මානසික පීඩනයට හොදම උත්තරය The best answer to stress

  • Home
  • Sri Lanka
  • Gampaha
  • මානසික පීඩනයට හොදම උත්තරය The best answer to stress

මානසික පීඩනයට හොදම උත්තරය The best answer to stress ඔබේම හදවත සමග කතා කරන්න මානසික පීඩනයට ඕන කරන හොදම පිළිතුර සොයන ඔබේම ආදරණීය පවුල❤💎

01/07/2024

එක්කො මම හිස් වෙමින් ඇත..එසේත් නොමැති නම්
මා පරිණත වෙමින් ඇත..

පෙර මෙන් තදින් කිසිදු බැදීමක් ගැන ඕනෑවට වඩා
සිතීමක් දැන් මා තුළ නැත..

මාගේ ප්‍රියතම පුද්ගලයින්ගේ පවා ආදරය අවධානය ලැබේද නොලැබේද යන්න සොයා බැලීමත්
ඒ ගැන චෝදනා කිරීම් පවා දැන් මා හට වෙහෙසකරයි.

පොඩි දෙයකින් කලබල වී සිත් රිදවාගෙන සංවේදී වූ මා දැන් දරුණුතම වේදනාවන් පවා සිනාවකින් දරාගැනීමටත් ඒ දෙස උපේක්ෂාවෙන් බැලීමටත් පුරුදු වී ඇත..

කොටින්ම කෙතරම් දරුණු කඩාවැටීමකට වුවත් දැන් මා ජීවිතේ නැවත නැගී සිටීම නවතාලිය නොහැක.

මුණ ගැහෙන සෑම කෙනෙකුගේ ජීවිතේම හොදම මනුස්සයෙක් වීමේ වුවමනාවක් යන කොටස දැන් මාගේ ජීවිතේ නොමැති අතර එය මට වර්තමානය පහසු කරන්නක් වී ඇත..

මා සිතන අයුරින් ජීවිතේ සාමකාමීම පරිච්ඡේදය දැන් මා ගත කරමින් ඇත... 😌

26/06/2024

හදවතින් අඩන අයව ඇත්තටම හිනා ගස්සවන්න පුළුවන් නම් නුඹ සාර්ථකයි තේරුනාද .....තේරුම් ගන්න🤍💫

Jinji❤💎

කාගෙවත් ජිවිතයේ ඔයා හොදම මනුස්සයෙක් වෙන්න ඕනේ නැහැ ජිවිතයේ සාර්ථක මනුස්සයා වුනොත් ගොඩාක් අය අපේ හොදම මනුස්සයා වෙන්න try ...
26/06/2024

කාගෙවත් ජිවිතයේ ඔයා හොදම මනුස්සයෙක් වෙන්න ඕනේ නැහැ ජිවිතයේ සාර්ථක මනුස්සයා වුනොත් ගොඩාක් අය අපේ හොදම මනුස්සයා වෙන්න try කරයි තේරුනාද .....තේරුම් ගන්න🤍💫

Jinji❤💎

26/06/2024

ජිවිතයේ ඔයා එක්ක ඉන්නේ කවුද කියන එකට වඩා ඔයා වෙනුවෙන් කවුද ඉන්නේ කියන තමා වටින්නේ තේරුනාද....තේරුම්ගන්න🤍💫

Jinji❤💎

22/03/2024

තමන්ට සුබ කාලය එද්දී,
නොගැලපෙන අය හැලිලා යන පාර ඉබේම පිරිසිදු වෙනවා තේරුනාද .....තේරුම් ගන්න🤍💫

Jinji❤💎

22/03/2024

The world is waiting to see your sweet smile today🤍💫

Jinji❤💎

22/03/2024

ඉතින් !
එහෙම උන එකත් හොඳයි නේද !?

කොහොමද ම්ම්ම් ..

මිනිස්සු වෙනස් උන එක !

මිනිස්සු වෙනස් වෙන එක හොඳ දෙයක්ද ආදී!?

ඔව් ,
මට දැන් හිතෙනවා ඒක ජීවිතේ වෙන්න තියෙන හොඳම දේවල් වලින් එකක් කියලා ජින්ජී ..
නැත්නම් මං තාම හිතන්නේ හැම මනුස්සයම මම වගේ කියලා තේරුනාද .....තේරුම් ගන්න🤍💫

Jinji❤💎

21/03/2024

ඇත්තටම මිනිස්සු තනි වුනාම මොකද කරන්නේ අඩනවද නැහැ එයාලා අන්ත අසරණ විදිහට ඇත්තටම තනි වුන වෙලාවක හිනාවෙනවා කොච්චර නරක විදිහට මිනිස්සු එයාට සැලකුවත් නොකඩවා ආදරේ දෙනවා හැමෝටම මොකද එයා දන්නවා ආදරේ තියෙම වටිනාකම ඉතින් හදවත මොනදේ වුනත් ආදරණීය මනුස්සයෙක් වන්න ඔබට හමුවන සෑම මනුස්සයෙක්ටම ඇත්ත මනුස්සයෙක් වන්න කවදාවත් බොරු ආදරයක් දෙන කෙනෙක් දෙයක් ලබාගන්න කම් විතරක් ඔවුන් සමග සිටින කෙනෙක් නොවන්න ඔයා හොද ළමයෙක් නොකඩවා එම චරිතයම ඔබේ හදවතේ තබාගන්න ඔබට ජය🤍💫

Jinii❤💎

21/03/2024

කවදාවත් කෙනෙක්ගෙන් ඇල්පෙනෙති දෙයක් වත් බලාපොරොත්තු වෙන්න එපා කොටින්ම අන් අයගෙන් වචනයකින් සතුටක් ලබාගන්නවත් සිතන්න එපා කිමද ඔබ තබාගෙන සිටිනා බලාපොරොත්තු ඔවුන්ට විහිලුවක් විය හැක පුලුවන් තරම් ස්වාධීනව තමන්ගේ ගමන යන්න ඔබට ජය🤍💫

Jinji❤💎

21/03/2024

මානසික ගැටලු වලට උත්තර තියනවා හැබැයි අපි ඒක පිලිගන්න කැමති නැහැ එහෙම මිනිස්සු ගොඩාක් තනි වෙනවා ඇහුම්කන් දෙන්නෙක් නැතුව මිනිස්සු මානසිකත්වයෙන් වැටෙන්නේ විශ්වාස කරපු අය ඒක බිදදැමුවාම නමුත් ඔබව විශ්වාස කරන කෙනෙක් සමග කතා කරලා බලන්න ජිවිතයේ තව ගොඩාක් දේවල් තියනවා කියලා ඔබම දැනගනී🤍💫

Jinji❤💎

21/03/2024

කවදාවත් හිතන්න එපා මට වැරදුනේ අරූ මු නිසා කියලා ජිවිතේ ගොඩක් තැන් වල අපට වැරදුනේ අපි අපි ගැන වගකීමෙන් හිතපු නැති නිසා මුලින්ම තමන්ට ආදරේ කරන්න🤍💫

Jinji❤💎

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when මානසික පීඩනයට හොදම උත්තරය The best answer to stress posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share