City Line Distributors (Pvt) Ltd

  • Home
  • City Line Distributors (Pvt) Ltd

City Line Distributors (Pvt) Ltd We are a Leading Pharmaceutical Importer, Distributor and Wholesaler in Down South Sri Lanka

16/11/2023
16/09/2023

මාතර ට විශේෂ වට්ටමක්!

සහනදායි විශේෂ සෞඛ්‍යය පරීක්ෂණ පැකේජය

📌පූර්ණ කොලෙස්ටරෝල් පරීක්ෂණය

📌නිරාහාර රුධිරගත සීනි පරීක්ෂණය

📌පූර්ණ රුධිර පරීක්ෂණය

📌පූර්ණ මුත්‍ර පරීක්ෂණය

📌වකුගඩු පරීක්ෂණය

📌අක්මා එන්සයිම පරීක්ෂණය(ALT)

📌ECG පරීක්ෂණය

📌රුධිර පීඩන පරීක්ෂාව

📌අක්ෂී පරික්ෂාව

📌BMI පරීක්ෂණය

✅සුදුසුකම් ලත් වෛද්‍යවරයකු යටතේ පරීක්ෂණ වාර්තා පරීක්ෂාව

❌Rs.6000/= ක් වටිනා පැකේජය
✅Rs.4490/= ලබාගන්න

වැඩි විස්තර සඳහා අමතන්න
හර්ෂ 076 701 9448

22/01/2023

ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් වසරේ විශිෂ්ටතම ව්‍යාපාරිකයන් වෙනුවෙන් පිරිනමන සම්මාන යෙන් කළමනාකාර අධ්‍යක්ෂ රවී කලංසූරිය මහතා පිදුම් ලැබූ අවස්ථාව ...
Galle Chamber Gdcci

13/01/2023
සිටි ලයින් ඩිස්ට්‍රිබියුටර්ස් පුද්ගලික සමාගමේ 25 වන සංවත්සරය සැමරීම වෙනුවෙන්, 2022.03.06 වන දින ප්‍රධාන කාර්‍යාල පරිශ්‍ර...
18/03/2022

සිටි ලයින් ඩිස්ට්‍රිබියුටර්ස් පුද්ගලික සමාගමේ 25 වන සංවත්සරය සැමරීම වෙනුවෙන්, 2022.03.06 වන දින ප්‍රධාන කාර්‍යාල පරිශ්‍රයේදී පවත්වන්නට යෙදුණු සංඝගත දක්ෂිණාව කළමනාකාර අධ්‍යක්ෂ රවී කලංසූරිය මහතාගේ සහ අධ්‍යක්ෂිකා නිලංකා රණසිංහ මහත්මිය ඇතුළු සමස්ථ කාර්‍ය්මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

Since 1997
01/01/2022

Since 1997

01/01/2022
පාරිභෝගිකයන් වෙත වඩාත් උසස් හා කාර්යක්ෂම  සේවාවක් ලබාදීම අරමුණු කොට ගනිමින් සිටි ලයින් ඩිස්ට්‍රිබියුටර්ස් පුද්ගලික සමාගම...
04/06/2021

පාරිභෝගිකයන් වෙත වඩාත් උසස් හා කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණු කොට ගනිමින් සිටි ලයින් ඩිස්ට්‍රිබියුටර්ස් පුද්ගලික සමාගම විසින් හඳුන්වා දෙන ඔන්ලයින් භාණ්ඩ ඇණවුම් කිරීමේ පහසුකම් සහිත මෘදුකාංගය මේ වන විට ඔබ වෙත ඉදිරිපත් කර අත.
එම සේවාව සක්‍රිය කර ගැනීම සඳහා ඔබගේ ඖෂධ ශාලාවේ නම ලිපිනය සමඟ ඔබට පහසු User Name එකක් සහ Password එකක් සදහන් කර 0773445684 අංකයට Whatsapp පණිවිඩයක් මගින් අප වෙත ලබා දෙන්න. මෙම සේවාව භවිතා කරමින් ඔබගේ වටිනා කාලය හා ශ්‍රමය ඉතිරි කර ගන්න..

Address

No. 502A, Baddegama Road, Hirimbura

80000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94912224132

Alerts

Be the first to know and let us send you an email when City Line Distributors (Pvt) Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to City Line Distributors (Pvt) Ltd:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram