AYUSH Medical Center

AYUSH Medical Center Medical & Health

🌿 විලුඹේ වේදනාව, ඉන්නන්, ගල් තැලුම් සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාරයක් වන අග්නි කර්ම ප්‍රතිකාරය 📍 ආයුෂ් ආයුර්වේද වෛද්‍ය ම...
12/07/2025

🌿 විලුඹේ වේදනාව, ඉන්නන්, ගල් තැලුම් සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාරයක් වන අග්නි කර්ම ප්‍රතිකාරය

📍 ආයුෂ් ආයුර්වේද වෛද්‍ය මද්‍යස්ථානය බාන්වැල්ගොඩ, කරන්දෙණිය.

☎️ 0719617296/0741337372

🌿 ආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලැබූ ඖෂධ පාන දන්සල ඇසල පෝය දිනයේ දී (2025.07.10) ඉත...
11/07/2025

🌿 ආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලැබූ ඖෂධ පාන දන්සල ඇසල පෝය දිනයේ දී (2025.07.10) ඉතා සාර්ථක ලෙස පැවත්වුණි.
ඒ සඳහා නන් අයුරින් උපකාර කල සියලු දෙනාටම ස්තුතියි.🙏🙏🙏

27/06/2025
🌿 ආයුෂ් ආයුර්වේද වෛද්‍ය මාධ්‍යස්ථානයේ ප්‍රතිකාර🔸 සෙනසුරාදා -ප.ව 2.00 - 9.00 දක්වා🔸 ඉරිදා -පෙ.ව 9.00 - ප.ව 9.00 දක්වා සිද...
20/06/2025

🌿 ආයුෂ් ආයුර්වේද වෛද්‍ය මාධ්‍යස්ථානයේ ප්‍රතිකාර

🔸 සෙනසුරාදා -ප.ව 2.00 - 9.00 දක්වා
🔸 ඉරිදා -පෙ.ව 9.00 - ප.ව 9.00 දක්වා සිදු කරයි.

📍 බාන්වැල්ගොඩ, කරන්දෙණිය.

☎️ 0719617296/0741337372

❇️ නස්‍ය කර්ම :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::ආයුර්වේදයේ පංච කර්ම ලෙස,                   ...
16/06/2025

❇️ නස්‍ය කර්ම
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ආයුර්වේදයේ පංච කර්ම ලෙස,

🔸 වමන කර්ම
🔸 විරේචන කර්ම
🔸 නස්‍ය කර්ම
🔸 රක්ත මෝක්ෂණ
🔸 වසති කර්ම සඳහන් කර ඇත.
🌿 නස්‍ය කර්මය යනු පංච කර්ම ප්‍රතිකාර වලින් එක්‌ අංගයකි. මෙහිදී තෛල, ගිතෙල්, හෝ ශාක ස්වරස භාවිතයට ගැනේ.

🌿රෝගියාගේ දසරුවෙන් උඩ කොටස තෛල අභ්‍යංග කර ස්වේද ලබා දී නස්‍ය යට යොදා ගන්නා ද්‍රව්‍ය නාස් පුඩු හරහා ඇතුල් කිරීම සිදුකරයි.

🌿මෙම ප්‍රතිකාරය මඟින්,

🔷 ශරීරයේ කෝප වූ දෝෂ සමතුලිත තත්වයට පත් වීම.
🔷 Migraine, Sinusitis වැනි හිසේ වේදනා තත්වයන් සමානය කරයි.
🔷 මානසික ශක්තිය වර්ධනය කරයි.
🔷 ස්නායු ගත රෝග, මානසික ආතතිය සුව වේ.
🔷 සුවදායි නින්දක් ලබයි.
🔷 ශරීරයේ විෂ කොටස් ඉවත් වීම සිදුවේ.

♻️ ඔබත් ඉහත සඳහන් කර තත්වයන් ගෙන් පීඩා විදි නම් වෛද්‍ය පරික්ෂාවන් ගෙන් අනතුරුව විධිමත් ලෙස මෙම ප්‍රතිකාර ලබා ගැනීමට අයුෂ් ආයුර්වේද වෛද්‍ය මද්‍යස්ථානය වෙත පිවිසෙන්න.

☎️ 0719617296/0741337372 අමතන්න.

🏥 බාන්වැල්ගොඩ, කරන්දෙණිය.

සන්ධි ගත වාතය:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::✳️ ලක්ෂණ -🔷 සන්ධි වල වේදනාව.🔷 ඉදිමුම 🔷 සන්ධි...
14/06/2025

සන්ධි ගත වාතය
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

✳️ ලක්ෂණ -

🔷 සන්ධි වල වේදනාව.
🔷 ඉදිමුම
🔷 සන්ධි වල තද ගතිය
🔷 සන්ධි වල චලන අඩු වීම
🔷 සන්ධි වල හැඩය වෙනස් වීම

ප්‍රධානව දන්හිස්,තුනටිය,උරහිස් හා ඇඟිලි පුරුක් වලට බලපයි.

✳️ හේතු -

🔶 හදිසි අනතුරු
🔶 ජාන බලපෑම්
🔶 කාන්තා හෝර්මෝන වල වෙනස් වීම්
🔶 සන්ධි අධික ලෙස ක්‍රියා කිරීම්

🌿මෙම රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර ආයුර්වේදයේ මානව විස්තර කර ඇත.තෛල අභ්‍යංග, ස්වේද ප්‍රතිකාර, පත්තු භාවිතය හා අභ්‍යන්තර ඖෂධ භාවිතයෙන් මෙම රෝගය ඉතා කෙටි කලකින් සුව කර ගත හැකියි.
🌿උපාධිදාරී ආයුර්වේද වෛද්‍ය වරුන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ රෝගියා මනා ලෙස පරික්ෂා කර සුදුසු ප්‍රතිකාර හා ඖෂධ යොදා මෙම රෝගය ඉක්මනින් සුව කර ගත හැකියි.
✴️ එය ආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය වරුන්ගේ හා කාර්ය මණ්ඩලේ ඒකායන අරමුණ යි.

ඔබත් මෙම රෝග ලක්ෂණ වලින් පීඩා විදින්නේ නම්,
වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර සුදුසු ප්‍රතිකාර හා ඖෂධ ලබාගෙන රෝගී බවෙන් මිදෙන්න අප ආයතනය වෙත පිවිසෙන්න.
✴️ ප්‍රතිකාර පිලිබඳ ව දැන ගැනීමට

☎️ 0719617296/0741337372 අමතන්න.
🏥 බාන්වැල්ගොඩ, කරන්දෙණිය

Dr.N.P. Gunawantha
BAMS(Hons)Kelaniya
SLAMC Reg.No.-15128
Medical Officer incharge- Welioya Ayurveda Hospital

🌿🌿   ආයුෂ් ආයුර්වේද වෛද්‍ය  මධ්‍යස්තානයේ ස්වස්ථ ඒකකය මගින් පුද්ගල නිරෝගීතාව ඉහල නැංවීම සඳහා වෛද්‍ය අධීක්ෂණය යටතේ පළපුරුද...
13/06/2025

🌿🌿 ආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්තානයේ ස්වස්ථ ඒකකය මගින් පුද්ගල නිරෝගීතාව ඉහල නැංවීම සඳහා වෛද්‍ය අධීක්ෂණය යටතේ පළපුරුදු තෙරපිවරුන් හා තෙරපිවරියන් මගින් සිදු කරන ශරීර අභ්‍යංග හා ස්වේද ප්‍රතිකාරය (Full body treatmant & Steam) ඔබට දැන් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.
🌿මෙම ප්‍රතිකාරය මගින්
🔷 අධික තරාබරුව. 🔷කොලෙස්ටෙරෝල්,සන්ධි ආශ්‍රිත වේදනා, තදවීම්, චලන අපහසුතා,තුනටිය හා ගෙල ප්‍රදේශයේ වේදනාව හා තද ගතිය
🔷මාංශ පේශි වේදනා හා තද ගතිය අඩුවේ
🔷රුධිර සංසරණය ක්‍රමවත් වේ.
🔷ශරීරයේ විෂ කොටස් ඉවත් වේ.

⏰ ප්‍රතිකාර සඳහා වෙලාවක් වෙන් කර ගැනීමට

☎️ 0719617296/0741337372 අමතන්න.

බාන්වැල්ගොඩ, කරන්දෙණිය

🔶 නාඩි ස්වේද ප්‍රතිකාර.:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::ඖෂධීය හුමාලය ශරීරයේ ...
11/06/2025

🔶 නාඩි ස්වේද ප්‍රතිකාර.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඖෂධීය හුමාලය ශරීරයේ විශේෂිත කොටසකට වැදීමට සැලස්වීමේන් සිදු කරන මෙම ප්‍රතිකාරයෙන්
🌿 සන්ධි වල වේදනාව හා තද ගතිය අඩු කරයි.
🌿 තුනටිය, ගෙල ආදී ස්ථාන වල වේදනාව හා තද ගතිය අඩු කරයි.
🌿රුධිර සංසරණ ය ක්‍රමවත් කරයි.
🌿ශරීරයේ විෂ කොටස් ඉවත් කරයි.
🌿ශරීරයේ නම්‍යශීලි බව හා චලන හැකියාව වැඩි කරයි.

🔷ආයුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය.

බාන්වැල්ගොඩ, කරන්දෙණිය.
0719617296/0741337372

⏰ ප්‍රතිකාර කරනු ලබන වේලවන්-
සෙනසුරාදා- ප.ව. 2.00- ප.ව 9.00 දක්වා
ඉරිදා - පෙ.ව. 9.00- ප.ව 9.00 දක්වා

Address

285/2B, Banwelgoda, Karandeniya
Galle

Opening Hours

Saturday 14:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94719617296

Website

Alerts

Be the first to know and let us send you an email when AYUSH Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to AYUSH Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram