Healer Home

Healer Home Healer Home Healing
1. Remove the evil spirits that are affecting the body and give a healthy healin

14/01/2021

සිත් පීඩා ඉසව්වේ දී
තනිවම හඬන්න
කඳුළු වඟුරා හඬන්න
ඉකි ගසා හඬන්න
පපුවේ බර අඩුවේ
සිත් සැහැල්ලු වේ
ඔබ සුවපත් වී
උද්යෝගීත්ව බලය අවදි වේ

10/01/2021

ඔබ සෝවාන්ද.......?
අනාගාමී බ්‍රහ්ම වරමෙන් දැන ගන්න

10/01/2021

වසංගත රෝග වලින් බේරීමට....

1.ප්‍රතිශක්තිය වඩන ආහාර ගන්න
2.ප්‍රතිශක්තිය වඩන පාන බොන්න
3.භාවනාවක යෙදෙන්න (භාවනා ප්‍රතිශක්තිය වඩවයි)
4.දිව්‍ය ආශිර්වාද ලබා ගන්න (දිව්‍ය ආශිර්වාද ප්‍රතිශක්තිය වඩවයි)

භාවනාහිත සංසුන් කරන, සමාධි සිත හදන, චක්‍ර අවදි කරන (පළමුවෙන් අවදිවන්නෙනේ මූලාධර චක්‍රයයි.)විස්ව කිරණ සිරුරට අද්දවා විශ්ව...
29/12/2020

භාවනා
හිත සංසුන් කරන, සමාධි සිත හදන, චක්‍ර අවදි කරන (පළමුවෙන් අවදිවන්නෙනේ මූලාධර චක්‍රයයි.)විස්ව කිරණ සිරුරට අද්දවා විශ්ව කිරණින් මුලු සිරුරම නැහැවෙන...... විශේෂ ශක්තියක් ඇති භාවනාවකි.... ප්‍රාණ ශක්ති
භාවනාව.
Meditation
A meditation that calms the mind, awakens the contemplative mind, and awakens the chakras (the first to awaken is the root chakra.)

1.රුපයේ පරිදි හිද ගන්න.
2.හුස්ම රැල්ල ඇතුලු වන විට සිත 1 ස්ථානයේ පිහිටුවා ගන්න.
3.හුස්ම රැල්ල පිට වන විට 2 ස්ථානයේ පිහිටුවා ගන්න.
4.හුස්ම රැල්ල හා බැදුනු සිත වෙනත් අරමුණක් කරා ගිය විට වහාම හුස්ම රැල්ලේ ම සිත පිහිටුවා ගන්න.
1. Sit as shown.
2. When the breath wave enters, place the mind in the 1st position.
3. When the breath wave comes out, place it in the 2nd position.
4. When the mind connected with the breath wave goes to another goal, immediately form the mind in the breath wave itself.

25/12/2020

ගායත්‍රි මන්ත්‍රය

ආදරය සෙනෙහස ගලා එන ,දුක් කරදර වලින් මුදවා, සැනසිලි දායක ජීවිතයකට ආරක්ෂාව ලබා දෙන ගායත්‍රි මන්ත්‍රය.....

ශ්‍රී රාම භක්ත හනුමාන් (ආජනේය) ගායත්‍රි මන්ත්‍රය

ඕම් ආන්ජනියාය විද්මහෙ
වායු පුත්ත්‍රයාය ධීමහී
තන්නෝ හනුමන්තා ප්‍රචෝදයාත්

25/12/2020

ගායත්‍රි මන්ත්‍රය

නිවසට අරක් ගත් නපුරු ආත්ම පලවා හරින, නිවසට සල්ලි වැසි වස්සන, රන් වැසි වස්සන ගායත්‍රි මන්ත්‍රය...

ධන ලක්ෂ්මි ගායත්‍රි මන්ත්‍රය

ඕම් මහා ලක්ෂ්මිඤ්ච විද්මහෙ
විෂ්ණු පත්දයිව ධීමහී
තන්නෝ ලක්ෂ්මී ප්‍රචෝදයාත්

25/12/2020

ගායත්‍රි මන්ත්‍රය

විවාහ ප්‍රමාද වලක්වන ,යුග දිවියට සරාගී මිහිරක් ලබා දෙන ගායත්‍රි මන්ත්‍රය...

කාමදේව ගායත්‍රි මන්ත්‍රය.

ඕම් කාමදේවාය විද්මහෙ
පුෂ්ප කානාය ධීමහී
තන්නෝ නාග ප්‍රචෝදයාත්

25/12/2020

ගායත්‍රි මන්ත්‍රය

අපල දුරු වීමට, දියුණුව ලගා කර ගැනීමට, නායකත්වය, ජයග්‍රහණය හා ප්‍රසාදය ලබා දෙන ගායත්‍රි මන්ත්‍රය...

සූර්ය ගායත්‍රි මන්ත්‍රය

ඕම් ආදිත්‍යාය විද්මහෙ
ප්‍රභාකරාය ධීමහී
තන්නෝ සූර්යා(හ්) ප්‍රචෝදයාත්

23/12/2020

ගායත්‍රි මන්ත්‍ර .... ( Gayathri Mantra ....)

ගණේෂ ගායත්‍රි මන්ත්‍රය. Ganesha Gayathri Mantra.

තත් පුරුෂාය විද්මහෙ
වක්ත්‍ර තුණ්ඩාය ධීමහී
තනො තන්ජි ප්‍රචොදයාත් ...
Tath Purushaya Vidmahe

Vakthala Thundaya Dhimahi

Thano Thanji Prachodayath too ...

අග්නි භාවනාව (AGNI MEDITATION ) 🔥තලාටු භුමාටු දෙවි දේවතාවියන් ලංකරවන , සිරුර තුලට වී සිටි හා සිරුර වටා සැරිසරන නපුරු ආත්...
20/12/2020

අග්නි භාවනාව (AGNI MEDITATION ) 🔥

තලාටු භුමාටු දෙවි දේවතාවියන් ලංකරවන , සිරුර තුලට වී සිටි හා සිරුර වටා සැරිසරන නපුරු ආත්ම පලවා හරින අනර්ග භාවනාවකි අග්නි භාවනාව. Agni Meditation is a wonderful meditation that deals with the gods and goddesses of Thalatu Bhumatu, expels the evil spirits that are in and out of the body.

වැඩි විස්තර සදහා අපගේ blog පිටුවට පිවිසෙන්න.
Visit our blog page for more information.

රූපයේ පරිදි එහිදගන්න. කලින් දුටු ගිනි දැල්ලක් සිතින් මවා ගන්න.දැල්ල ඉහලට නගින හැටි සිතින් දකින්න.
අග්නි අග්නි අග්නි අග්නි අග්නි සිිිිිිතින් මතුරන්න.Put it there as shown. Imagine a flame you saw before. Imagine the flame rising.Sprinkle with Agni Agni Agni Agni Agni.

භාවනාවේ යෙදීමට පෙර සම්බුදු පහනේ තෙල් බිංදුවක් නලලේ මැද තබාගන්න.සවස 3.30න් පසු මිනිත්තු 10 කාලයක් භාවනාවේ යෙදෙන්න.Before meditating, place a drop of the oil of the Sambuddha lamp in the center of the forehead. After 3 pm, meditate for 10 minutes.

භාවනා කාලය තුලදී දෙවි දේවතාවුන් ඔබට ආශිර්වාද කරමින් ඔබ ආසන්නයේ සිටී.නපුරු ආත්ම බියෙන් පලායයි.During the meditation, God blesses you and is near you. Evil spirits flee in fear.

20/12/2020

මා ගැන... ( ABOUT ME ...)
කුඩා කාලයේ භාවනාවට ප්‍රිය කළෙමි.ආධ්‍යත්මීය ක්‍රියාවල යෙදුනි.යක්කල ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයෙන් යෝග හා සංයම අභ්‍යාස පාටමාලාව හැදෑරුවෙමි.එයින් ලැබුනු ක්‍රමානුකූල යෝගා පුහුණුව අවුරුදු 5 කාලයක්ප්‍රගුණ කලෙමි.ආචාරධර්ම වලට අනුව හා රෝගී අයගේ අවසරය මත කැක්කුම් හා වේදනා ස්ථාන වලට ඇගිලි තුඩු තැබුවෙමි.ටික වේලාවකදී සුව වූ බව පෙනුනි.විශ්ව කිරණ මගින් සුව කිරීම මේ යයි සිතමි. ඒතැන් සිට සුවකිරිමේ සත්කාරයේ යෙදෙමි.
As a child, I practiced meditation. I practiced spiritual activities. I studied yoga and restraint at the Wickramarachchi Ayurveda Institute, Gampaha, Yakkala. It seemed to heal in no time. I think this is healing by cosmic rays. From then on I practiced healing.

19/12/2020

ආධ්‍යත්මීය ලිපි හා නිරූපණ සදහා HEALER HOME BLOG වෙත පිවිසෙන්න.
Visit the HEALER HOME BLOG for spiritual articles and illustrations.

lINK:https://blogginghealerhome.blogspot.com

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Healer Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram