10/12/2025
🚀 උසස් පෙළින් පසු
ජාත්‍යන්තර Caregiver වෘත්තියට පිවිසෙන්න.
ඔබ A/L විභාගයට පෙනී සිටි කෙනෙක්ද? එසේ නම්, කෙටි කලකින් ජාත්‍යන්තර තත්ත්වයේ Caregiver පුහුණුවක් ලබාගෙන, ගෞරවනීය රැකියාවක් සමඟ ස්ථාවර ආදායමක් උපයන්න ඔබටත් අවස්තාව
🌟 මෙම පාඨමාලාව ඔබට අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
TVEC අනුමත NVQ 3 | NVQ 4 සහතිකය: මෙය රජයේ පිළිගත්, ජාත්‍යන්තරව වලංගු සහතිකයක් වන අතර, ඔබේ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට අඩිතාලම වේ.
විදේශගත වීමේ පහසුව: Student Visa මත විදේශගත වන අයට, Part-Time රැකියා අවස්ථා පහසුවෙන් සොයා ගැනීමට මෙම Extra Qualification එක විශාල පිටිවහලකි.
පාඨමාලාව සාර්ථකව නිම කරන ඔබට අනිවාර්ය රැකියා අවස්ථා රැසක්!
🎓 පාඨමාලා මෙහෙයවීම:
Miss Madumi - BSc (Hons) Nursing (UK) Sunderland
වෘත්තීය මට්ටමේ පුහුණුවකින් ඔබේ ගමන පටන් ගන්න.
👉 නව පන්ති ආරම්භය: ජනවාරි 2026
අදම අමතා ඔබේ අසුන වෙන් කරවා ගන්න:
📞 077 727 6499
📍 No.39/C/2, Kandy Road, Yakkala
Miss Madumi YouTube Channel එකත් Subscribe කරන්න අමතක කරන්න එපා
Caregiver පුහුණුවෙන් ලෝකය ජය ගන්න!