siddha.lk

siddha.lk Siddha.lk is the proud venture of the Alpha Management Group (Pvt) Ltd, established in 2021.
(1)

24/07/2025

ඔයාගේ හිතේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි!

ඔයාගේ ප්‍රශ්ණය දවස ගානේ ආර්ථික ප්‍රශ්න වගේ ඉස්සරහට එන ලොකුම ලොකු බඩද..?

එහෙනම් මෙන්න තියන හොදම සෞඛ්‍යයාරක්ශිත උත්තරේ
" උදර මට්ටු "

එහෙමත් නැත්නම් ඔයා කෙට්ටු වැඩීද.. හුළගක් එද්දි ගහගන යන ලිස්ට් එකේ ඔයා ඉන්නවනම් බල බල ඉන්න එපා ..අරගන්න " කුශ්මන්ද රසායනය "

ඔයාගේ එයත් ඉන්නේ තුනී ලෑලී සංගමේද..එහෙනම් නරකද එයාව " ලලිතදේවී " පෝස්ට් එකට මේන්ශේන් කලොත්

හයේ පාරවල් ගැන කයිවාරැ ගහන හැමදාම හතරෙන් අවුට් වෙන ඔයාගේ Sugar Daddyට මේ " පුරැෂ වර්ධන" ගැන දැනුවත් කරන්න හොදේ

ඔයත් කාගේ හරි දෝණි කෙනෙක්ගෙ දුක අහන අයියෙක්ද එහෙනම් දෝණිව "අශෝකාරිශ්ඨය" ගැන දැනුවත් කරන්න අමතක කරන්න එපා

පෙනුම වන්ශොට් උනාට හැමදාම ඔයාට හිනාවෙන සඳුනි,තරැශී,නෙත්මි මට්ටු කරන්න හොදම විසදුම " කාමේශ්වරී රසායනය තමයි "

මේ ඔක්කොම ගන්න හොඳම සහ එකම තැන තමයි Siddha.lk

🇱🇰

Address

228/1, Asiri Mawatha, Kandy Road, Yakkala
Gampaha
11870

Telephone

+94707779898

Alerts

Be the first to know and let us send you an email when siddha.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to siddha.lk:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram