්‍ය ගත ස්වාමීන් වහන්සේලා අද දින අප ආයතනයට පැමිණ පින් අනුමෝදන...
17/05/2021

දිව්‍ය ශක්ති තෙල් ගල්වා, සෙම පීනස හිසේ කැක්කුම සුවපත් වූ ආරණ්‍ය ගත ස්වාමීන් වහන්සේලා අද දින අප ආයතනයට පැමිණ පින් අනුමෝදන් කළ ඒ පින්වත් මොහොත. ඒ පින් සාසනය ආරක්ෂා කරන්නා වූ අපව ආරක්ෂා කරන්නාවූ සියලු දිවි දේවතාවන්ට අනුමෝදන් වෙත්වා. මෙම ඖෂධය නිපදවීමට නන් අයුරින් දායක වන සියලු දෙනාට අනුමෝදන් වෙත්වා

තට්ටය ඇති අයගේ මුල් මාස 2 හා 3 තුළ සිදුවන්නේ සම පෝෂණය වී සම සකස් වීම පමණයි. හිසකෙස් වර්ධනය වීමක් සිදුනොවේ. තෙල් ගැල්වීමට...
17/05/2021

තට්ටය ඇති අයගේ මුල් මාස 2 හා 3 තුළ සිදුවන්නේ සම පෝෂණය වී සම සකස් වීම පමණයි. හිසකෙස් වර්ධනය වීමක් සිදුනොවේ. තෙල් ගැල්වීමට පෙර සම හොඳින් පෙනෙන ලෙස ඡායාරූපයක් ගෙන පරීක්ෂාකර බලන්න. රාත්‍රී තෙල් ගල්වා සිටීම ප්‍රතිඵල ඉක්මන් වේ. වැඩි වේලාවක් අවමයෙන් පැය 8ක් වත් දිනකට තෙල් ගල්වා තිබිය යුතුයි. දිනය පුරා තෙල් ගල්වා සිටීම ප්‍රතිඵල ඉක්මන් වේ. මාස තුනක දී වෙනස හා මාස හතරක දී වෙනස ඇති ඡායාරූප දෙකක් ඉදිරිපත් කර ඇත. මුල් මාස හය ඉවසීමෙන් තෙල් ගැල්විය යුතුවේ. සම සකස් වීම මේ කාලයෙදි සිදුවේ. ඡායාරූප ගැනීමේදී එක ස්ථානයක එකම කෝණයකින් පැහැදිලිව ලබාගන්න.

රෝගීන් 3000ක් 2020/01/08 සිට 2020/08/08 වන දින දක්වා සුවපත් වී ඇත. රෝගීන් සමග සාකච්ඡා කර තොරතුරු රැස් කිරීම තුළින් ප්‍රත...
17/05/2021

රෝගීන් 3000ක් 2020/01/08 සිට 2020/08/08 වන දින දක්වා සුවපත් වී ඇත. රෝගීන් සමග සාකච්ඡා කර තොරතුරු රැස් කිරීම තුළින් ප්‍රත්‍යක්ෂව රෝගීන් සුවපත් වන බවට තහවුරු විය

ශ්‍රී ලාංකීය හා විදේශීය රෝගීන් දහස් ගණනක් බටහිර ඖෂධ වලින් සුව නොවූ ඉරුවාදය (migraine) සයනොසයිටීස් වැනි හිසේ කැක්කුම් වලි...
17/05/2021

ශ්‍රී ලාංකීය හා විදේශීය රෝගීන් දහස් ගණනක් බටහිර ඖෂධ වලින් සුව නොවූ ඉරුවාදය (migraine) සයනොසයිටීස් වැනි හිසේ කැක්කුම් වලින් සූවය ලබා ඇත. සෙම පීනසය උගුර කණ කැසීම හිසකෙස් පැසීම අසා භාවිතව හිසකෙස් ගැලවී යෑම නවතා අලුතින් හිසකෙස් වර්ධනය වේ දීර්ඝ කාලීනව භාවිතා කිරීමෙන් ස්නායු සක්‍රිය වී ඇස් පෙනීම වැඩිදියුණු වේ. ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියා පදිංචි පාරම්පරික වෛද්‍යවරයෙක් ගේ අධීක්ෂණය යටතේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබා ඇති දිව්‍ය ශක්ති නිෂ්පාදනාගාරය තුළ සියයට සියයක් ස්වභාවික ඖෂධ විසි අටක් යොදාගනිමින් මෙම තෛලය නිපදවා ඇත.
තෛලය ඇනවුම් කිරීම සහ වෛද්‍යය උපදෙස් ලබා ගැනීම සඳහා 0779363744 සහ 0716452055 දුරකථන අංකවලට පෙරවරු 8.00ත් පස්වරු 5.00 ත් අතර කාර්යාල වේලාවේදී අමතන්න

17/05/2021

ලක්ෂ ගානක් වියදම් කළත් සුව නොවූ හිසේ කැක්කුම් දිව්‍ය ශක්ති තෛලය මගින් සුවවේ

17/05/2021

දින 3ක් පැය 72ක් වෙහෙස දරමින් නියමිත වත් පිළිවෙත් රකිමින් දිව්‍ය ශක්ති කේශ තෛලය නිපදවා ඇත

17/05/2021

ස්ට්‍රේට්, අයන් , ෆර්ම් කර විනාශ වූ කොන්ඩයට

Address

Perakum Mawatha, Thambuththegama Para, Eppawala
Eppawala
50260

Telephone

+94719928120

Website

Alerts

Be the first to know and let us send you an email when Diwya shakthi hairoil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Diwya shakthi hairoil:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram