02/06/2021
ඔබ දියවැඩියාව, අධිරුධිර පීඩන හෝ හදවත් රෝගියෙක්ද ?
සීනි හා රුධිර පීඩන පරීක්ෂාවකින් තොරව එකම ඖෂධ වට්ටෝරුව දිගටම ලබා ගැනීම භයානක බව ඔබ දන්නවාද ?
ඒ වාගේම covid - 19 රෝගය නිසා වැඩිපුරම මිය යන්නෙ මෙම නිධන්ගත රෝග වලින් පෙළෙන අයයි.
පුහුණු සෞඛ්‍ය සේවකයෙකු මගින් නිවසටම පැමිණ ඔබගේ සීනි හා රුධිර පීඩන පරීක්ෂාවන් සිදු කරනු ලබන අතර පිළිගත් වෛද්‍යවරයෙකු විසින් skype / whatsapp වීඩියෝ තාක්ෂණය මගින් ඔබට අවශ්‍ය උපදෙස් හා ඖෂධ වට්ටෝරුව නියම කරනු ලබයි. එපමණක් නොව පිළිගත් ඖෂධහලකින් එම ඖෂධ නිවසටම ගෙනවිත් ලබා දෙයි.
මෙම සියලුම සේවාවන් සහනදායී මිලකට අප ඔබට ලබා දෙන්නෙමු. 👨🏻⚕️
අප සේවාව හා සම්බන්ධ වීමට පහත දුරකතන අංකය වෙත whatsapp / viber / sms සේවාවන් මගින් ඔබගේ නම,ලිපිනය හා වයස සදහන් කර අප වෙත යොමු කරන්න. පැය 24-48ක් ඇතුළත පළමු පැමිණීම සිදු කරනු ලබයි.
0761899066
( දැනට ගාල්ල හා අවට ප්‍රදේශයේ පමණක් මෙම සේවාව ක්‍රියාත්මක වේ. )