Panora Eye Hospital

Panora Eye Hospital Panora Eye Hospital is one of the leading service oriented Eye Hospital in Sri Lanka, offering state
(1)

Join Our Team at Panora Eye Hospital! 👁️🤝We are looking for dedicated and passionate individuals to join our growing tea...
27/02/2026

Join Our Team at Panora Eye Hospital! 👁️🤝

We are looking for dedicated and passionate individuals to join our growing team. If you are ready to build a rewarding career in the healthcare industry, this is your chance!

💼 We are Hiring: Assistant Pharmacist

✅ How to Apply:
Don't wait! Send your updated CV directly to us via WhatsApp.

📲 WhatsApp your CV to: 070 676 0777

Join us and be a part of a team that provides world-class eye care services!

23/02/2026

විශ්වාසනීය පෙනුමක අසමසම අභිමානය - ගම්පහ පැනෝරා අක්ෂි රෝහල! 👁️🏛️

ඔබේ ඇස් දෙකේ වටිනාකම අප හොඳින්ම දන්නවා. ඒ නිසයි, ISO 9001:2015 ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සේවාවක් සමඟින් අතිනවීන තාක්ෂණය සහ ප්‍රවීණ විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන්ගේ රැකවරණය අපි ඔබට ලබා දෙන්නේ.

දහසක් ඇස්වල දහසක් ගැටලු හඳුනාගෙන, ඔබේ පෙනීම සුරක්ෂිත කරන්න අප සැමවිටම කැපවී සිටිනවා. 🛡️✨

📞 Hotline: 0719 171 171 | 033 2 111 222
📍 ස්ථානය: ගම්පහ පැනෝරා අක්ෂි රෝහල.
🌐 Web: www.panoraeye.lk

We Are Hiring...Apply TodayContact Us070 676 0 777
19/02/2026

We Are Hiring...Apply Today
Contact Us
070 676 0 777

👓✨ We’re Hiring – Male Dispensing OpticiansReady to build your career in the optical industry? Join a trusted name in ey...
15/02/2026

👓✨ We’re Hiring – Male Dispensing Opticians
Ready to build your career in the optical industry? Join a trusted name in eye care and grow with a professional, customer-focused team.
🔹 G.C.E (A/L) completed
🔹 Age 18 – 35
🔹 Strong communication & PR skills
🔹 MS Office knowledge
🔹 Minimum 1 year experience preferred
📍 Preference for candidates near Gampaha
💼 Attractive salary package based on qualifications & experience.
📲 Apply now via WhatsApp: +94 70 676 0777
📧 Send your CV to: hr@jawoptima.com
🗓 Closing Date: 25 Feb 2026
Take the next step in your optical career today!

ඇසේ සුද නිසා පෙනීම අඩු වෙලාද?👁️ අදම ඇසේ සුද ඉවත් කරගන්නප්‍රමිතියෙන් උසස් සත්කාරය සමඟPanora Eye Hospital සමඟ  ඔබත් සම්බන්...
06/02/2026

ඇසේ සුද නිසා පෙනීම අඩු වෙලාද?

👁️ අදම ඇසේ සුද ඉවත් කරගන්න
ප්‍රමිතියෙන් උසස් සත්කාරය සමඟ
Panora Eye Hospital සමඟ ඔබත් සම්බන්ධ වෙන්න

78වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු !!!!
04/02/2026

78වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු !!!!

ඔබ සැමට පින්බර නවම් පුන් පොහොය දිනයක් වේවා....!
01/02/2026

ඔබ සැමට පින්බර නවම් පුන් පොහොය දිනයක් වේවා....!

අප වසා ඇත....
31/01/2026

අප වසා ඇත....

30/01/2026

ගම්පහ පැනෝරා අක්ෂි රෝහල වෙත ISO 9001 : 2015 තත්ත්ව සහතිකය හිමි වීම සම්බන්ධව අදහස් දැක් වූ එම එම රෝහලේ මුල්‍ය කළමනාකරු රොෂාන් විජේමුනි මහතා

28/01/2026

ගම්පහ පැනෝරා අක්ෂි රෝහල වෙත ISO 9001 : 2015 තත්ත්ව සහතිකය හිමි වීම සම්බන්ධව අදහස් දැක් වූ එම එම රෝහලේ සභාපති ලසන්ත දීපාල් මහතා

28/01/2026

ගම්පහ පැනෝරා අක්ෂි රෝහල වෙත ISO 9001 : 2015 තත්ත්ව සහතිකය හිමි වීම සම්බන්ධව අදහස් දැක් වූ එම රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිණිය ශ්‍යාමලී දිල්රුක්ෂි මහත්මිය.

Address

No. 152, Nethra Building, Colombo Road
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Panora Eye Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Panora Eye Hospital:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category