ISURU Ayurveda

ISURU Ayurveda Calm Body Mind and Relaxing.

🍁 හිසරදය🍁 ඇස් කැසීම🍁 නිදිමත🍁 අලස බව🍁 පීනස🍁 කිවිසුම් යාම🍁 පපුව ආශ්‍රිත සෙම🍁 හතිය🍁 හිසකෙස් ආශ්‍රිත රෝග                    ...
20/06/2023

🍁 හිසරදය
🍁 ඇස් කැසීම
🍁 නිදිමත
🍁 අලස බව
🍁 පීනස
🍁 කිවිසුම් යාම
🍁 පපුව ආශ්‍රිත සෙම
🍁 හතිය
🍁 හිසකෙස් ආශ්‍රිත රෝග

නිසා ඔබත් පීඩා විඳිනවද?
වසර ගණනක සිට බෙහෙත් බීවත් සුවයක් නැතිද?
එසේනම්,
දින 05ක විශේෂ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයක් මගින් ස්ථිර සුවය.

🍃 ප්‍රතිකාර සඳහා වෙලාව වෙන් කරවා ගැනීමට 👉
0777 203 454

උසස්ම තත්වයේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ඔබටත් පෝද්දල නගරයේදී 👉                      ✅ කැඩුම් බිඳුම් (විකලාංග ප්‍රතිකාර)  ...
14/06/2023

උසස්ම තත්වයේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ඔබටත් පෝද්දල නගරයේදී 👉

✅ කැඩුම් බිඳුම් (විකලාංග ප්‍රතිකාර)

✅ සර්ප විෂ
අලුත්/කල්ගතවූ සර්ප විෂ සහ විෂ හේතුවෙන් හටගත් තුවාල සඳහා ප්‍රතිකාර.

✅ හිස ආශ්‍රිත රෝග
🌷 හිසරදය
🌷 ඉරුවාරදය (Migraine)
🌷 හිස් කබලේ සෙම පිරීම(Sinusitis)
🌷 පීනස
🌷 හිසකෙස් ආශ්‍රිත රෝග

✅ කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග
🌷 වේදනාව
🌷 ස්නායු තෙරපීම
🌷 ඇදවීම
🌷 පාද වේදනාව,හිරිය (Sciatica)

✅ ආතරයිටීස්
🌷 සන්ධි ඉදිමුම
🌷 සන්ධි නැවීම් දිගහැරීම් වේදනාව
🌷 අස්ඨි ඇදවීම

✅ ගුද ආශ්‍රිත රෝග
🌷 අර්ශස්
🌷 භගන්දර
🌷 ගෙඩි
🌷 ගුද මග පහත් වීම

✅ ආයුර්වේද සම්බාහන/තෙල් සාත්තු
🌷 Head massage
🌷 Foot massage
🌷 Full body massage
🌷 Stream bath

✅ ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර
✅ නස්‍ය ප්‍රතිකාර
✅ කූඩැලි ප්‍රතිකාර
✅ නහර ගැට ගැසීම සඳහා ප්‍රතිකාර
✅ අත්,පාද වල හිරි සඳහා ප්‍රතිකාර
✅ ස්නායු රෝග
✅ සම ආශ්‍රිත රෝග
✅ පක්ෂාඝාත (අංශභාග) ප්‍රතිකාර

🍂 වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා

☎️ 0777 20 34 54

💐 ප්‍රතිකාර කිරීම

සඳුදා සහ පොහොය දින හැර,
පෙ.ව.9.00 සිට රාත්‍රී 8.00 දක්වා

🌿 ස්ථානය:- "ඉසුරු වෙද මැදුර"

ගාලු පාර, පෝද්දල

උදාවූ නව වසර ඔබ සැමට සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නීරෝගීමත් සුබම සුබ නව වසරක් වේවා 🙏🙏🙏
01/01/2023

උදාවූ නව වසර ඔබ සැමට සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නීරෝගීමත් සුබම සුබ නව වසරක් වේවා 🙏🙏🙏

Address

Baddegama Para
Galle
80200

Telephone

+94777203454

Website

Alerts

Be the first to know and let us send you an email when ISURU Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram