26/10/2024
රුධිරගත සීනි වැඩිවීම කොලෙස්ටරෝල් මට්ටමට විශාල බලපෑමක් ඇති කරනවා
අධික සීනි භාවිතය නිසා, "හොඳ" කොලෙස්ටරෝල් වන අධි ඝන්ත්ව ලිපෝප්‍රෝටීන් (HDL) අඩු වෙලා "නරක" කොලෙස්ටරෝල් වන අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන් (LDL) වැඩි කරනවා.
මෙය හෘද රෝග සහ ස්ට්‍රෝක් වැනි තත්ත්වයන්ට යොමු වීමට හේතු වෙනවා. සාමාන්‍යයෙන් සමස්ත රුධිරයේ සීනි මට්ටම ඉහළ යන විට, එය LDL සහ ට්‍රයිග්ලිසයිඩ් මට්ටම් වැඩි කරමින් හෘද රෝග අවදානම වැඩි කරනවා.
සීනි භාවිතය කළමනාකරණය කිරීම, සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටමක් සහ සමස්ත හෘද සෞඛ්‍යය රැක ගැනීමට ඉතා වැදගත් වෙනවා.