12/02/2026
ඔබගේ විශ්වාසනීයම රසායනාගාර සේවාව.
සෙත්මා රෝහල් රසායනාගාරය තුළදී ඔබට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ විශේෂඥ වෛද්‍ය වරයකුගේ අධීක්ෂණය යටතේ සිදුකරන බැවින් ඔබට වඩාත් විශ්වාසදායි රසායනාගාර වාර්තාවක් ලබාගත හැකිය.
ඔබ වෙනුවෙන්ම ඕනෑම දවසක, ඕනෑම වේලාවක ඔබට අවශ්‍ය රසායනාගාර සේවාවන් සෙත්මා රෝහල් රසායනාගාරය තුළින් ලබාගත හැකිය.
අමතන්න - 0711 22 6226