Homoeopathic Medical Center-Habaraduwa

Homoeopathic Medical Center-Habaraduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Homoeopathic Medical Center-Habaraduwa, Dikkubura Road, kokwatta, Habaraduwa.

18/01/2023

🙉ඉරුවාරදය , නම ඇසු පමණින් වධයක් ම සේ හැගෙන මෙම හිසරදය කෙතරම් අපහසු ද ,කෙතරම් පීඩාකාරී රෝගි තත්ත්වයක් ද යන්න එයින් පීඩා විදින පුද්ගලයන් හට නොරහසකි.ලොව පුරා තරුණ මහලු ,එමෙන්ම කලාතුරකින් කුඩා දරුවන් අතරද දක්නට ලැබෙන මෙම හිස කැක්කුම සුවපත් කල හැකිද?

🤔එදිනෙදා වෛද්‍ය සායන තුලදි හමුවු බොහෝ රෝගින් පැවසු පරිදි ඖෂධ මගින් එය නිට්ටාවටම සුව කල නොහැකිද? නැතහොත් රෝග පාලනය පමනක් කල හැකිද ?එසේත් නැතිනම් තාවකාලික සුවයක් පමණක් ද?

👍ඉරුවාරදය වැලදි ප්‍රතිකාර සදහා පැමිණි බොහෝ රෝගින් හට ඒ සදහා පූර්ණ සුවයක් ලබා දීමට හැකිවු හෝමියොපති වෛද්‍යවරියක වශයෙන් විශ්වාසි ලෙස පැවසිය හැක්කේ , වෛද්‍ය ක්‍රම අතුරින් වඩා සාර්ථක හා දීර්ඝ කාලීන සුවයක් ලබා දෙන වෛද්‍ය ක්‍රමයක් ලෙස හෝමියොපති වෛද්‍ය ක්‍රමය හදුන්වා දිය හැකි බවය .

❤️❤️ දැනටමත් ඉරුවාරදය සදහා හෝමියොපති බෙහෙත් භාවිතා කල රෝගින් පවසන පරිදි එය ඉතා සාර්ථක වෛද්‍ය ක්‍රමයක් බවත්, එමෙන්ම ඉතාමත් මෘදු ලෙස ශරීරයට ලබා දෙන මෙම ඖෂධ කිසිදු අතුරු අබාධයක් නොමැති වෛද්‍ය ක්‍රමයක් බවය .

😫හිසේ එක් පසකින් හට ගෙන ක්‍රමයෙන් හිස පුරා පැතිර යන මෙම හිස කැක්කුම බොහෝ දුරට වමනය හා කරකැවිල්ල සමග පැමිණෙයි.

😵😵 ඇස් වටා ඇතිවන වන වේදනාව ක් සමගින් ඇතිවන අතර ඇස් නිලංකාර වීමද රෝග ලක්ෂණ වේ.

😓බොහෝ විට මුලූ දවස පුරාම පීඩා දෙන මෙම හිස කැක්කුම රෝගියා මානසික වශයෙන් ද පීඩාවට පත් කරයි .

😞🤯එමෙන්ම විවිධ සුවද වර්ග කෙරෙහි ශබ්ද කෙරෙහි සහ ආලෝකය කෙරෙහි ද මෙම රෝගින් අකමැත්තක් දක්වති.
බොහෝ රෝගින් හට ඉතා ඉක්මනින් තරහා යාම නොරුස්නා බව ද දක්නට ඇත.

💊ඉතා කෙටි කලක් තුල ,හෝමියොපති ඖෂධ මගින් මෙම රෝග ලක්ෂණ සියල්ල පාලනය කොට පුර්ණ සුවයක් ලබා දෙන අතර රෝගියා හට මානසික වශයෙන් ද සුවයක් ලබා දෙයි.

🙊එමෙන්ම මෙම ඉරුවාරදය රෝගි තත්ත්වය ,චොක්ලට් වර්ග,කොෆි ,අච්චාරු,රටකජු ,චීස් ,ඇල්කොහොල්,
වැනි අහාර මගින් උත්සන්න විය හැකි බැවින් මෙවැනි ආහාර රටා වලින් වැලකි සිටි යුතුය.

😊නිවැරදි මාත්‍රාවකින් සහ ගැලපෙන ආහාර රටාවක් සමග හෝමියොපති ඖෂධ භාවිතා කිරිමෙන් ස්තිර සුවයක් ලබා ගත හැකිය.
100% ක්ම අතුරු අබාධ වලින් තොර හෝමියොපති ඖෂධ ඔබේ ගතට මෙන්ම මනසට ද සහනයක් ගෙන දෙනු ලබයි.

✏️සටහන -හෝමියොපති වෛද්‍ය තිලිනි වික්‍රමසූරිය.
හෝමියොපති වෛද්‍ය මධ්‍යස්ථානය - හබරාදුව
දු:ක 071-2717552

16/02/2019
09/04/2018
Positive results during treatment to skin infection of head and face since 6 month.By internal  homoeopathic medicine on...
05/04/2018

Positive results during treatment to skin infection of head and face since 6 month.
By internal homoeopathic medicine only.
Age- 72 yrs
Address - Galle
Symptoms- itching,scaly skin , and burning after scratching
Total duration for treatment - 2 month

During first And second visit

05/04/2018

Best internet resources/websites for the students of MD (Hom.) Dr.Himanshu Sekhar Tiwary, MD (Hom.)NIH The journey of a PG Student in homoeopathy is always very different from that of Read more…

Best way to treat your skin problems..
05/04/2018

Best way to treat your skin problems..

Address

Dikkubura Road, Kokwatta
Habaraduwa
N0-72,

Website

Alerts

Be the first to know and let us send you an email when Homoeopathic Medical Center-Habaraduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram