HELA OSU

HELA OSU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HELA OSU, Medical and health, puwakpitiya , Henegama, Gampaha.

17/11/2020
16/11/2020

රට තුළ පවතින කොරෝනා ආසදන තත්වය මත ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව "සිහල ඔසු" ආයතනය මගින්
"සුව ධරණී"
ප්‍රතිශක්තිකරණ වර්ධක පානය
දැන් ඔබටත් අප වෙතින් ලබාගත හැක.

ඔබගේ ඇනවුම් ලබා ගැනීමට හෝ වැඩිවිස්තර සදහා ..
📞 0715705448
📞 0333333500
📞 0332247513

ඇසුරුමක මිල රු 120/= පමණයි.

14/11/2020

සියලු රෝග වසන්ගත, දුරුකරන ...
සියලු දනන් සිත් සුවපත් කරන ....

ප්‍රීතිමත් දීපවාලී දිනයක් වේවා..!!

16/09/2020

අපේ දේශිය ආහාර රටාව ලොකයේ පවතින ආහාර රටා අතර සුවිශේෂ ආහාර රටාවකි.එයට හේතුව අපේ ගැමි ගෙදර මුළුතැන්ගෙය හරියට ඹෟෂධාගාරයක් වැනිය.ගෘහණිය පිළියෙල කරන්න ආහාරය රසයෙන් ගුණයෙන් පරිපුර්ණයි.ජිවන රටවේ විහරණය පිළිබදව හා කාලයට සුදුසු නොසුදුසු ආහාර වර්ග පිළිබඳ මනා අවබෝධයක් ඇතිව සිටි බව නො රහසකි.
අන් සතුන්ගේ මාංශ පරිබෝජනය නොකල තරම්ය (එහෙත් අතිතය මුලාශ මගින් නොසොයන එක එක අදහස් ඉතිහාසය ලෙස පිළිගන්නවුන් අතිතයේ මස් වැද්දො ජිවත් වු වායැයි කිම හාස්යකි.)
ධාන්‍ය වලට ශාඛ කොටස් වලට මුල්තැන දි අවිහිංසාවාදි ජිවන පැවැත්මක් ගතකර ඇති අතර ඒ ජිවන දර්ශනයට පිටුපා යැම නිසා අද ලෙඩවු ජාතියක් ලෙසට පත්ව ඇත .
ඒ මුතුන්මිත්තන්ගේ දැනුම් පද්ධතිය අදට සරිලන පරදි අප භාවිතා කලයුතු කාලයයි මේ

පාරම්පරික සහල් හා කුළුබඩු වටිවටාරුවකට අනුව පිළියෙල වන සිහල අපේ ඹෟෂධීය කැද අපේ ආහාරයට එකතු කරගැනිමෙන් සමබල වු පොෂ්‍යදායි දිව්‍යඹෟෂධ බදු තත්ත්වයක් ඇතිකර ගත හැකිය.
අද දේශිය හා නැචුරල් ලෙබලය මුවාවෙන් කුඨ නිෂ්පාදන බොහොමයක් වෙළඳ පොලට පිවිස ඇතිඅතර අපේ වෙළදාසැල් හිමියන් අධික ලභය පමණක් අපෙක්ෂා කොට ගුණාත්මක දෙය ජාතියට දායාද නෙොකරයි .මෙ ගැනත් සිතිය යුතුය .

හිතියු,සුඛායු,දිඝායු !

15/09/2020

සිහල අපේ ගුග්ගුලාදි සන්ධි තෛලය . විශේෂයෙන් ආයුර්වේද වෛද්‍යකර්මය තුළ ගුගුල් වලට හිමිවන්නේ සුවිශේෂ තැනකි.⁣ හේතුව වේදනාව සමනයට ,වාතරෝග සමනයට ,එසේම ගුගුල් යොදා සාදා ගන්නා ඹෟෂධය ගුණාත්මක බවින් පරිපුර්ණ විම හා රෝග සමනය ඉක්මන් විම ආදි හේතු කාරනා රාශියක් නිසාවෙන් ගුගුල් සුවිශේෂ ඹෟෂධයකි.ගුගුල් යොදා පිළියෙල කරන්න ඹෟෂධ රාශියකි. ගුගුල් යොදන සැම බේතකටම ගුග්ගුලු යන්න යොදා ඹෟෂධයේ නාමය සදහන් කරන්නටද පුරාණාචාර්‍යවරු කටයුතු යොදා ඇති හෙයින් ගුගුල් වල ඇති සුවිශේෂ භාවය තවදුරටත් පැහැදිලිය .

ආයුර්වේද ඹෟෂධ සංගහයේ සදහන් ගුග්ගුලාදි තෛලය ද එසේ විශේෂිත ඹෟෂධයකි.හන්දි පත් වේදනාව ,කැක්කුම්,සෙලවිමේ අපහසුතා ,ආතරයිටිස්,කාට්ලේජය ගෙවිම-වියලි බව ආදි සන්ධි ආශ්‍රිත කුමණ හෝ රෝගාබධ අවස්ථා වලදී හා ස්නායු ආබාධ අවස්ථා සදහා ඉක්මන් සුවය ගෙනෙන මහගු ඔසුවකි .
වෙළදපොල තුළ බොහෝ අඩුවෙන් දක්නට ලැබෙන හා අධික මිල ගණන් යටතේ අලවි කරන තෙලකි ගුග්ගුලාදි තෛලය...................................................................................
අපේ ගුග්ගුලාදි තෛලය තම නිවසටම
ගෙන්වා ගැනිමටද හැකිය .

⭕ වෝලොක් ආයතනය අපහා අත්වැල්
බැදගනිමින් ONLINR සේවාව මගින් නිවෙස්
වලටම බෙදාහරිම සිදුකරයි.

⬇️ වැඩිදුරටත් විමසිම් සදහා :

☎️ කාර්යාලය 0333333500
📞 අලවි නිලධාරී 0715705448

15/09/2020

අපේ නිෂ්පාදන ආයතනයේ පිළියෙල කරන්න සුවිශේෂ ඹෟෂධ අතර එකකි . ඝන වු සියලු පඨක ලිහිල් කරවිමට සමත් මෙම ඹෟෂධය පඨක ලිහිල් කරන නාබිරිත්තා ආදි ඔසු අන්තර්ගතය.මේ පිළිබඳ වැඩිදුරටත් විස්තර සදහා අපගේ YOUTUBE පිටුවට පිවිසෙන්න. https://www.youtube.com/watch?v=l3wf_orrflA&t=3s

නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම් 0333333500 මගින් විමසන්න.

Address

Puwakpitiya , Henegama
Gampaha
11715

Telephone

0333333500

Website

Alerts

Be the first to know and let us send you an email when HELA OSU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to HELA OSU:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram