Family Care Homoeopathy

Family Care Homoeopathy Experienced Graduated Homoeopathic Lady Doctor .Graduated from National Institute Of Homoeopathy Kolkata India,(Bachelor Of Homoeopathic Medicine And Surgery .

අවුරුදු 7 කට ආසන්න කාලයක්  සහ Posoriasis (පොතු කබර ) රෝගයන්ගෙන් පීඩා විදි දෙහිඅත්තකණ්ඩිය   ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ක...
23/07/2022

අවුරුදු 7 කට ආසන්න කාලයක් සහ Posoriasis (පොතු කබර ) රෝගයන්ගෙන් පීඩා විදි දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ක් වයසැති තරුණියක් හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර තුලින් කෙටි කාලිනව ලැබූ සුවය !

🔊ප්‍රතිකාර සදහා අමතන්න

✅කඩවත
✅ගාල්ල
✅බෙන්තර
✅හොරණ
✅හික්කඩුව
✅බණ්ඩාරගම

〽️ෆැමිලි කෙයා හෝමියෝපති .
ඔබගේ බුද්ධිමත් තෝරා ගැනීම අතුරු ආබාධ වලින් තොර නීරෝගී දිවියකට මග පාදයි!

☎️071 6806392
☎️075 8525929
☎️091 2274696

සුව වූ අයගෙන් අසා දැන ගන්න
Subscribe for more details .
https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ

https://www.facebook.com/cureincurables/

〽️මේ අසීරු කාලයේදී ඔබගේ වෛද්‍ය ප්‍රතිකාර නොකඩවා ලබා ගැනීම ට සැලැස්වීමට අප සූදානම්
Online consultantion පහසුකම යටතේ වෛද්‍යතුමිය හා සම්බන්ධ වී අවශ්‍ය බෙහෙත් නිවසටම ගෙන්වා ගන්න .....

⛑️ප්‍රතිකාර පිළිබඳව දැන ගැනීමට පහත අංක වලින් විමසන්න.
071 6806392
075 8525929

⛑️Esess Hospital Kadawatha
හිදී දැන් ඔබට පහසුකම ඔස්සේ ද වෛද්‍ය #ඉරේශා_මධුරංගනී වෛද්‍යතුමිය හමුවීම සදහා වේලාවක් වෙන් කරවා ගත හැක.

⛑️225 ඕනෑම මොබයිල් ෆෝන් එකකින් e channeling කර ගත හැකිය

✔1225 ඕනෑම ටෙලිකොම් දුරකථනකින් අමතා චැනල් කර ගත හැකිය

සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන චර්ම රෝගයකි.⏺️මෙම රෝගී තත්ත්වය සම ඇසුරු කොට ඇතිවන...
20/07/2022

සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන චර්ම රෝගයකි.
⏺️මෙම රෝගී තත්ත්වය සම ඇසුරු කොට ඇතිවන චර්ම රෝගයකි. මෙහිදී කිසිම ස්‍රාව වැගිරීමක් ඇති නොවන අතර, සමෙහි ඇතිවන විකෘතිතාවය මූලිකම ලක්ෂණය වේ.
⏺️ සමේ ස්වභාවික පැහැය ක්‍රමයෙන් නැති කරමින් ප්‍රථමයෙන් ඇස් වටා, මුඛය වටා, ඇගිලි තුඩු වැනි ස්ථාන වල ඇති වන සුදු පැහැ ලප පසුව ශරීරයේ අනෙක් ප්‍රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක්ද ඇති කරයි. මෙම රෝගයෙන් කිසිදු වේදනාවක් හෝ දෛනික වැඩ වලට බාධාවක් හෝ ඇති නොවන නමුදු එය මහත් සමාජීය බලපෑමක්ද දරුණු මානසික ආතතියක්ද රෝගියා කෙරෙහි ඇති කරවයි.

⏺️විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ සුදු කබර හා පොතු කබර රෝග දෙකම බෝනොවන රෝග, කොතෙක් ස්පර්ශ කළා කියලා ළඟ හිටියා කියලා බෝවෙන්නෙ නෑ. හොඳම දේ රෝගය පටන් ගැන්මෙදීම නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමයි.

අතුරු ආබාධ නොමැති, භාවිතය පහසු, බාල, මහලු, ගර්භණී අයටද සුදුසු හෝමියෝපති ඖෂධ මගින් ඔබගේ සියළුම අසනීපයන් ඉතා පහසුවෙන් සුවකර ගත හැකියි. ‍ජීවිතයේ සැහැල්ලුව නිදහස අත් විදින්න. ඔබ හෝ ඔබගේ සමීපතමයෙකු මෙම රෝගී තත්වයෙන් පීඩා විදිනවානම් අපගේ වෛද්‍ය සායන වෙත පැමිණ නිසි ප්‍රතිකාර සදහා යොමුකරවන්න.

මෙම අප්‍රරසන්න චර්ම රෝගය ඉතා කඩිනමින් සුව කළ හැකිය.

🔊ප්‍රතිකාර සදහා අමතන්න

✅කඩවත
✅බෙන්තර
✅හික්කඩුව
✅බණ්ඩාරගම

〽️ෆැමිලි කෙයා හෝමියෝපති .
ඔබගේ බුද්ධිමත් තෝරා ගැනීම අතුරු ආබාධ වලින් තොර නීරෝගී දිවියකට මග පාදයි!

☎️071 6806392
☎️075 8525929
☎️091 2274696

⏺️Video Consultantion පහසුකම හරහා වෛද්‍යතුමිය හා සම්බන්ධ වී Currier පහසුකම යටතේ අවශ්‍ය බෙහෙත් නිවසට ම ගෙන්වා ගත හැක.

⏺️E Chanelling හරහා ද සම්බන්ධ විය හැක.
⏺️සුව වූ අයගෙන් අසා දැන ගන්න අපගේ You Tube චැනලය subscribe කරන්න
https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ

අවුරුදු 6 කට ආසන්න කාලයක්   Posoriasis (පොතු කබර ) රෝගයන්ගෙන් පීඩා විදි මාතර  ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31 ක් වයසැති රෝගී...
19/07/2022

අවුරුදු 6 කට ආසන්න කාලයක් Posoriasis (පොතු කබර ) රෝගයන්ගෙන් පීඩා විදි මාතර ප්‍රදේශයේ පදිංචි
අවුරුදු 31 ක් වයසැති රෝගීයෙකු හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර තුලින් කෙටි කාලීනව ලැබූ සුවය !

🔊ප්‍රතිකාර සදහා අමතන්න

✅කඩවත
✅බෙන්තර
✅හික්කඩුව
✅බණ්ඩාරගම

〽️ෆැමිලි කෙයා හෝමියෝපති .
ඔබගේ බුද්ධිමත් තෝරා ගැනීම අතුරු ආබාධ වලින් තොර නීරෝගී දිවියකට මග පාදයි!

☎️071 6806392
☎️075 8525929
☎️091 2274696

Video Consultantion පහසුකම හරහා වෛද්‍යතුමිය හා සම්බන්ධ වී Currier පහසුකම යටතේ අවශ්‍ය බෙහෙත් නිවසට ම ගෙන්වා ගත හැක.

E Chanelling හරහා ද සම්බන්ධ විය හැක.

සුව වූ අයගෙන් අසා දැන ගන්න අපගේ You Tube චැනලය subscribe කරන්න
https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ

〽️ඔබ සුවපත් වනු දැකීම අපේ සතුටයි !!!〽️ Psoriasis  රෝගයෙන් අවුරුදු 06 අධික කාලයක් කිසිදු සුවයක් නොලබා පීඩා විදි බදුල්ල ප්...
18/07/2022

〽️ඔබ සුවපත් වනු දැකීම අපේ සතුටයි !!!

〽️ Psoriasis රෝගයෙන් අවුරුදු 06 අධික කාලයක් කිසිදු සුවයක් නොලබා පීඩා විදි බදුල්ල ප්‍රදේශයේ අවුරුදු 61ක රෝගියෙකු මාස 3 ක් වැනි කාලයක් හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සුවයට පත් වූ අයුරු !!!

විශේශිත කාරණය වනුයේ මෙම රෝගියා Video Consultantion පහසුකම හරහා වෛද්‍යතුමිය හා සම්බන්ධ වී Currier පහසුකම යටතේ අවශ්‍ය බෙහෙත් නිවසට ම ගෙන්වා ගත් අයෙකු වීමයි.
ප්‍රතිකාර සදහා යොමු වූ මුල් අවස්ථාවේ දී රෝගියා පෙන්නුම් කළ රෝග ලක්ෂණ වූයේ

1.(Excessive and Intolerable Itiching )දරාගත නොහැකි අධික කැසීම
2.(Intolerable Burning sensation of whole body)
සිරුර පුරා පැවති අධික දැවිල්ල
3.(Excessive pus Discharge )
ආසාධිත ප්‍රදේශ වලින් ස්‍රාවයන් මතු වීම

අතුරු ආබාධ නැති නීරෝගී දිවියක් සදහා හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තෝරා ගන්න .
〽️Evidence Based case of Psoriasis healing with HOMOEOPATHY......

Psoriasis since 6 Yrs
Total duration of treatment 3 months
Only by internal dynamic Homoeopathic Medicine...
HOMOEOPATHY can Cure Incurables....
🔊ප්‍රතිකාර සදහා අමතන්න

✅කඩවත
✅බණ්ඩාරගම
✅බෙන්තර
✅හික්කඩුව

〽️ෆැමිලි කෙයා හෝමියෝපති .
ඔබගේ බුද්ධිමත් තෝරා ගැනීම අතුරු ආබාධ වලින් තොර නීරෝගී දිවියකට මග පාදයි!

Video Consultantion පහසුකම හරහා වෛද්‍යතුමිය හා සම්බන්ධ වී Currier පහසුකම යටතේ අවශ්‍ය බෙහෙත් නිවසට ම ගෙන්වා ගත හැක.

E Chanelling හරහා ද සම්බන්ධ විය හැක.

☎️071 6806392
☎️075 8525929
☎️091 2274696

සුව වූ අයගෙන් අසා දැන ගන්න අපගේ You Tube චැනලය subscribe කරන්න
https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ

〽️මේ අසීරු කාලයේදී ඔබගේ වෛද්‍ය ප්‍රතිකාර නොකඩවා ලබා ගැනීම ට සැලැස්වීමට අප සූදානම් Online consultantion පහසුකම යටතේ වෛද්‍...
18/07/2022

〽️මේ අසීරු කාලයේදී ඔබගේ වෛද්‍ය ප්‍රතිකාර නොකඩවා ලබා ගැනීම ට සැලැස්වීමට අප සූදානම්
Online consultantion පහසුකම යටතේ වෛද්‍යතුමිය හා සම්බන්ධ වී අවශ්‍ය බෙහෙත් නිවසටම ගෙන්වා ගන්න .....

⛑️ප්‍රතිකාර පිළිබඳව දැන ගැනීමට පහත අංක වලින් විමසන්න.
071 6806392
075 8525929
⛑️වැඩි දුර තොරතුරු සදහා අපගේ you tube චැනලය Subscribe කරන්න .

https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ

⛑️Esess Hospital Kadawatha
හිදී දැන් ඔබට පහසුකම ඔස්සේ ද වෛද්‍ය #ඉරේශා_මධුරංගනී වෛද්‍යතුමිය හමුවීම සදහා වේලාවක් වෙන් කරවා ගත හැක.

⛑️225 ඕනෑම මොබයිල් ෆෝන් එකකින් e channeling කර ගත හැකිය

✔1225 ඕනෑම ටෙලිකොම් දුරකථනකින් අමතා චැනල් කර ගත හැකිය

☎ප්‍රතිකාර පිළිබඳව දැන ගැනීමට පහත අංක වලින් විමසන්න.

☎071 6806392
☎075 8525929

✔කඩවත
✔හික්කඩුව
✔බණ්ඩාරගම
✔පන්නිපිටිය
✔බෙන්තොට

🔆මොකක්ද මේ ඉරුවාරදය?🔅හිසේ එක් පැත්තකින් නැගෙන ඔලුවේ කැක්කුම හා එය ඇස් දෙසට පැමිණි ම  සමහර අවස්ථාවල ඇති වන වමන ගතිය 🔅හිසේ...
07/07/2022

🔆මොකක්ද මේ ඉරුවාරදය?

🔅හිසේ එක් පැත්තකින් නැගෙන ඔලුවේ කැක්කුම හා එය ඇස් දෙසට පැමිණි ම
සමහර අවස්ථාවල ඇති වන වමන ගතිය
🔅හිසේ බර ගතිය
සමහර විටක උදේ කාලය ට වඩා සවස කාලයේ හිසේ බර ගතිය සහ වේදනාව
යන මෙම රෝග ලක්ෂණ වලින් යුතු හිසරදය ඉරුවාරදය (Migrain) නමින් හඳුන්වයි.

ඉරුවාරදය ඇතිවීමට හේතු ..?

මෙය තවමත් නිශ්චිතව පැහැදිලි කර නැති නමුත් මේ සදහා බලපෑම් කලහැකි හේතු කිහිපයක් හදුනාගෙන ඇත.

☑️ජානමය කරුණු
☑️අධික මානසික ආතතිය
☑️සමහර ආහාරමය හේතු
☑️සමහර ඖෂධ
☑️අප්‍රසන්න ශබ්ද වලට අනාවරනය වීම
☑️අධික ආනාවරනය වීම
☑️මොළය ආශ්රිතව ඇතිවන ප්‍රශ්න

☑️ හෝමියෝපති ප්‍රතිකාර මගින් ඉරුවාරදය නිට්ටාවම සුව කර ගත හැකි බව ඔබ දන්නවා ද ?

☑️ #සියලුම රෝගාබාධ සදහා 100% අතුරු ආබාධ රහිත #හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවය .
අධික මාත්‍රාවෙන් වේදනා නාශක දීර්ඝ කාලීනව ලබා ගැනීමෙන් බොහෝ සංකූලතා ඇතිවන බව ඔබ දැනුවත් ද???
එසේ නම් ලෝකයේ #ජර්මනිය #ජපානය #ඉන්දියාව #චීනය #එංගලන්තය වැනි රටවල බහුලව භාවිතා කරන හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් #සියලුම රෝග නිට්ටාවම සුවකර ගන්න

විමසීම්
075 8525929
071 6806392

රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් විසින් සායනය සිදු ක රනු ලැබේ.

✔️කඩවත
✔️බෙන්තර
✔️බණ්ඩාරගම
✔️හික්කඩුව

පිහිටි හෝමියෝපති වෛද්‍ය මද්‍යස්ඨාන වලින් ප්‍රතිකාර ලබා ගත හැක .

#පැමිණීමට_පෙර_දුරකථන_මාර්ගයෙන්_විමසන්න .
☎️075 8525929
☎️ 071 6806392

https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ
සුව වූ අයගෙන් අසා දැන ගන්න අපගේ you tube channel subscribe කරන්න

හෝමියෝපති වෛද්‍යවරයකු හමුවීමට යාමට පෙර  !
06/07/2022

හෝමියෝපති වෛද්‍යවරයකු හමුවීමට යාමට පෙර !

01/07/2022

From Nature
For Health
New stock of Homoeopathic medicine arrived !!!!
For appointment
☎071 6806392
☎075 8525929

〽️මේ අසීරු කාලයේදී ඔබගේ වෛද්‍ය ප්‍රතිකාර නොකඩවා ලබා ගැනීම ට සැලැස්වීමට අප සූදානම් Online consultantion පහසුකම යටතේ වෛද්‍...
30/06/2022

〽️මේ අසීරු කාලයේදී ඔබගේ වෛද්‍ය ප්‍රතිකාර නොකඩවා ලබා ගැනීම ට සැලැස්වීමට අප සූදානම්
Online consultantion පහසුකම යටතේ වෛද්‍යතුමිය හා සම්බන්ධ වී අවශ්‍ය බෙහෙත් නිවසටම ගෙන්වා ගන්න .....

⛑️ප්‍රතිකාර පිළිබඳව දැන ගැනීමට පහත අංක වලින් විමසන්න.
071 6806392
075 8525929
⛑️වැඩි දුර තොරතුරු සදහා අපගේ you tube චැනලය Subscribe කරන්න .
https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ

⛑️Esess Hospital Kadawatha
හිදී දැන් ඔබට පහසුකම ඔස්සේ ද වෛද්‍ය #ඉරේශා_මධුරංගනී වෛද්‍යතුමිය හමුවීම සදහා වේලාවක් වෙන් කරවා ගත හැක.

⛑️225 ඕනෑම මොබයිල් ෆෝන් එකකින් e channeling කර ගත හැකිය

✔1225 ඕනෑම ටෙලිකොම් දුරකථනකින් අමතා චැනල් කර ගත හැකිය

☎ප්‍රතිකාර පිළිබඳව දැන ගැනීමට පහත අංක වලින් විමසන්න.

☎071 6806392
☎075 8525929

✔කඩවත
✔හික්කඩුව
✔බණ්ඩාරගම
✔පන්නිපිටිය
✔බෙන්තොට

〽️පිත්තාශයේ ගල් ඇති වීම යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?☑️පිත්තාශය යනු මිනිස් ශරීරයේ අක්මාව ආශ්‍රිතව පිත වැඩිපුර ගබඩා කර ඇති ...
22/06/2022

〽️පිත්තාශයේ ගල් ඇති වීම යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?

☑️පිත්තාශය යනු මිනිස් ශරීරයේ අක්මාව ආශ්‍රිතව පිත වැඩිපුර ගබඩා කර ඇති ස්ථානය වේ.
එහි පවතින පිත ඝන වීම මගින් ගල් ඇති වේ.
පිත්තාශයේ ගල් ඇති වීමේ තත්ත්වය ළමා, වැඩිහිටි ඕනෑම වයස් කාණ්ඩ‍යක සිටින පුද්ගලයෙකුට ඇති විය හැකි ය.

පිත්තාශය තුළ ගල් ඇති වීමේ තත්ත්වයක් වන අතර ස්කෑන් පරීක්ෂාවක් සිදු කළ විට වැඩිහිටි ජනගහනයෙන් 7%, හෝ 8% කට කුඩා හෝ පිත්තාශයේ ගලක් පවතින්නට පුළුවන.

පිත්තාශයේ ගල් තිබීම නිසා රෝග ලක්ෂණ පෙන්නුම් කළ හොත් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ගත යුතුය . නමුත් පිත්තාශයේ ගල් තිබුණ ද රෝග ලක්ෂණ නොමැති නම් ඒ සඳහා ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවේ.

〽️මුත්‍රාශයේ ගල් ඇති වීම සහ පිත්තාශයේ ගල් ඇති වීම අතර වෙනස කුමක් ද?
◾මුත්‍රාශයේ ගල් ඇති වන්නේ මුත්‍රාවල සංඝටකවල තිබෙන වෙනස්කම්, පානය කරන ජලයේ තිබෙන වෙනස්කම්, සහ ශරීරයේ ලවනවල තිබෙන වෙනස්කම් හේතුවෙනි. මෞත්‍රලිංගික පද්ධතිය සකස් වී තිබෙන්නේ මුත්‍රාශය, මුත්‍රා නාල සහ වකුගඩු මඟිනි. මුත්‍රා පද්ධතියේ ගල් තිබෙන විට වකුගඩු හෝ මුත්‍රා නාල ඉවත් නොකර ගල් පමණක් ඉවත් කිරීම සිදු කරනු ලබයි.
මුත්‍රාශයේ
ගල් ඇති වීමේ දී සහ පිත්තාශයේ ගල් ඇති වීමේ දී දැක ගත හැකි ලක්ෂණ
☑️මුත්‍රා පද්ධතියේ ගල් ඇති වී තිබෙන විට බඩේ යට කොටසේ මුත්‍රා කිරීමේ දී ඇතිවන වේදනාව
☑️මුත්‍රා සමඟ ලේ පිට වීම
☑️මුත්‍රා අඩස්සිය
☑️බඩේ යට කොටසේ වේදනාව
☑️පිට කොන්දේ යට කොටසට විහි දී යාම
වැනි රෝග ලක්ෂණ දැක ගත හැකි වේ.

පිත්තාශයේ ගල් තිබීමෙන් බොහෝ විට රෝග ලක්ෂණ ඇති වන්නේ නැත.
පිත්තාශයේ කර්තව්‍යයන්ට යම් අවහිරතාවන් සිදු වුවහොත් පමණක් රෝග ලක්ෂණ මතු වේ
〽️මුල් අවදියේ දී ගැස්ට්‍රයිටිස් රෝගයේ දි ඇතිවන වන බඩේ පිපුම
〽️බඩේ දැවිල්ල
〽️උගුරට ඒමේ ස්වභාවය
〽️බඩ පිම්බීම
වැනි ලක්ෂණ ඇති වේ.

ගල්වල පිහිටීම සහ ගල් තිබෙන තැන අනුව සෙසු රෝග ලක්ෂණ ඇති වේ.

☑️අනවශ්‍ය ශල්‍යකර්ම වලින් තොරව හෝමියෝපති ප්‍රතිකාර මගින් පිත්තාශයේ සහ වකුගඩු වල ගල් නිට්ටාවම සුව කර ගත හැකි බව ඔබ දන්නවා ද ?

☑️ #සියලුම රෝගාබාධ සදහා 100% අතුරු ආබාධ රහිත #හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවය .
අධික මාත්‍රාවෙන් වේදනා නාශක දීර්ඝ කාලීනව ලබා ගැනීමෙන් බොහෝ සංකූලතා ඇතිවන බව ඔබ දැනුවත් ද???
එසේ නම් ලෝකයේ #ජර්මනිය #ජපානය #ඉන්දියාව #චීනය #එංගලන්තය වැනි රටවල බහුලව භාවිතා කරන හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් #සියලුම රෝග නිට්ටාවම සුවකර ගන්න

විමසීම් 075 8525929 , 071 6806392

රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් විසින් සායනය සිදු ක රනු ලැබේ.

✔️කඩවත
✔️බෙන්තර
✔️බණ්ඩාරගම
✔️හික්කඩුව

පිහිටි හෝමියෝපති වෛද්‍ය මද්‍යස්ඨාන වලින් ප්‍රතිකාර ලබා ගත හැක .

#පැමිණීමට_පෙර_දුරකථන_මාර්ගයෙන්_විමසන්න .
☎️075 8525929
☎️ 071 6806392

https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ
වැඩි විස්තර සදහා අපගේ you tube channel subscribe කරන්න

https://youtu.be/NLMN4lzWRww〽️ඔබ සුවපත් වනු දැකීම අපේ සතුටයි !!!!〽️ psoriasis පොතු කබර රෝගයෙන් අවුරුදු 17 අධික කාලයක් කි...
20/06/2022

https://youtu.be/NLMN4lzWRww

〽️ඔබ සුවපත් වනු දැකීම අපේ සතුටයි !!!!

〽️ psoriasis පොතු කබර රෝගයෙන් අවුරුදු 17 අධික කාලයක් කිසිදු සුවයක් නොලබා පීඩා විදි රෝගියෙකු මාස 11 වැනි කාලයක් හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සුවයට පත් වෙමින් සිටින අයුරු !!!

ප්‍රතිකාර සදහා පැමිණි මුල් අවස්ථාවේ දී රෝගියා පෙන්නුම් කළ රෝග ලක්ෂණ වූයේ

1.(Excessive and Intolerable Itiching )දරාගත නොහැකි අධික කැසීම
2.(Intolerable Burning sensation of whole body)
සිරුර පුරා පැවති අධික දැවිල්ල
3.(Excessive pus Discharge )
ආසාධිත ප්‍රදේශ වලින් ස්‍රාවයන් මතු වීම

අතුරු ආබාධ නැති නීරෝගී දිවියක් සදහා හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තෝරා ගන්න .
〽️Evidence Based case of psoriasis healing with HOMOEOPATHY......

Psoriasis since 17 Yrs
Total duration of treatment-11 months
Only by internal dynamic Homoeopathic Medicine...
HOMOEOPATHY can Cure Incurables....
🔊ප්‍රතිකාර සදහා අමතන්න

✅කඩවත
✅හික්කඩුව
✅බෙන්තර
✅බණ්ඩාරගම


〽️ෆැමිලි කෙයා හෝමියෝපති .
ඔබගේ බුද්ධිමත් තෝරා ගැනීම අතුරු ආබාධ වලින් තොර නීරෝගී දිවියකට මග පාදයි!

☎️071 6806392
☎️075 8525929
☎️091 2274696

Subscribe for more details .
https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ

〽️ඔබ සුවපත් වනු දැකීම අපේ සතුටයි !!!!〽️ psoriasis පොතු කබර රෝගයෙන් අවුරුදු 17 අධික කාලයක් කිසිදු සුවයක් නොලබා පීඩා විදි රෝග....

හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සහ ආතරයිටීස් පිළිබඳව මා විසින් CRI Sri Lanka FM හි පවත්වන ලද වෛද්‍ය වැඩසටහන .....https://yout...
12/06/2022

හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සහ ආතරයිටීස් පිළිබඳව මා විසින් CRI Sri Lanka FM හි පවත්වන ලද වෛද්‍ය වැඩසටහන .....

https://youtu.be/sZZFlkXooeQ

හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සහ ආතරයිටීස්.. රාගම වැලිසර රජයේ රෝහලේ හෝමියෝපති වෛද්‍ය නිලධාරිනි ඉරේෂා මධුරංගනී සමඟ.....

අවුරුදු 2 කට ආසන්න කාලයක් විවිධ වෛද්‍ය  ප්‍රතිකාර කළද සුව නොවූ  තුවාලයකින් පීඩා විදි ගාල්ල   ප්‍රදේශයේ පදිංචි අවුරුදු 56...
12/06/2022

අවුරුදු 2 කට ආසන්න කාලයක් විවිධ වෛද්‍ය ප්‍රතිකාර කළද සුව නොවූ තුවාලයකින් පීඩා විදි ගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 56 ක් වයසැති කාන්තාවක් හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර තුලින් මාස 2 ක් වැනි කෙටි කාලයකදී ලැබූ සුවය !

🔊ප්‍රතිකාර සදහා අමතන්න

✅කඩවත
✅බෙන්තර
✅පන්නිපිටිය
✅හික්කඩුව
✅බණ්ඩාරගම

〽️ෆැමිලි කෙයා හෝමියෝපති .
ඔබගේ බුද්ධිමත් තෝරා ගැනීම අතුරු ආබාධ වලින් තොර නීරෝගී දිවියකට මග පාදයි!

☎️071 6806392
☎️075 8525929
☎️091 2274696

Subscribe for more details .
https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ

https://www.facebook.com/cureincurables/

https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQහෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා අපගේ ...
07/06/2022

https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ

හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා අපගේ You Tube චැනලය අදම Subscribe කරන්න ...
✔☎

⛑️ප්‍රතිකාර පිළිබඳව දැන ගැනීමට පහත අංක වලින් විමසන්න.071 6806392075 8525929⛑️වැඩි දුර තොරතුරු සදහා අපගේ you tube චැනලය S...
31/05/2022

⛑️ප්‍රතිකාර පිළිබඳව දැන ගැනීමට පහත අංක වලින් විමසන්න.
071 6806392
075 8525929
⛑️වැඩි දුර තොරතුරු සදහා අපගේ you tube චැනලය Subscribe කරන්න .
https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ

⛑️Esess Hospital Kadawatha
හිදී දැන් ඔබට පහසුකම ඔස්සේ ද වෛද්‍ය #ඉරේශා_මධුරංගනී වෛද්‍යතුමිය හමුවීම සදහා වේලාවක් වෙන් කරවා ගත හැක.

⛑️225 ඕනෑම මොබයිල් ෆෝන් එකකින් e channeling කර ගත හැකිය

✔1225 ඕනෑම ටෙලිකොම් දුරකථනකින් අමතා චැනල් කර ගත හැකිය

☎ප්‍රතිකාර පිළිබඳව දැන ගැනීමට පහත අංක වලින් විමසන්න.

☎071 6806392
☎075 8525929

✔කඩවත
✔හික්කඩුව
✔බණ්ඩාරගම
✔පන්නිපිටිය
✔බෙන්තොට

හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ගැනයි මේ...https://youtu.be/6CGUgE2e4cg
29/05/2022

හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ගැනයි මේ...
https://youtu.be/6CGUgE2e4cg

අවුරුදු 10 කට ආසන්න කාලයක් Posoriasis (පොතු කබර ) රෝගයන්ගෙන් පීඩා විදි පැලියගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රියංකර මහතා හෝමියෝපත.....

🔊ප්‍රතිකාර සදහා අමතන්න ✅කඩවත✅පන්නිපිටිය✅බෙන්තර ✅හොරණ✅හික්කඩුව ✅බණ්ඩාරගම〽️ෆැමිලි කෙයා හෝමියෝපති .ඔබගේ බුද්ධිමත් තෝරා ගැනී...
19/05/2022

🔊ප්‍රතිකාර සදහා අමතන්න

✅කඩවත
✅පන්නිපිටිය
✅බෙන්තර
✅හොරණ
✅හික්කඩුව
✅බණ්ඩාරගම

〽️ෆැමිලි කෙයා හෝමියෝපති .
ඔබගේ බුද්ධිමත් තෝරා ගැනීම අතුරු ආබාධ වලින් තොර නීරෝගී දිවියකට මග පාදයි!

පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමට අපහසු රෝගීන්ට Video Consultation ඔස්සේ වෛද්‍යතුමිය හා සම්බන්ධ වී අවශ්‍ය බෙහෙත් නිවසටම ගෙන්වා ගත හැක.

E channeling තාක්ෂණය ඔස්සේ ද වෛද්‍යතුමිය Channel කර ගත හැක.

☎️071 6806392
☎️075 8525929
☎️091 2274696

Subscribe for more details .
https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ

https://www.facebook.com/cureincurables/

Address

Galle

Telephone

+94758525929

Website

Alerts

Be the first to know and let us send you an email when Family Care Homoeopathy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Family Care Homoeopathy:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram