Happiness

Happiness Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Happiness, First Aid Class, Hikkaduwa.

🇱🇰🇮🇱 Israel Work Life
🏨 Hotel / Restaurant / Caregiver / Construction / Agriculture Job Details
📚 Work Tips & Visa Problems
💼 Foreign Job Knowledge
🎥 Daily Short Videos (Israel’s Beautiful Areas) 🇱🇰🇱🇰🇮🇱

30/03/2026
29/03/2026

🇮🇱 Israel වල රැකියා කරන අයට Employer Pension සල්ලි කපනවද? ඔයාගේ සල්ලි බලන්න පුළුවන් official Website 🇮🇱🔊🔊🔊
💖💖💖💖💖ආයුබෝවන්!💖💖💖💖💖
🤙Employer ඔයාගේ නමින් pension + severance pay සඳහා සල්ලි දානවා (මාසිකව අවම ~12.5% ක් හෝ ඉන් ඉහළට).
ඔයාගේ deposit සල්ලි බලන්න official site එක:
👉 https://inforhub.piba.gov.il/landing
මෙතන register වෙලා ඔයාගේ pension amount, visa status, employer history බලන්න පුළුවන් (PDF එකක් download කරගන්නත් පුළුවන්).
🔊වැදගත්: රටෙන් legal විදිහට ඉවත් වෙනකොට මේ සල්ලි ඔයාට ලැබෙනවා (interest සමග, tax අඩු කරලා).
ඔයාගේ employer මේක නොකරනවා නම් comments එකේ කියන්න. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න!
Share කරන්න යන අයටත්,ඉන්න අයටත් දැන ගන්න. 🔥
(G.Akila Dilanka🇮🇱🤙🤙)

2.6k Thank you  All 🔊🔊🔊💖💖💖
29/03/2026

2.6k Thank you All 🔊🔊🔊💖💖💖

Address

Hikkaduwa
01

Website

Alerts

Be the first to know and let us send you an email when Happiness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share