Jeewa Ayu Ayurveda Medical Center

Jeewa Ayu Ayurveda Medical Center Dr. Ishanka Udari
Ayurvedic Physician👩‍⚕
Ayurveda & Panchakarma Treatments
Unawatuna, Galle
(3)

When you meet friendly ones during Ayurvedic Consultation 😊👩‍⚕️❤️Why House
07/08/2025

When you meet friendly ones during
Ayurvedic Consultation 😊👩‍⚕️❤️

Why House

Medicine prepared to be sent to a patient in abroad
31/07/2025

Medicine prepared to be sent to a patient in abroad

Education is never wasted❤️
29/07/2025

Education is never wasted❤️

29/07/2025
25/07/2025

දීර්ඝ කාලීනව පැවති පීනස සහ වරින් වර ඇතිවන හිසරදය, ඔලුව බර ගතිය , සොටුදියර ගැලීම ආදීයෙන් පීඩා විදි අයෙකුට නස්‍ය ප්‍රතිකාරය සිදු කිරීම.

Fatty Liver සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර👇
20/07/2025

Fatty Liver සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර👇

✳️ඔබත් වකුගඩු ආශ්‍රිත ගල් වලින් පීඩා විදිනවාද?වකුගඩු ආශ්‍රිත ගල් සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාරTreatments for Kidney Sto...
24/04/2025

✳️ඔබත් වකුගඩු ආශ්‍රිත ගල් වලින් පීඩා විදිනවාද?

වකුගඩු ආශ්‍රිත ගල් සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර
Treatments for Kidney Stones

කොන්ද ආශ්‍රිත අධික වේදනාවකින් පෙලුනු ශල්‍යකර්ම සඳහා ඇති බිය නිසා අප වෙත ප්‍රතිකාර සඳහා යොමු වූ රෝගියෙකුගේ ප්‍රතිකාරවලට පෙර සහ ආයුර්වේද ප්‍රතිකාර වලින් මාසයකට පසු ගත් පරීක්ෂණ වාර්තා👇

ඔහුගේ දකුණු වකුගඩුව ආශ්‍රිතව ගල් 4ක් (5mm ප්‍රමාණයේ)සහ වම් වකුගඩුව ආශ්‍රිතව ගල් 2ක් (5mm) තිබූ අතර ආයුර්වේද ප්‍රතිකාර වලින් මාසයකට පසු ඉන් ගල් 5ක්ම ඉවත් වී දකුණු වකුගඩුවේ 4mm එක් ගලක් දක්වා එය අඩු වී ඇත.


Dr. P.T.Ishanka Udari
BAMS (Uni of Colombo)
SLAMC Rg.No 15754

ජීව ආයු ආයුර්වේද වෛද්‍ය මද්‍යස්ථානය
මැටරඹ, උණවටුන
02 කනුව, හීනටිගල, තල්පේ
Call/ Whatsapp 0766023370

සුභ අලුත් අවුරුද්දක් වේවා🙏
17/04/2025

සුභ අලුත් අවුරුද්දක් වේවා🙏

ජීව ආයු ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානයේ උනවටුණ ශාඛාව විවෘතව පවතින වේලාවන්Jeewa Ayu Ayurveda-Unawatuna Branch opening hours ...
08/04/2025

ජීව ආයු ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානයේ උනවටුණ ශාඛාව විවෘතව පවතින වේලාවන්
Jeewa Ayu Ayurveda-Unawatuna Branch opening hours

(👉ඉරිදා, බදාදා සහ සිකුරාදා යන දිනවල උදෑසන 10 සිට සවස 4 දක්වා අපගේ හීනටිගල වෛද්‍ය මද්‍යස්තානය විවෘතව පවතී.)

කැඩුම් බිඳුම්, සන්ධි රෝග ඇතුලු සියලුම සර්වාංග රෝග සදහා ප්‍රතිකාර අප වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාගත හැක.Dr. UdariBAMS (Uni o...
04/01/2025

කැඩුම් බිඳුම්, සන්ධි රෝග ඇතුලු සියලුම සර්වාංග රෝග සදහා ප්‍රතිකාර අප වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාගත හැක.

Dr. Udari
BAMS (Uni of Colombo)
SLAMC Reg. No 15754
Jeewa Ayu Ayurveda Medical Center

The beginning of the New Year 2025👩‍⚕

Address

2nd Mile Post, Heenatigala, Talpe
Galle
80615

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94766023370

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewa Ayu Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Jeewa Ayu Ayurveda Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category