Richmond College Prefects' Body

Richmond College Prefects' Body Welcome to the official page of the Richmond College Prefects' Body.

1896 වසරේ J.H.Darrel පියතුමා විසින් පිහිටුවන ලද රිච්මන්ඩ් ශිෂ්‍ය නායක මණ්ඩලය උප ශිෂ්‍ය නායක , ශිෂ්‍ය නායක හා අධි ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායක කණ්ඩායම් 3කින් සමන්විත වේ.උසස් පෙළ සිසුන් ගෙන් අයදුම්පත් කන්දවීමෙම් අනතුරුව සම්මුඛ පරීක්ෂණයක් තබමින් වසරේ නව උප ශිෂ්‍ය නායකයන් තොර ගැනීම සිදු කරනු ලැබේ. වර්ෂයේ පළමු ශිෂ්‍ය රැස්වීමේදී මෙම පත් කිරීම් සිදු කරනු ලබන අතර එදින පෙර වසරේ තම සේවා කාලය සම්පුර්ණ කල උප ශිෂ්‍ය නායකයන් ශිෂ්‍ය නායක තනතුරටත් ශිෂ්‍ය නායකයින් අධි ජ්‍යෙෂ්ටත්වයටත් පත් කරනු ලැබේ.මෙහිදී ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකයින් වන සහකාර භාණ්ඩාගාරික, සහකාර ලේකම් , භාණ්ඩාගාරික, ලේකම් නිල වශයෙන් ප්‍රකාශ කිරීම සිදු කෙරේ.අනතුරුව සුවිශේෂීම අවස්ථාව වන ජ්‍යෙෂ්ට (ප්‍රධාන) ශිෂ්‍ය නායක පත් කිරීම සිදු කරනු ලබන අතර එම අවස්ථාවේදී සමස්ත ගුරු මණ්ඩලයම නැගී සිටීමෙන් එහි ඇති වෙදගත් බව තහවුරු කෙරේ. අන් ශිෂ්‍ය නායක මණ්ඩල වලට වැඩ රිච්මන්ඩ් ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඇති ප්‍රධානම වෙනස්කම් වනුයේ මණ්ඩලය භාර ගුරුවරයෙක් නොමැති වීම වේ. එසේම ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර වෙනුවට ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායක තනතුර මත පාලන කටයුතු සිදු වීමත් ශිෂ්‍ය නායක කාන්මරය හා රැස්වීම් ශාලාවට පිවිසීම ha පරිහරණය ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකයන්ටත් විදුහල්පතිතුමාටත් පමණක් වීමද සුවිශේෂි වේ.

04/01/2026

“Beneath Richmond’s timeless embrace, footsteps trace paths shaped by 150 years of legacy. Within these familiar grounds, journeys unfold and traditions endure, quietly carrying the promise of what lies ahead.”

අපේම අයට පිහිටක්! දෙවන අදියර රිච්මන්ඩ් විද්‍යාලයීය ගුරු සුභ සාධක සංගමය,Richmond Hopehub හා ආදිශිෂ්‍ය  සංගමය මැදිහත්වීමෙන...
02/12/2025

අපේම අයට පිහිටක්!
දෙවන අදියර රිච්මන්ඩ් විද්‍යාලයීය ගුරු සුභ සාධක සංගමය,Richmond Hopehub හා ආදිශිෂ්‍ය සංගමය මැදිහත්වීමෙන් සිදුකරන ආපදාවට ලක් වූ ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සිදුකිරීමට සියල්ල සූදානම්.

29/11/2025

අපේම විපතට පත් සහෝදර ජනතාව වෙනුවෙන් කරන්නාවූ මේ මානුෂීය ව්‍යාපෘතියට ඔබගේ ආධාර /උපකාර ඇවසිම මොහොතයි මේ..

08/11/2025

“Built with a modern hand but a Richmond heart — its lines may change with time, yet the soul endures, carrying years of legacy within its walls.”

“ඉපැරණි නොවූවත් නවීන ඉදිකිරීමක පවා රිච්මන්ඩ් අනන්‍යතාව සුරැකි අපූර්වත්වය අනාගතයේදීත් එලෙසම පවතිනවා නොඅනුමානය.”

19/10/2025

“For years, these halls have held the footsteps of childhood and the warmth of home. Sunlight through wooden shutters and laughter in stone corridors — this is where we grew, learned, and became.”

“සෙල්මුවා ගොඩනැගිලි අතරින් හමා ආ මද නළත්,දැවමුවා කවුළු අතරින් උදාවූ ළහිරු කිරණත්,සුවහසක් සිසු දරුවන්ට සිසිලක්,ආලෝකයක් වූවා සේම වසර ගණනාවක රිච්මන්ඩ් අභිමානය ද කැටි වූ ආශිර්වාදයක්ම විය.”

06/10/2025
25/09/2025

A Journey of Honour!

13/09/2025
The jungle has spoken… and these brave allies have joined the game.We are proud to showcase our incredible sponsors who ...
05/09/2025

The jungle has spoken… and these brave allies have joined the game.
We are proud to showcase our incredible sponsors who are on board Spiritus ‘25.

’25

We are almost there, only one day to go till the adventure begins
05/09/2025

We are almost there, only one day to go till the adventure begins



Path is set and the yet will see..Only 2 days more  till Spiritus ‘25.
04/09/2025

Path is set and the yet will see..
Only 2 days more till Spiritus ‘25.


Address

80000, Richmond Hill Road
Galle

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Alerts

Be the first to know and let us send you an email when Richmond College Prefects' Body posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Richmond College Prefects' Body:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram