13/12/2025
අම්මලට විශේෂයි
ඔයාගේ දුවත් ලොකුවුනහම බබාලා හදන්න ඕන කියලා හිතන දෙමාපියන්..
කොහොමද අනාගතයට ඕන විදිහට දුවව පරිස්සම් කරන්නේ...
දන්නවද පිරිමි වගේ නෙවේ..ගැහණු අයට උපතින් ගෙනාව ඩිම්බ දවසින් දවස ඉවරවෙනවා..
පිරිමින්ගේ ශුක්‍රාණු දවසින් දවස අලුතෙන් හැදෙනවා..ඒත් ගැහැණු අයගේ ඩිම්බ දවසින් දවස නැතිවෙනවා..අවුරුදු 35 වගේ පහුවෙලා කසාද බැඳලා දරුවෝ හදන්න යද්දි ඔන්න බබාලා පරක්කු වෙනවා..අවුරුදු 40 50 වෙද්දි බබාලා හදන්න යනකොට ඒ බබාලා ඩවුන් සින්ඩ්‍රොම්ස් තත්ව වලට මුහුණ දෙන ගැටලු වලට එනවා.දරුවෝ ඕන කියන ආත්මාර්ථකාමි හැඟීමට කිසිම දෙයක බරපතලකමක් වගකීමක් හිතට ගන්නේ නැතුව තවත් ආත්මයකට ජීව්තකාලෙම දුක් විඳින පරිසරයක් නිර්මාණය කරන එක වගකිවයුතු දෙමාපියන් විදිහට ඔබට යුතු නෑ..ඒකේන් වෙන්නේ ඔයා වගේම ඔයාගේ ඉපදුන බබත් දුක් විඳින එක.ඒ නිසා ඩිම්බ් පරිස්සම්කරගන්න පොඩි කාලේ ඉදන් දුවලා ඉන්න දෙමාපියන් වගේම දුවලත් මේ දේවල දැනගන්න
ලෝකේ හොයාගත්ත අලුත්ම Research Data පදනම්ව විශේෂ්ඥයෝ හොයාගෙන තියනවා
ජන්ක් ෆුඩ් කන එක
ඕනව්ට වඩා මානසිකව දේවල හිතන එක
පාඩම් කරන්න නිදි මරන එක
එක එක ලෙඩ වලට දීර්ඝ කාලයක් බෙහෙත් බොන එක ඩිම්බ Damage වෙන්න හේතු වෙනවා කියලා
හැදුන ටිකත් ඉවරවෙන
ඉවර වුනොත් ආය හදන්න
බැරි මේ ඩිම්බ දැන්ම ඉඳන්ම රැකගන්න...
අක්‍රමවත් ඔසප් වීම හා ඔසප් වීමේදී සිදුවන වේදනාකාරිබවෙන් පීඩා විඳින ඔබේ දුව අදම KMG සුවසේවා රෝහල වෙත යොමුකරන්න
හෙට්ටිපොල පැත්තේ වැඩිවියට පත්වුන දුවලා ඉන්න අම්මලට පණිවිඩයක්…
☝See More Click කරන්න