Ovulation Test Strip

Ovulation Test Strip කිරි සිහිනය සැබෑ කරගන්න ප්‍රාර්ථනා ක?

Magen palaweni paarama ovulation strip aragena pregnant unu ammala.man anuradhapura gihin hemoma wenuwen parthana kala.m...
31/03/2021

Magen palaweni paarama ovulation strip aragena pregnant unu ammala.man anuradhapura gihin hemoma wenuwen parthana kala.mata godaak sathutui..

සියලුම දෙනාට සුබම සුභ උදෑසනක් වේවා යි ප්‍රාර්ථනා කරන අතර    මාගෙන් ovulation strip මිලට ගත් සියලුම දෙනාට  ප්‍රථමයෙන්ම  ස...
23/03/2021

සියලුම දෙනාට සුබම සුභ උදෑසනක් වේවා යි ප්‍රාර්ථනා කරන අතර
මාගෙන් ovulation strip මිලට ගත් සියලුම දෙනාට ප්‍රථමයෙන්ම ස්තූතිය පුද කරන අතර ලබා ගත් වූ මුදල් වලින් අනුරාධපුරයේ අටමස්ථාන වන්දනාමාන කරගැනීමේ අරමුණ ඇතිව ප්‍රථමයෙන් උදෑසන 06.00 ට ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූත් ,තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන් වැඩ සිටින්නා වූ උතුම් ස්වර්ණමාලී සෑරදුන් අභියස සිට සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉතාම ඉක්මනින්ම සැබෑ කර දෙන ලෙස , සැබෑ වේවා යි ප්‍රාර්ථනා කරන අතර
ඒ අතරින් උතුම් වූ මව් පදවිය හිමි කරගත් සියලුම අම්මාවරුන් හට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් නිදුක් නිරෝගී දරු සම්පත් ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.

තවද මා හට බාධාවන් ඇති කරමින්, ඇති කිරීමට කිරීමට උත්සාහ ගත් සියලුම දෙනාට අවංකකම ස්තූති වන්ත වන අතර ඒ සියලුම දෙනාට ත් පින්වත් සිතුවිලි පහල වේවා යි ප්‍රාර්ථනා කරමි .
ඔබ සැමට තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....

මාගේ උපන් දිනයට සුබපැතුම් එක් කල සියලුම දෙනාට ස්තූතිය මේ මෝහොතේ පුද කරන අතර තව තවත් පුණ්‍ය කටයුතු සදහා මා හට ශක්තිය ඪෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ...!

2021 වසරේ නවතම මාදිලියේ අනර්ඝතම jewellery set එකක් අපෙන්... *  වතුරේ දමා දීප්තිමත් බව නැවත අලුත් කල හැකි වීම..*  ප්‍රමාණ...
17/03/2021

2021 වසරේ නවතම මාදිලියේ අනර්ඝතම jewellery set එකක් අපෙන්...

* වතුරේ දමා දීප්තිමත් බව නැවත අලුත් කල හැකි වීම..

* ප්‍රමාණය වෙනස් කිරීමට ඇති හැකියාව..(මුදුව, මාලය)

* විශේෂ උත්සව හා කාර්‍යාලය රාජකාරි කාන්තාවන් සදහාම ගැලපෙන පාට 6කින් ඔබ වෙතට

1. White
2. Black
3. Green
4. Blue
5. Red
6. purple

*වර්ණවත් පාෂාණ ගැලවී නොයන පරිදි නිමවා ඇත.

*
*අවශ්‍ය අය inbox ....

12/03/2021
අපිව විශ්වාස කරලා ovulation strip ලබාගත් සියලුම දෙනාට ගොඩාක් ස්තූතියි !
27/02/2021

අපිව විශ්වාස කරලා ovulation strip ලබාගත් සියලුම දෙනාට ගොඩාක් ස්තූතියි !

මෙන්න ඔබට අනගි අවස්ථාවක්..  නවතම ovulation (LH) test strip අඩුම මිලකට ඔබ අතට... එකක් රු.75ක් වැනි සුලු මුදලකට...Exp date...
03/02/2021

මෙන්න ඔබට අනගි අවස්ථාවක්.. නවතම ovulation (LH) test strip අඩුම මිලකට ඔබ අතට... එකක් රු.75ක් වැනි සුලු මුදලකට...
Exp date 2024 / 01

ඔබ කැමති ආකාරයකට ඇනවුම් කල හැක..
අවමය strip 10 කි..

වැඩි විස්තර සදහා inbox
නැතිනම් 072 8015 188 අංකයට ඇමතුමක් ලබා දෙන්න...

Ovulation test එකක් කිරීමේදී ඔබ ක්‍රියා කල යුතු ආකාරය ...1. ඔසප් චක්‍රය ආරම්භ වී 10 වෙනි දිනයේ සිට උදෑසන 11ත් රාත්රී 8ත්...
01/02/2021

Ovulation test එකක් කිරීමේදී ඔබ ක්‍රියා කල යුතු ආකාරය ...

1. ඔසප් චක්‍රය ආරම්භ වී 10 වෙනි දිනයේ සිට උදෑසන 11ත් රාත්රී 8ත් අතර ඩිම්බකෝෂ පරීක්ෂණ තීරුවක් භාවිතා කරන්න.බොහෝ කාන්තාවන්ට උදෑසන LH හි ඉහළ යාමක් ඇති අතර, එම මට්ටම් පැය හතරකට පමණ පසු ඔබේ මුත්රා තුළ දැක ගත හැකිය

2.ඔබ දිනකට වරක් හෝ දෙවරක් පරීක්ෂා කළත්, සෑම දිනකම එකම වේලාවක (හෝ වේලාවල) එය කිරීමට ඉලක්ක කරන්න.

3.ඔබේ මුත්රා ප්රමාණවත් ලෙස සාන්ද්රණය වී ඇති බවට වග බලා ගන්න. පරීක්ෂණයට පෙර පැය දෙකක් මුත්රා කිරීමෙන් වළකින්න, විශාල තරල ප්රමාණයක් පානය නොකිරීමට උත්සාහ කරන්න.

4.සාන්ද්රිත මුත්රා මඟින් ව්යාජ ප්රතිඵලලබා දිය හැකි බැවින් උදේ පාන්දර ඔබේ මුත්රා සාම්පලය එකතු නොකරන්න

5.තෙත් නොවන භාජනයකට මුත්රා සාම්පලය එකතු කර ගන්න
6.සඳහන් කළ උපරිම මට්ටම දක්වා පමණක් මුත්රා තුළට තීරුව ගිල්වා අවම වශයෙන් තත්පර දහයක්වත් එහි තබා ගන්න

7.තීරුව ඉවතට ගෙන පැතලි ස්ථානයක තබන්න

8.Test line එක නොපෙනේ නම්, පරීක්ෂණය අවලංගුය

9.Test line එක control line එකට හා සමාන හෝ ඊට වඩා තද පැහැයක් ගෙනෙන අවස්තාවේ සිට පැය 12ක් 48ක් අතර කාලය තුල ඩිම්භ මෝචනය සිඩු විය හැක.

10.ඩිම්බකෝෂ පරීක්ෂණයක් ධනාත්මක වූ වහාම, පිළිසිඳ ගැනීමට උත්සාහ කිරීම ආරම්භ කිරීමට හොඳ කාලයකි.

"උපුටා ගැනීමකි"
ස්තූතියි!!!

අවශ්‍ය අය inbox මගින් විමසන්න ...

Ovulation (LH) test stripsදින 2,3 ක් ඇතුලත පහසු ස්ථානයකට ගෙන්වා ගැනීමට...ඔබට පහසු ආකාරයකට ලබාගැනීමට හැක. අවමය 10 කි.ගම්ප...
01/02/2021

Ovulation (LH) test strips
දින 2,3 ක් ඇතුලත පහසු ස්ථානයකට ගෙන්වා ගැනීමට...
ඔබට පහසු ආකාරයකට ලබාගැනීමට හැක.
අවමය 10 කි.
ගම්පහ අවට විශේෂයි..
Inbox මගින් වැඩි විස්තර....

Address

Gampaha Alutgama

Telephone

+94728015188

Website

Alerts

Be the first to know and let us send you an email when Ovulation Test Strip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ovulation Test Strip:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram