Nawaloka Medicare - Gampaha

Nawaloka Medicare - Gampaha Nawaloka hospitals, Sri Lanka’s premier private hospitals opened its operations in Negombo with state-of-the-art technology.

05/12/2025

Do you know about post flood precautionary measures?

ආපදා අවස්ථාවන්හිදී අයගේ ආරක්ෂාව ආරම්භ වන්නේ අපගෙන්මයි ෴ Nawaloka Medicare වෙතින් මතක් කිරීමකි
05/12/2025

ආපදා අවස්ථාවන්හිදී අයගේ ආරක්ෂාව ආරම්භ වන්නේ අපගෙන්මයි ෴
Nawaloka Medicare වෙතින් මතක් කිරීමකි

04/12/2025
ස්වභාවික ව්‍යසනයන් විපතට පත් අපේම ජනතාව සදහා සහනාධාර ලබා දීමට ඔබටත් අවස්ථාව! දෙසැම්බර් මස 07 වන දින සවස 5.00ට පෙර ඔබේ සි...
03/12/2025

ස්වභාවික ව්‍යසනයන් විපතට පත් අපේම ජනතාව සදහා සහනාධාර ලබා දීමට ඔබටත් අවස්ථාව!

දෙසැම්බර් මස 07 වන දින සවස 5.00ට පෙර ඔබේ සියලුම ආධාර
• නවලෝක රෝහල - මීගමුව
• නවලෝක මෙඩිකෙයා - ගම්පහ
යන එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත ලබා දෙන්න .
031 7777777 / 033 7577777

Nawaloka Medicare සත්කාරයක් ෴

02/12/2025

ගංවතුර සමග එන මී උණ මාරන්ත්ක වියහැකි.
ඔබත් අදම අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ගම්පහ නවලෝක මෙඩිකෙයා මගින් පණිවිඩයකි ෴

We are coming for you!!! In the face of the current disaster situation, Nawaloka Medicare gamapaha  is ready to conduct ...
02/12/2025

We are coming for you!!!

In the face of the current disaster situation, Nawaloka Medicare gamapaha is ready to conduct free medical camps in flood -affected areas
Nawaloka Medicare sathkara ෴
Call 0770021330

අපි එනවා ඔබ වෙනුවෙන් !!!පවතින ආපදා තත්ත්වය හමුවේ ආපදාවට ලක්ව තිබෙන ප්‍රදේශවලට  නොමිලේ වෛද්‍ය සායන පැවැත්වීමට ගම්පහ  නවලෝ...
02/12/2025

අපි එනවා ඔබ වෙනුවෙන් !!!
පවතින ආපදා තත්ත්වය හමුවේ ආපදාවට ලක්ව තිබෙන ප්‍රදේශවලට නොමිලේ වෛද්‍ය සායන පැවැත්වීමට ගම්පහ නවලෝක මෙඩිකෙයා සූදානම්
නවලෝක මෙඩිකෙයා සත්කාරයකි ෴
අමතන්න 0770021330

ගංවතුර සමග එන මී උණ මාරන්ත්ක වියහැකි.ඔබත් අදම අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න.ගම්පහ නවලෝක මෙඩිකෙයා පණිවිඩයකි ෴
02/12/2025

ගංවතුර සමග එන මී උණ මාරන්ත්ක වියහැකි.
ඔබත් අදම අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ගම්පහ නවලෝක මෙඩිකෙයා පණිවිඩයකි ෴

ඔබේ ආදරනීයන්ට රැකවරණය ලබාදීමට අපි සූදානම්. 🩺Nawaloka Home Nursing Service – ඔබේ ආදරනීයන්ට ආදරණීය , විශ්වාසනීය සැලකිල්ලක්...
30/11/2025

ඔබේ ආදරනීයන්ට රැකවරණය ලබාදීමට අපි සූදානම්. 🩺
Nawaloka Home Nursing Service – ඔබේ ආදරනීයන්ට ආදරණීය , විශ්වාසනීය සැලකිල්ලක්. 💙

ඔබේ ආරක්ෂාව අපගේ පැතුමයි ❗️2025/11/29 දින පැවැත්වීමට තිබූ වෛද්‍ය සායනය අයහපත් කාළගුණය හේතුවෙන් නොපවැත්වෙන බව කරුණානෙන් ස...
28/11/2025

ඔබේ ආරක්ෂාව අපගේ පැතුමයි ❗️
2025/11/29 දින පැවැත්වීමට තිබූ වෛද්‍ය සායනය අයහපත් කාළගුණය හේතුවෙන් නොපවැත්වෙන බව කරුණානෙන් සළකන්න 🙏

නොමිලේ පවත්වන ලබන සෞඛ්‍ය සායනය!
ඔබගේ සෞඛ්‍යය සඳහා Nawaloka Medicare Gampaha වෙතින් තවත් හිතකර සේවාවක්.
📅 2025/11/29
⏰ පෙ.ව 8.00 – ප.ව 12.00

📞 වැඩිදුර විමසීම් : 0337 577 777

Free Medical Clinic at Nawaloka Medicare Gampaha!
A special health service offered with care for your wellbeing.
📅 29th November 2025
⏰ 8.00 AM – 12.00 PM

Prioritize your health
save the date and visit us for trusted care.
📞 For more info: 0337 577 777

Stay Alert ‼️
28/11/2025

Stay Alert ‼️

Address

43 Yakkala Road
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Nawaloka Medicare - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nawaloka Medicare - Gampaha:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category