Pubudu pharmacy and grocery

Pubudu pharmacy and grocery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pubudu pharmacy and grocery, Medical and health, Gampaha.

14/01/2022
May the New Year bless you with health, wealth, and happiness
31/12/2021

May the New Year bless you with health, wealth, and happiness

  safe_ #
28/04/2021

safe_ #

Pharmacy එකෙන් බෙහෙත් ටික  #ගෙදරටම     -ගෙදර ඉදන් පරිස්සම් වෙමු-
27/04/2021

Pharmacy එකෙන් බෙහෙත් ටික #ගෙදරටම
-ගෙදර ඉදන් පරිස්සම් වෙමු-

බෙහෙත් ගන්න හොදම තැන..  - වැලිවේරිය පුබුදු ෆාමසි -ඔබට අවශ්‍ය බෙහෙත් වට්ටෝරුව එකම තැනකින් ලබා ගන්න අනික් විශේෂම දේ තමයි ඔ...
23/04/2021

බෙහෙත් ගන්න හොදම තැන..
- වැලිවේරිය පුබුදු ෆාමසි -

ඔබට අවශ්‍ය බෙහෙත් වට්ටෝරුව එකම තැනකින් ලබා ගන්න

අනික් විශේෂම දේ තමයි ඔයාලා බොන බෙහෙත් ගැන හරියටම දැන ගෙන හරි විදිහටම බෙහෙත් බොන්න දැනුම ලබා ගන්න එන්න අපි ලගට..

ඔයාලාගෙ prescription එක අපිට දාලා තිබ්බොත් බෙහෙත් ලෑස්ති කරලා උනත් තියන්න අපි ලෑස්තී.

එහෙමත් නැත්නම් ඔයාලගෙ බෙහෙත් වට්ටෝරුව whatapp හරහා එවීමෙන් ගෙදරම උනත් ගෙනත් දෙන්න අපි ලෑස්තියි..

අපිට කතා කරන්න ☎
- 0713194360
- 0332258302

Weliveriya kanthi ground eka asala adahanagaraye 17/12/2020( 3.30 pm ) avasana katauthu sidu kirimata niyamithai 0713194...
17/12/2020

Weliveriya kanthi ground eka asala adahanagaraye 17/12/2020( 3.30 pm ) avasana katauthu sidu kirimata niyamithai 0713194360

N95 / KN95 මාස්ක් නැවත භාවිතය පිලිබඳ උපදෙස් ❗N95 මාස්ක් භාවිතයෙන් පසු ඉවත දැමීමට නිෂ්පාදනය කර තිබුනත් (disposable), දැඩි...
10/12/2020

N95 / KN95 මාස්ක් නැවත භාවිතය පිලිබඳ උපදෙස් ❗

N95 මාස්ක් භාවිතයෙන් පසු ඉවත දැමීමට නිෂ්පාදනය කර තිබුනත් (disposable), දැඩි ඉල්ලුම සහ මාස්ක් හිගය නිසා ඒවා නැවත භාවිතය පිලිබදව WHO, CDC යෝජනා කර ඇත.

N95 / KN 95 මාස්ක් වල ස්තර 4-5 ක් ඇති අතර, මාධ්‍ය ස්තරය polypropylene කෙදි වලින් සාදා ඇති අතර එහි විද්‍යුත් අරෝපනයක් ඇත. එමගින් පෙරනය වීම 10-20 වරකින් වැඩිවනු ඇත.
මෙම ස්තර වල ගුණාංග වෙනස් වීමෙන් එහි ගුණාත්මකභාවය / පෙරන කාර්යක්ෂමතාවය (filtering efficiency) අඩුවනු ඇත.

❌ නැවත භාවිතයේදී සබන් යොදා සේදීම සහ මධ්‍යසාර භාවිතයෙන් සේදීම නිර්දේශ නොකරයි. එහිදී මාස්ක් එකෙහි ගුණාත්මකභාවය; සබන් මගින් 54% දක්වාත්, මධ්‍යසාර මගින් 67% දක්වාත් අඩුවන බැවින්...

නිර්දේශිත ක්‍රම :

☑️ මාස්ක් මාරුවෙන් මාරුවට දවස් 3-4කට වරක් භාවිතා කිරීම:
මාසක් කිහිපයක් ලග තබාගෙන, මාරුවෙන් මාරුවට භාවිතා කල යුතුය.
70–73°F කාමර උෂ්ණත්වයේ, 40% ආර්ද්‍රතාවයේ තැබිය යුතුය.
මෙමගින් මාස්ක් එකේ ගුණාංග කිසිවක් වෙනස් නොවේ.
'New England Journal of Medicine, van Doremalen et al.' සමීක්ෂණ වාර්තාවට අනුව, වෛරසය ප්ලාස්ටික් පෘෂ්ඨය මත දින 3කට වඩා නොපවතින බවට සාක්ෂි ලබා දේ.

☑️ මාස්ක් එක රත් කිරීම:
උදුනක (oven) 70°C / 158°F උෂ්ණත්වයට, පැයක් රත්කර නැවත භාවිතා කල හැක.
පැය 24ක් පමණ රත් කිරීමේදීත් මාස්ක් එකේ ගුණාත්මකභාවය 98.5% ක පමණ පවත්වාගත හැක.

☑️ නටන වතුරේ විනාඩි 5ක් තැබීම:
මෙහිදී ගුණාත්මකභාවය 92.4% ක පමණ පවත්වාගත හැක.
නැටවීමේදී, මාස්ක් එක කැලැත්වීම නොකළ යුතුයි.

☑️ හුමල වෂ්පයේ තැම්බීම:
125°C / 257°F උෂ්ණත්වයේ විනාඩි 5ක් තැම්බීම.
මෙහිදී ගුණාත්මකභාවය 91.7-98.5% අතර පවත්වාගත හැක.

⚠️ රත්වීමේදී මාස්ක් එකේ පිටත ස්ථරයට භාවිත කර ඇති අමුද්‍රව්‍ය අනුව, එහි හැඩය වෙනස් විය හැක. එමගින් නිසි ලෙස මුහුණට සවි නොවීම නිසාද පෙරන කාර්යක්ෂමතාවය අඩු විය හැක.

Reference - N95 Respirator Cleaning and Reuse Methods Proposed by the Inventor of the N95 Mask Material
Pascal S.C. Juang, MD∗ and Peter Tsai, PhD
(https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7161499/?fbclid=IwAR3cRx_47aND55l7x31UrwjGkuTbeWaLL_7N1YoUm_-IK7mhiDpkfSweBgc)

උපුටා ගැනීමකි | ස්තූතියි !

Address

Gampaha
04

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94713194360

Website

Alerts

Be the first to know and let us send you an email when Pubudu pharmacy and grocery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Pubudu pharmacy and grocery:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram