ආයුදී ආයුර්වේද පුද්ගලික රෝහල

  • Home
  • Sri Lanka
  • Gampaha
  • ආයුදී ආයුර්වේද පුද්ගලික රෝහල

ආයුදී ආයුර්වේද පුද්ගලික රෝහල ආයුදී ආයුර්වේද පුද්ගලික රෝහල ගම්පහ .

Cheers to the New Year.!We are wishing you a very healthy new year. Happy 2023 New Year.!
31/12/2022

Cheers to the New Year.!
We are wishing you a very healthy new year.
Happy 2023 New Year.!

11/10/2022
ගම්පහ ආයුදී ආයුර්වේද පුද්ගලික රෝහල.අප රජයේ ලියාපදිංචි ආයුර්වේද රෝහලකි.ආයුදී රොහලේ කාර්යය මඩුල්ල වන අප ඔබගේ රෝගී ප්‍රශ්න ...
05/10/2022

ගම්පහ ආයුදී ආයුර්වේද පුද්ගලික රෝහල.
අප රජයේ ලියාපදිංචි ආයුර්වේද රෝහලකි.
ආයුදී රොහලේ කාර්යය මඩුල්ල වන අප ඔබගේ රෝගී ප්‍රශ්න වෙනුවෙන් ඕනෑම වෙලාවක උත්තර දීමට බැදී සිටින අතර 033 22 15 950 දුරකථන අංකය හරහා අප සමග සම්බන්ධ විය හැක.

ගම්පහ ආයුදී ආයුර්වේද පුද්ගලික රෝහල.අප රජයේ ලියාපදිංචි ආයුර්වේද රෝහලකි.ආයුදී රොහලේ කාර්යය මඩුල්ල වන අප ඔබගේ රෝගී ...

12/03/2021

නිවැරදි ප්‍රතිකාර ක්‍රමය මගින් ඔබගේ කාලයත් දනයත් දෙකම ඉතුරු වේ. අප රජයෙන් ප්‍රිමිතිලත් ආයතනක්බව කරුණාවෙන් දැනුම් දෙමි................
අමතන්න: 033 22 15 950 / 075 63 63 500

06/03/2021

නිවසේ සිට කාර්යාල වැඩකරන ඔබට ඇතිවිය හැකි රෝගී තත්වයන් පිලිබඳ විස්තරයකි.

06/03/2021

පිළිකා තත්වයක් උවද වියහැකි ඔබ නොදත් පීනසය ආශ්‍රිත රෝගී තතවයක් පිලිබඳ විස්තරයකි. හුස්ම ගැනීමට අපහසුද? පීනසයද?...

03/03/2021

සියලුම ආයුරුවේදී පන්චකර්ම ප්‍රතිකාර ඔබට මෙහිදී ලබාගත හැක.
අමතන්න - 075 63 63 500 , 033 22 15 950

මිනිසුන් සොබාදහමින් උඩුගම් බලා තාක්ෂනය, අවි ආයුධ, මුදල්, බලය හඹා යමින් සිටි මොහොතක කොරෝනාව සභයට පැමිණ මනුෂ්‍ය සංහතියට අම...
24/01/2021

මිනිසුන් සොබාදහමින් උඩුගම් බලා තාක්ෂනය, අවි ආයුධ, මුදල්, බලය හඹා යමින් සිටි මොහොතක කොරෝනාව සභයට පැමිණ මනුෂ්‍ය සංහතියට අමතක වූ සොභාදහමේ නීතිය ප්‍රයෝගිකව උගන්වමින් සිටී.

නවීන තාක්ෂණික ලෝකයේ, කොන්ක්‍රීට් වනාන්තර වල සොභාදහමින් හැකිතාත් ඈත්ව නවීන සුක විහරණ සාර්ථකත්වය යැයි සිතු මිනිසුන් බිත්ති හතරකට කොටු කර, ප්ලාස්ටික් කවරයක අනපේක්ෂිත ලෙස කොරෝනාව බිලි ගත්දී, සොභාදහම හා මුසුව සරල දිවි පෙවතක් ගෙවූ ඒ සුලුතරය කොරෝනාව පරදා තම සුපුරුදු සරල ජීවිතය ගෙවන අපුරුව මනුෂ්‍ය සංහතියට සිතන්නට යමක් ඉතිරි කොට ඇත.

උච්චාරණය කල නොහැකි නම් සහිත, නානාවිද ලෙඩ රෝග වලට බටහිර වෛද්‍ය සායන වල දහස්, ලක්ෂ ගණනින් වැය කොට විවිද බෙහෙත් වල වහලුන් වූ වර්තමාන ශ්‍රී ලාංකිකයා, මහා හෙළ ඉතිහාසයක් ගැන උදම් අනති. ඒ මහා හෙළ ඉතිහාසයේ වර්තමාන භාවිතය වචන වලට පමණක් සීමා වී තිබේ.

මනුෂ්‍ය ශරීරයේ මූලික ශක්තින් වාත, පිත සහ කඵ ලෙස ඉතා සරලව හදුනා ගනිමින්, එහි සෞක්‍යසම්පන්න පැවැත්ම අහාර රටා සහ මිනිසුන්ගේ චර්යා රටා වලින් පාලනය කරමින්, සොබාදහමට හැකිතාත් මුසුව ප්‍රතිජීවක රෝගියාගේ ශරීරය තුලින්ම නිර්මාණය කර ගැනීමේ සෞක්‍ය සම්පන්න ජීවන රටාව 'ආයුර්වේදය' නම් වේ.

මහා හෙළ ඉතිහාසයෙන් වර්තමාන ශ්‍රී ලාංකිකයාට උරුම වූ ඒ මහගු දායදය වන හෙළ වෙදකම අනාගත ශ්‍රී ලාංකිකයා වෙත රැගෙන යාමත්, එහි වර්තමාන භාවිතය වැඩි දියුණු කිරීමත්, සෞක්‍ය සම්පන්න ශ්‍රී ලාංකිකයන් බිහි කිරීමත්, අරමුණු කරගෙන බිහිවූ 'ආයුදී ආයුර්වේද පුද්ගලික රෝහල' වෙත ඔබ සැමට කාරුණිකව අරාධනා කරමු.

Address

Ayudi Ayurvedic Hospital ( Pvt. Ltd ) Ward City Shopping Complex
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when ආයුදී ආයුර්වේද පුද්ගලික රෝහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ආයුදී ආයුර්වේද පුද්ගලික රෝහල:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category