21/11/2025
චිකුන්ගුන්යා සුව වීමෙන් පසුව ඔබ තවත් හන්දි වේදනාවෙන් පීඩා විඳිනවා ද?
චිකුන්ගුන්යා රෝගය සුව වීමෙන් පසුව
* අධික හන්දි වේදනාව හා ඉදිමීම
* ඇඟේ පතේ වේදනාව
* දැඩි වෙහෙසකාරී බව
* බඩ පුරවා දැමීම
* ආහාර අරුචිය
* දැඩි කම්මැලි ස්වභාවය
වැනි රෝග ලක්ෂණ තවදුරටත් ඔබට පවතිනවා ද ?
සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර මගින් ඔබට මෙම තත්වය ඉතා ඉක්මනින් සුව කර ගැනීමට හැකියාවක් ඇත. චිකුන්ගුන්යා රෝගය සුව වූ වහාම ආයුර්වේද ප්‍රතිකාර කරා යොමු වීමෙන් සාර්ථකව රෝගය මැඩපැවැත්වීමේ හැකියාවක් ඇත.
පත්තු බැඳීම, වාෂ්ප ප්‍රතිකාර වැනි බාහිර ප්‍රතිකාර වලින් පමණක් සුව නොවූ රෝගීන් සඳහා ද අප විශේෂ දේශීය ගුලි, චූර්ණ, කල්ක, ක්වාථ හා පත්තු, තැවිලි වර්ග භාවිතයෙන් සාර්ථකව ප්‍රතිකාර කිරීම අපගේ විශේෂත්වය යි.
එමෙන්ම අප ප්‍රතිකාර සඳහා කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන පරිදි පහසුවෙන් භාවිතයට ගත හැකි පරිදි සැකසූ ඖෂධ යොදා ගන්නා අතර ශරීරයට අහිතකර මද්‍යසාර හා රසායනික ද්‍රව්‍ය වලින් තොර, සීනි අඩංගු නොවන ප්‍රමිතියෙන් ඉතා උසස් තත්වයේ ඖෂධ භාවිතයට ගනු ලබයි.
සැ.යු.- දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ආදී රෝග සඳහා බටහිර ප්‍රතිකාර ගන්නා අතරතුර වුවත් අපගේ ප්‍රතිකාර සිදු කළ හැක.
වෛද්‍ය සී. එන්. තල්වත්ත
B.A.M.S. (ගෞරව), කැළණිය විශ්වවිද්‍යාලය
SLAMC Reg. No.- 13551
තල්වත්ත වෙද මැදුර - සිංහපිටිය, ගම්පොල.
(සිංහපිටිය රේල් ගේට්ටුව ඉදිරිපිට)
සතියේ දිනවල - සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
සෙනසුරාදා - සවස 3.00 සිට රාත්‍රී 8.00 දක්වා
-----------------------------------
***ප්‍රතිකාර කරන වේලාවන් ඇතැම් විට වෙනස් විය හැකි බැවින් ඔබ පැමිණීමට පෙර වෛද්‍යවරයා පැමිණෙන වේලාව තහවුරු කර පැමිණෙන්න.
විමසීම් 074 – 189 6557
-----------------------------------
Google Map Location
https://goo.gl/maps/rhYpdrxoFaZdHMaU8
වැඩි විස්තර සඳහා අපගේ Facebook පිටුවට පිවිසෙන්න
https://www.facebook.com/ayu.thalwatta