Nurse Hesh

Nurse Hesh Health education is key of long happy life , this page provide you best health education program.

07/04/2026

මෙම වැඩසටහන මගින් ඔබට අශ්වගන්ධ සහ කෝපි එකට පානය කිරීමෙන් ලැබෙන අතිවිශේශ ගුන පිළිබඳ සඳහන් කර ඇත. මේ සම්බන්ධව ලෝකේ සිදුකර ඇති පර්යේෂණ පහත දක්වා ඇති අතර ලංකාවේ ඔබට ලබාගත හැකි හොඳ අශ්වගන්ධ කෝපි එකක් ලෙස Power Coffee හැඳින්විය හැක.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත දුරකතන අංකයෙන් සහ වෙබ් පිටුවෙන් ලබාගත හැක.

Whatsapp : 075 621 1942
https://naturalbliss.lk/product/ashwagandha-and-love-puff-power-coffee/

07/04/2026

මෙම වැඩසටහන මගින් ඔබට ඉක්මනින් උදර මේදය නැතිකර ගැනීම සඳහා ගත හැකි සෑම අවස්ථාවක් ගැනම සවිස්තරාත්මකව විස්තර කර ඇත. මේය හුදෙක් ඔබගේ දැනුවත් බාවය සඳහා නිර්මාණය කරන ලද්දක් පමණක් වන අතර මෙහි සඳහන් ඖෂධ ලබා ගැනීමේදී නිසි වෛද්‍යවරයකු හරහා ලබා ගන්න. ඔබට අවශ්‍යය අවස්ථාව පහතා කාල හරහා ඉක්මනින් යන්න.

00:12 - Liposuction
01:05 - Orlistat(Medalim)
01:48 - Ozempic/Wegovy injection
04:30 - Mounjaro injection
05:52 - IGB ( Intragastric Baloon )
06:58 - ESG ( Endoscopic Sleave Gastroplasty )
07:58 - POSE 2 ( Primary Obesity Surgery Endoluminal )
09:09 - RYGB ( Roux-en-Y Gastric Bypass )
11:36 - OAGB ( One Anastamosis Gastric Bypass )
12:52 - SADI - S ( Single Anastamosis Duodenum Ileum Gastric Bypass

28/03/2026

"In this video, Nurse Hesh explains the scientific benefits of Chicken Essence for brain power and exam focus. We dive into research on Carnosine and Anserine and why Flemmings Essence is different from home-made soup."

මෙම වැඩසටහන මගින් ඔබට කුකුල් මස් වලින් හදන අති විශේෂ පානයක් වන Chicken Essence පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදුකර ඇත. මේය මොලයේ වර්ධනය සඳහා උපයෝගීවන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇති අතර. එයට අදාල විද්‍යාත්මක පර්යේෂණ පහත දැක්වේ.

තවද මෙහි සඳහන් නිශ්පාදනය ඔබට දිවයිනපුරා Pharmacy සහ සුපිරි වෙළඳසැල් හරහා ලබාගත හැකි අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත දුරකතන අංකය සහ වෙබ් අඩවිය හරහා ලබා ගතහැක.

0764150982
www.bairaha.com

15/03/2026

මෙම වැඩසටහන මගින් ඔබට Castor Oil පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කර ඇත ඒ පිළිබඳ සිදු කල විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කල ගුන පිළිබඳ පමනක් මෙහි දක්වා ඇති අතර, එම පර්යේෂණ වාර්තා පහත දක්වා ඇත.

https://pubmed.ncbi.nlm.nih.gov/224891461/

https://pubmed.ncbi.nlm.nih.gov/19288531/

02/03/2026

මෙම වැඩසටහන මගින් ඔබට දනහිස් වේදනාව සුවකර ගැනීමට කලයුතු සියලුම ප්‍රතිකාර ක්‍රම පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදුකර ඇත.තවද ඔබේ දනහිස දැනට තිබෙන තත්වය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි Kellgren and Lawrence system එක පිළිබඳවසහ Osteoarthritis තත්වය පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කර ඇත.

සුභ උදෑසනක් නැරඹුම් වාර කෝටි දෙක 20000000🔥 පහු වුනා ❤️මේ දෙන සහයෝගයට හැමෝටම බොහොම ස්තූති🙏🏿 ඉස්සරහට හොඳ වැඩ ගොඩක් කරමු St...
24/02/2026

සුභ උදෑසනක් නැරඹුම් වාර කෝටි දෙක 20000000🔥 පහු වුනා ❤️මේ දෙන සහයෝගයට හැමෝටම බොහොම ස්තූති🙏🏿 ඉස්සරහට හොඳ වැඩ ගොඩක් කරමු Stay tune with Nurse Hesh & Thank you so much 👨🏾‍🦱

23/02/2026

මෙම වැඩසටහන මගින් ඔබට නීරෝගී සමකට සහ ශරීරයේ සාමාන්‍ය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය විටමින් එකක් වන විටමින් B3 හෙවත් Niacin ( Niacinamide ) පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

විටමින් B3 ඌනතාවයක් ඇතිවිට පෙන්වන රෝගලක්ශන
විටමින් B3 සප්ලිමන්ට් වර්ග
සමට විටමින් B3 මගින් ඉටුකරන කාර්‍ය
සමට භාවිතා කල හැකි විටමින් B3 වර්ග
විටමින් B3 භාවිතා කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුණු

Now you can watch best evidence based health education from my You Tube channel visit Nurse Hesh & don’t forget to subsc...
21/02/2026

Now you can watch best evidence based health education from my You Tube channel visit Nurse Hesh & don’t forget to subscribe 💪🏿👨🏾‍🦱❤️

20/02/2026

ලස්සනට සුදු වෙන්න හොඳම විද්‍යාත්මක Skin Care Routine එක 👱🏻‍♀️

මෙම වැඩසටහන මගින් ඔබට බාල ප්‍රමිතියකින් තොර නිශ්පාදන භාවිතා කර ඔබගේ හමට වන හානිය වලක්වාගැනීමටත් . නිකරුනේ විවිධ නිශ්පාදන සඳහා මුදල් නාස්ති කිරීමකින් තොරව ඔබ විසින් අනුගමනය කල යුතු විද්‍යාත්මක පසුබිමක් සහිත Skin Care Routine එක සම්බන්ධව සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදුකර ඇත. මෙහිදී එක් එක් වර්ග වලට අදාලව ඔබ විසින් ලබාගත යුතු හොඳම නිශ්පාදන පිළිබඳවද පැහැදිලි කිරීමක් සිදුකර ඇත

15/02/2026

මෙම වැඩසටහන මගින් ඔබ බොහෝ දෙනෙක් විසින් යොමු කල melasma සහ hypepigmentation යන තත්වයන් සඳහා භාවිතා කල හැකි සාර්ථකම විසඳුම් පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කර ඇත. තවද මෙම වැඩසටහන මගින් එම තත්වය සඳහා බලපාන හේතු සාධක පිළිබඳ පැහැදිලි කර ඇති අතර ඒ හරහා තවදුරටත් මේ තත්වය ඇතිවීම ඔබට අවම කරගත හැක.

11/02/2026

මෙම වැඩසටහන මගින් මා සම වියළීම , රැළි වැටීම සහ සමේ දීප්තිය පවත්වාගැනීම සඳහා භාවිතා කල හැකි හොඳම විසඳුම් පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් කර ඇත. ඒ අනුව Collagen , Hyluronic Acid, Glutathionr සහ NAC වැනි පෝෂක අතිරේක පිළිබඳ ඒවා ලබාගත යුතු ආකාර සහ දැනට වෙළඳපොලේ ලබාගත හැකි හොඳම නිශ්පාදන පිළිබඳ මෙම වැඩසටහන මගින් තවදුරටත් ඉගෙනගතහැක.

08/02/2026

මෙම වැඩසටහන වසර 10ක පමන ඉඟුරු පිළිබඳ සිදුකල පර්යේෂණ වාර්තා ඇසුරෙන් පල කල නවතම විද්‍යාත්මක පර්යේෂණයක් ඇසුරෙන් නිර්මාණය කල අතර එම වාර්තාව පහත දැක්වේ.

https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC12343617/ Pharmacological properties of ginger (Zingiber officinale): what do meta-analyses say? a systematic review - PMC

Address

Sirimuthu Uyana Stadium Flat
Grandpass
00130

Alerts

Be the first to know and let us send you an email when Nurse Hesh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nurse Hesh:

Share