Protection of loved ones

Protection of loved ones Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Protection of loved ones, Medical and health, Galle.

❤️ Protect Your Life & Your Family with HNB Assurance 🤝💐

✅ Unlimited Protection Plan
✅ Unlimited Health Plan
✅ Education Plan
✅ Investment (Saving) Plan
✅ Retirement Plan

👩‍💼 Maduwanthi Walakulu Arachchi
🏆 MDRT Member
🤝 HNB Assurance

03/01/2026

✍️🤝💫
අපි හැමෝම වයසට යනවා. එතකොට අපිටම අපිව බලාගන්න කාලයක් උදා වෙනවා..😌

දැන් මේ ආදායම් උපයන අපිටත් මාසෙකට කොතරම් වියදමක් යනවද..😌
හිතලා බලන්න අපි වියපත් වෙන කාලයක කොතරම් වියදමක් යාවිද..

(මෙතන ඉදලා තියෙන්නෙ උපකල්පනය කිරීමක්.. 👉දැන් ඔබේ වයස 35ක් සහ වයස 60දි විශ්‍රාම ගොස් වයස 80 වෙනකන් ජීවත් වෙනවා කියා හිතන්න.)

ඉතින් වයස 60 සිට වයස 80 වෙනකන් මාසෙකට ලක්ෂයක pension එකක් ගන්න ඔයාට කෝටි 2යි ලක්ෂ 40ක් ඔයා වෙනුවෙන්ම ඉතිරි කරල තියන්න වෙනවා.🥹

(රු.100000 * 12 * 20 = රු.24000000 )☹

ඒ Fund එක හදන්න නම් මාසිකව 80000ක් විතර ඉතුරු කරන් යන්න ඕන..😕
(රු.24000000 / 25 / 12 =රු.80000)🤔

එතරම් මුදලක් ඔයාලට ඉතිරි කරලා තියන්න අමාරු නම් ?

💎 ඔබට තියෙන හොඳම විසඳුම
HNB Assurance විශ්‍රාම සැලසුම 🥰
✔️ සැලසුමකට අනුව පටන් ගත්තොත්
ඔබට වැය වන්නේ සුලු මාසික මුදලක් පමණයි
✔️ හදිසියේ ජීවිත හානියක් වුණහොත්
වන්දි මුදලක් පවුලේ යැපෙන්නන්ට
ආරක්ෂිතව ලබාදේ
✔️ 60 හෝ 65දී
Pension Fund එකක් ලෙස
👉 සම්පූර්ණ මුදල එකවර
👉 නැත්නම් මාසිකව ලබාගන්න පුළුවන් 😊
🙁 අනාගතේ දරුවන්ගෙන් යැපෙන්න බලාපොරොත්තු නොවී
😟 දේපල විකුණමින් ජීවත් වෙන්න නොසිතා
⭕️ ඔබව ඔබම රැකබලා ගන්න සැලසුමක්
අදම හදාගන්න.
📩 ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි
• ඔබේ WhatsApp අංකය
• මාසෙකට කැපකිරීමට හැකි මුදල
• ලබාගන්න අවශ්‍ය pension මුදල
මේ තුනක් පණිවිඩයක් විදිහට එවන්න 🙏
👉 ඔබේ අදහසට ගැලපෙන quotation එකක් සසදා,
සැලසුම අරඹමු. 🎯
Maduwanthi
Financial Advisor
HNB Assurance
📞 077 746 1254

゚viralシ ゚viralシ ゚viralシfbreels fans Following Protection of loved ones LIFEッ Galle Fort page follow to follow sri lanka Life Insurance Sri Lanka Maduwanthi Walakulu Arachchi Lahiru De Silva

01/01/2026

✨ Happy New Year 2026! 🙏

May this year bring you good health, lasting happiness, and continued success in everything you do.
Wishing you and your loved ones a year filled with peace and prosperity. ❤️

Thank you

👩‍💼Maduwanthi
Financial Advisor
HNB Assurance

fans Maduwanthi Walakulu Arachchi

25/12/2025

*Merry Christmas!🎄🎄
සුභ නත්තලක් වේවා!🎄🎄

As we celebrate the holy birth of our lovely Jesus 🙏, we are reminded that *every new beginning comes with God’s promise of hope, strength, and renewal*. Christmas calls us to rise with faith, to walk forward with courage, and to believe that brighter days are always prepared by His grace.

May the love of Jesus fill your heart with peace, your home with blessings, and your path with renewed purpose. Let this season inspire us as Sri Lankans to stand more strong together, support one another and move forward with confidence, unity, and hope* .

👩‍💼Maduwanthi
Financial Advisor
HNBA..
077 746 1254

fans Following Maduwanthi Walakulu Arachchi LIFEッ Life Insurance Sri Lanka page follow to follow sri lanka Galle Fort ゚viralシfbreels

14/12/2025

゚viralシfbreels ゚viralシ ゚viralシ Maduwanthi Walakulu Arachchi fans Following Protection of loved ones LIFEッ Galle Fort page follow to follow sri lanka Life Insurance Sri Lanka

 fans Following     ゚viralシfbreels
12/12/2025

fans Following ゚viralシfbreels

We’re proud to be ranked among the Top 5 in the LMD Customer Excellence Rankings 2025!

Thank you to our amazing customers for your trust and to the HNBA team for making this possible.💙



HNB Assurance PLC is licensed by the Insurance Regulatory Commission of Sri Lanka (IRCSL).

09/12/2025

fans Following

🫂🤝❤️ඔබටත් ඔබේ පවුලේ සැමටත් රු. මිලියන 75 දක්වා ඉහළම ආවරණයක් සමඟ ශ්‍රී ලංකාවේ විශ්වාසදායීම සෞඛ්‍ය රක්ෂණ සේවාව ලබන්න — HNB...
27/11/2025

🫂🤝❤️

ඔබටත් ඔබේ පවුලේ සැමටත් රු. මිලියන 75 දක්වා ඉහළම ආවරණයක් සමඟ ශ්‍රී ලංකාවේ විශ්වාසදායීම සෞඛ්‍ය රක්ෂණ සේවාව ලබන්න — HNB Assurance SupremeHealth Unlimited සමඟ.

💠 ලෝකය පුරා රෝහල්ගත වීම සඳහා Cashless Facility
ඕනෑම රටකින් රෝහල්වයකින් ප්‍රතිකාර ලබා ගත් පසු මුදල් ගෙවීමේ කාර්යභාරය ඔබ වෙනුවෙන් අපි නිරවුල් කරමු.

💠 සැඟවුණු සීමා රහිත වෛද්‍ය ආවරණයක්
හොඳම රෝගශාන්තිය, ICU, කාමර වියදම්, සියලුම මූලික හා අවශ්‍ය වෛද්‍ය වියදම් සීමා නොමැතිව ආවරණය.

💠 100% දක්වා No Claim Bonus
සෞඛ්‍යවත් වසරක් ගත කළහොත්, ඔබේ ආවරණය වන මුදල 100% දක්වා ඉහළ යා හැක.

*HNB ඇෂුවරන්ස් පීල්සී යනු ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි


📞 077 746 1254 / 076 005 7353
👩‍💼 Maduwanthi | Sales Advisor
🏆 MDRT Member
🤝 HNB Assurance

゚viralシ ゚viralシfbreels Following Maduwanthi Walakulu Arachchi Lahiru Deshapriya De Silva page follow to follow sri lanka Lahiru De Silva Protection of loved ones Galle Fort LIFEッ Life Insurance Sri Lanka

21/11/2025

🎓👦👧
ඔබේ දරුවාගේ අධ්‍යාපන අනාගතයට — HNB Assurance StudyGuard වෙතින් මූල්‍යමය ආරක්ෂාවක්....🤝

දරුවා පාසල් හෝ ඉහළ අධ්‍යාපනය හදාරන කාලයේදී...
අනපේක්ෂිත වියදම්, අභියෝග , දිවි සැරියේ අසීරු අවස්ථා…🤔
එහෙම වෙද්දී දරුවාගේ අධ්‍යාපනය නතර උනොත් කොහොමද? 😟🤔😥

ඒ වෙනුවෙන් HNB Assurance StudyGuard Plan එක specially හඳුන්වා දීලා තියෙනවා 🤝
ඔබේ දරුවාගේ අධ්‍යාපන ගමන කිසිම අවස්ථාවක නැවතෙන්නේ නෑ කියන විශ්වාසයෙන්.🤝

💙 StudyGuard Plan – ඔබට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ🤝

✅ අනපේක්ෂිත අවස්ථාවකදී (ජීවිතය අහිමි වීම / සදාකාලික අබාධිත තත්වය)
➡️ පාසල් ගාස්තු, tuition, exam fees වැනි අධ්‍යාපන වියදම් HNB Assurance විසින් භාරගනී.🤝
➡️ දරුවාගේ අධ්‍යාපනය අහිමි නොවේ.

✅ අනාගත අධ්‍යාපන අවශ්‍යතා සඳහා මුදල් පහසුකම්🤝
➡️ O/L / A/L / උසස් අධ්‍යාපනය සඳහා විශ්වාසදායක ණය පහසුකම්.🤝

✅ නම්‍යශීලී මුදල් ඉතුරු කිරිම් plan 05 ක් ම..
➡️ ඔබේ ආදායමට ගැලපෙන ගෙවීම් විකල්ප.🤝

✅ පවුලේ ආරක්ෂාව + දරුවාගේ දිගුකාලීන අධ්‍යාපන ආරක්ෂාව
➡️ එකම සැලසුමකින් දෙකම secure.🤝

🌟 ඇයි StudyGuard වැදගත්?

ජීවිතේ ප්‍රශ්න අභියෝග නවත්වන්න බැරි වුනත්,
ඔබේ දරුවාගේ අනාගතය ආරක්ෂා කරන්න පුළුවන්!🤝

StudyGuard එක්ක 👉
දරුවාගේ අධ්‍යාපනය කිසිම අවස්ථාවක නතර වෙන්නේ නෑ කියන විශ්වාසය HNB Assurance ආයතනය සහතික කරනවා. 🤝
ඔබත් ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් StudyGuard Plan එකක් අදම ඇරඹුම් කරගන්න!
📞
💬 077 746 1254
076 005 7353
👩‍💼 Maduwanthi – Sales Advisor
💫 MDRT Member
🤝 HNB Assurance

゚viralシ ゚viralシfbreels Following Maduwanthi Walakulu Arachchi Lahiru Deshapriya De Silva page follow to follow sri lanka Lahiru De Silva Protection of loved ones Galle Fort LIFEッ

20/11/2025

Tax වලින් නිදහස් අරමුදලක් ගොඩනගාගන්න කැමතිද?
එහෙනම් මෙන්න ඒ සඳහා හොඳම අවස්තාව...!

💼 වසර 03ක් පමණක් ආයෝජනය කරන්න
📈 වසර 08 සිට ඔබගේ අභිමතියට අනුව අරමුදල වැඩි කර ගන්න

මෙය සුදුසු වන්නේ,

❤️ ඔබේ දරුවන්ගේ උසස් අධ්‍යාපන අරමුදල ගොඩනගා ගැනීමට
❤️ ඔබට සුවපහසු විශ්‍රාමික අරමුදලක් සකස් කර ගැනීමට
❤️ අනාගතයේදි අවශ්‍ය වන දිගු කාලීන අරමුදල් සකස් කිරීම සඳහා

මෙම සැලැස්මෙන් ලැබෙන ප්‍රතිලාභ:

✨ ශ්‍රී ලංකාවේ විශාලතම බෝනස් එකක් – සැතපුම් 12%
✨ කල්පිරීමේදී 100% අරමුදල, සියලුම බදු වලින් නිදහස්
✨ වාරික ගෙවීම් කාලසීමා වසර 3 – 10 අතර

තවද,

🔴 ජීවිත හා හදිසි අනතුරු රක්ෂණ ආවරණය
🔴 බරපතල රෝග සඳහා ආවරණ සහ දෛනික රෝහල් ගාස්තු
🔴 පෞද්ගලික රෝහල් බිල්පත් ආවරණය

ඇතුළු අමතර ආවරණද ලබාගත හැක.

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
📞
Maduwanthi – Financial Advisor
MDRT Member
HNB Assurance
📲 077 746 1254
076 005 7353

゚viralシ ゚viralシfbreels Following Maduwanthi Walakulu Arachchi Lahiru Deshapriya De Silva page follow to follow sri lanka Lahiru De Silva Protection of loved ones Galle Fort LIFEッ

20/11/2025

ලෝකයේ හැමොම බය මොකක්ද මේ අඝාතය නැත්නම් Stroke කියන්නේ 🤔🤔

ඔබත් මමත් මේ ගැන දැන ගත යුතුම කාලයක් මේ...
මෙම රෝගය කල් තියා දැනගැනීමට පහසු ක්‍රමයක් නොමැති වීම මේ හරහා ජිව්ත නැතිවීමට බලපා ඇත..😥

ඒ නිසා මේ ගැන නිවැරදිව දැන ගෙන ඔයාගෙ සහ අණෙක් අයගේත් ජීවිතය සුරැකීමට සහය වෙමු..🤝🤝

මම දැන් Stroke (ආඝාතය) ගැන සිංහලෙන්ම සරලව කියලා දෙන්නම් 👇

🧠 ආඝාතය (Stroke) කියන්නේ මොකක්ද?

මොළයට ලේ ගියොත් විතරයි එය සජීවීව,සාමාන්‍ය පරිදි ක්‍රියාකරන්නෙ...🤝
අපි හැමොම කාර්‍යබහුලයි ඒ හැමදේටම මහන්සි කරන්නේ මේ මොලය..

මොළයට හානි වෙලා ලේ ගලා යනවා නැත්නම් හෝ පිපිරුණොත් →....🤔 මොළයේ කොටසක් “මරුණු” වෙලා, ශරීරය විකෘති වෙනවා.

ඒක තමයි *ආඝාතය* (Stroke) කියන්නේ..

⚡ ආඝාතයේ ප්‍රධාන වර්ග 2:

1️⃣ Ischemic Stroke (ඉස්කීමියක් ආඝාතය)

*) ලේ ගමනට ගැටුමක් / ගැටිමක් (clot එකක්) බාධකයක් ඇතිවීම...🤔

ලේ ගලා යන්න බැරිව මොළයේ කොටසක් ඔක්සිජන් නැතිබාදකයක් ...
ලොකයේ ඇතිවන
Stroke වලට 80% හේතුව මෙයයි.

2️⃣ Hemorrhagic Stroke (රක්තස්‍රාවී ආඝාතය)

මොළයේ රුධිර නාලියක් (blood vessel) පිපිරීම...
මෙය ගොඩාක් මොළය මහන්සි කිරීම කරන අයට බහුලව ඇති වන තත්වයක් වෙලා,ඒ වගේම මොළයට හානි වන අනතුරක් නිසා මෙය වෙන්නත් පුලුවන් .

එහිදි ලේ පිටවී brain එකේ දී රුධිරය රැඳී brain cells දමනවා....

මේ වගේ දෙයක් දැන ගත හැකි ක්‍රම මේ..

⚠️ මේ වගේ අවස්තාවක් දී (ඇත්තටම FAST / STR method එක):

ඔබට හෝ වෙනත් අයකුට....
එක් වරම...
* සිනාසිය නොහැකිවීමක්,කිසිවක් කර ගැනීමට නොහැකි බවක් වුනොත්...
* කතා කරන්න අසීරු වීමක් වුනෝත් ...

*අත්/පය අක්‍රීය වීමක් හෝ ඇවිද ගැනිමට නොහැකි බවක් වුනොත් ..
*දිව පැත්තකට ඇලීමක්,වගේ වෙලා නම්...

ඒ *Stroke* එකක් ඇවිත්....

🚑 ඒ වෙලාවට ඔබ මොකද කරන්න ඕනේ?

👉 මේ ලකුණු දැක්කම ගිලන් රථයක් හෝ හැකි ඉක්මනින්ම රජයේ රෝහලකට ඉක්මනින්ම යන්න.මොකද මම රක්ශණ ක්ෂේත්‍රයේ අවුරුදු 22ක්..
මට තියන අත්දැකීම් එක්ක හැමොටම නිර්දේශ කරන්නේ රජයේ රෝහලකටම යන්න කියල...මේ වගේ ලෙඩකට ලංකාවේ 95% පුද්ගලික රෝහල් වල බෙහෙත් හෝ පිළියම් නෑ..
තිබුණත් ඒකට දෙන.බෙහෙත ලක්ශ 400,000 වැඩියි..ඒ වගේම ඒකට අදාළව ඉන්න Doctors ල අපට ඕනි වෙලාවට ඉන්නේත් නෑ..
මේ බෙහෙත රජයේ ප්‍රදාන රෝහල් වල තියෙනවා ඒ නිසා හොඳම රජයේ රෝහලකට අරගෙන යන එක...
මේ වගේ වෙලාවක තියන කාලය බොහොම සීමිතයි.අපට හිතන්නවත් කාලයක් නෑ..
ඒ වගේ ප්‍රතිකාර
👉 පැය 2 ක් ඇතුළත ප්‍රතිකාර ලැබුනොත් විතරමයි ජීවිතය බේරගන්න පුලුවන් වෙන්නේ...😥
එහෙම වුනොත් සම්පූර්ණ සුව වීමක් හෝ ජීව්තය බේරා ගන්න අවස්තාව ලැබෙන්න පුළුවන්..
මේක ලෝකයේ ඉන්න හොඳම Doctors ල පවා බය කරන ලෙඩක්...
කොයි වෙලාවේ මෙහෙම වෙයිද කියල අප කාටවත් කියන්න බෑ..
ඒ නිසා..
කිසිම වෙලාවක අනවශ්‍ය දරා ගන්න බැරී පීඩනයක් ගෙන එන දේවල් හිතන්න,කරන්න යන්න එපා.
තදබල හිසේ රැදාවක් ආවොත් ඉක්මනින්ම උපදෙස් ගන්න එක තමා හොදම...

Copied Lahiru De Silva

හැමොටම සහයක් වෙන්න මේක share කරන්න..🤝🙏🤝

゚viralシ ゚viralシfbreels Following Maduwanthi Walakulu Arachchi Lahiru Deshapriya De Silva page follow to follow sri lanka Galle Fort LIFEッ

14/11/2025

සෞඛ්‍යය තමයි අපේ වටිනාම වත්කම —
ඒවගේම හදිසි රෝගී තත්වයක් ආවොත් ආර්ථික වශයෙන් සුරක්ෂිත වීමත් අත්‍යාවශ්‍යයි.

💙 HNB Assurance –Health Insurance Plans
🔹 Cashless Hospital Coverage
🔹 Specialist Consultation & Medical Tests
🔹 ICU / Surgery / Emergency Coverage
🔹 Family Health Protection Options

අපි මේ ලෝක දියවැඩියා දිනයෙන් මතක් කරගන්න එකම දෙය —
ඔබේ සෞඛ්‍යය රැකගන්නත්, එය නිවැරදි Health Insurance එකකින් ආරක්ෂා කරගන්නත් අත්‍යවශ්‍යයි.

📩 ඔබට හොඳම Health Insurance plan එක ගැන දැනගන්න — සම්බන්ධ කරගන්න.

Maduwanthi
Financial Advisor – HNB Assurance
📞 077 746 1254
076 005 7353

゚viralシfbreels ゚viralシ Maduwanthi Walakulu Arachchi Life Insurance Sri Lanka Following page follow to follow sri lanka

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Protection of loved ones posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram