26/02/2026
Moringa tablets in Sri Lanka. 100% natural ingredients.
දෙවියන් තෑගි කළ දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළ
දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නොදන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති.
ඉස්සන්ගේ කකුළුවන්ගේ සැර මැකෙන්න අහුරක් දානවා ඇර, ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කරගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.
වසර 4000 ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම් පොටෑසියම් කැරොටීන් විටමින් වර් ග හා නොයෙකුත් පෝෂ පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්.
අපේ අනිකුත් පෝෂපදාර්ථ ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ අදහයිද මන්දා.
යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රොටීන්
කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ
කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් C
නිවිති වලට වඩා විසිපස් ගුණයක යකඩ
බිත්තර වලට වඩා සිව් ගුණයක ප්‍රොටීන්
කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80 ක ගුණ
කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ, සැබැවින් ම සෞඛ්‍යයට වාසි රැසක් අත්කර දෙන සුපිරි ශාඛයකි..
Herbal Moringa Tablets. Boost immunity.
God's Gift of Longevity - Moringa Leaves
No one knows the delicious properties of the long-lived plant, the Moringa pods. But few know the amazing properties of Moringa leaves.
Apart from adding a little bit of turmeric to the shrimp and crab shells, and occasionally adding it to a stir-fry, not many people think about anything else.
Moringa has been used as food and medicine for 4,000 years. Moringa leaves are rich in calcium, potassium, carotene, vitamins, and various nutrients and antioxidants.
Would you believe the facts revealed when we compare our other nutritious foods with Moringa leaves?
9 times the protein of yogurt
10 times the vitamin A of carrots
15 times the potassium of bananas
17 times the calcium of milk
12 times the vitamin C of oranges
Twenty-five times the iron of spinach
Four times the protein of eggs
A cup of green juice is as good as 80 cups of milk
The leaves of the moringa plant, which grows naturally without any chemical fertilizers, are truly a super plant that provides many health benefits.