වත්තල MOH PHI මහත්වරු

වත්තල  MOH PHI මහත්වරු වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලදාරි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නගා සිටුවීම.

ආහාර වැටලීම් කටයුතු නායකකන්ද හා හැදල II ම.සෞ.ප.බල ප්‍රදේශ.....2023.01.15
15/01/2023

ආහාර වැටලීම් කටයුතු නායකකන්ද හා හැදල II ම.සෞ.ප.බල ප්‍රදේශ.....2023.01.15

❤️❤️❤️❤️
24/12/2022

❤️❤️❤️❤️

❤️පමුනුගම ම.සෞ.ප. කොට්ටාශයේ කර්මාන්ත ශාලාවක සිදු කරන ලද බෝ නොවන රෝග පාලන වැඩසටහන❤️විශේෂ ස්තුතිය වත්තල සෞ.ව.නි.කාර්‍යාලයේ...
20/12/2022

❤️පමුනුගම ම.සෞ.ප. කොට්ටාශයේ කර්මාන්ත ශාලාවක සිදු කරන ලද බෝ නොවන රෝග පාලන වැඩසටහන❤️
විශේෂ ස්තුතිය වත්තල සෞ.ව.නි.කාර්‍යාලයේ සෞ.වෛද්‍ය නිලදාරි තුමා අතිරේක සෞ.වෛද්‍ය නිලදාරි තුමිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ශක තුමා ඇතුලු සහෝදර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්

ඇලකන්ද ප්‍රදේශයේ ආහාර පරිහරණ ආයතන පරීක්ශා කිරීම.දූශිත ආහාර අත්අඩංගුවට ගෙන විනාශ කිරීම හා පාරිභෝගිකයන්ට දූශිත ආහාර විකිනී...
10/12/2022

ඇලකන්ද ප්‍රදේශයේ ආහාර පරිහරණ ආයතන පරීක්ශා කිරීම.දූශිත ආහාර අත්අඩංගුවට ගෙන විනාශ කිරීම හා පාරිභෝගිකයන්ට දූශිත ආහාර විකිනීමට එරෙහිව අදාල ආයතන වලට නීතීමය පියවර ගැනීම.🙏

බෝපිටිය ප්‍රදේශය තුල ඇති පාසල් පද්ධතියහි දරුවන් බීමට ගන්නා ජලයේ ගුනාත්මකභාවය පරීක්ශා කිරිම සදහා වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත...
08/12/2022

බෝපිටිය ප්‍රදේශය තුල ඇති පාසල් පද්ධතියහි දරුවන් බීමට ගන්නා ජලයේ ගුනාත්මකභාවය පරීක්ශා කිරිම සදහා වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමු කිරීමට පාසල් තුලින් ජල සාම්පල් ලබා ගන්නා ලදි.🙏🙏

බෝපිටිය st.නිකුලා දේවස්ථානයේ මංගල්‍යය  ට අදාල ආහාර පරිහරන  ආයතන පරික්ශා කිරීමේ කටයුතු.ආහාර ගැනිමේදි විශේෂයෙන්ම කල් ඉකුත්...
08/12/2022

බෝපිටිය st.නිකුලා දේවස්ථානයේ මංගල්‍යය ට අදාල ආහාර පරිහරන ආයතන පරික්ශා කිරීමේ කටයුතු.ආහාර ගැනිමේදි විශේෂයෙන්ම කල් ඉකුත් වීමෙ දින පරීක්ශා කර ලබා ගන්න කාරුනික වන්න.

Address

MOH OFFICE Wattala
Hendala
11300

Website

Alerts

Be the first to know and let us send you an email when වත්තල MOH PHI මහත්වරු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share