Damith Udawatta

Damith Udawatta Regional Manager - Corporate Sales
Power Hands Plantation (Pvt) Ltd We are confident in our ability to redefine the investment industry in Sri Lanka.

Power Hands Plantation (Pvt) Ltd is a company with a vision to serve the environment and support trading on exports from the country while creating Green Investment Opportunities to provide high returns to its investors thereby creating a flourishing Green Future. Vanilla is one of the most expensive spices in the world, coming second only to saffron as it can be quite labor-intensive to produce a

nd harvest. Despite how expensive it is, vanilla is quite sought after in both commercial and domestic purposes for perfumes, baking, and aromatherapy. Thanks to its many uses you will find that there will always be a high demand for vanilla; and that is what we, at Power Hands are preparing for. To ensure that the high demand is met with quality products, while also ensuring the projects are sustainable and give back to the country and the environment. We believe that undoubtedly time and time again, agro plantation returns are a win-win solution for all investors, future generations, and mother earth. Join us in one of the most exciting ventures looking towards a green future that puts the environment on the spotlight. Agriculture was sustainable for our ancestors and we can return to such a co-dependant situation between human beings and nature.

14/04/2026
උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සෞභාග්‍ය සපිරි ශ්‍රී සුභ නව වසරක් වේවා!! 🙏❤️🙏
14/04/2026

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සෞභාග්‍ය සපිරි ශ්‍රී සුභ නව වසරක් වේවා!! 🙏❤️🙏

🌞 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 🌞 #අලුත්අවුරුදු  #නැකැත්
12/04/2026

🌞 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 🌞

#අලුත්අවුරුදු #නැකැත්

He is risen! May this Easter Sunday bring renewed hope, faith, and endless blessings to your life. 🙏✝️   🐰
05/04/2026

He is risen! May this Easter Sunday bring renewed hope, faith, and endless blessings to your life. 🙏✝️

🐰

03/04/2026

On this Good Friday, we remember the ultimate sacrifice of love and grace.
May His strength guide us, His love inspire us, and His sacrifice remind us to live with kindness and faith. ✝️

Wishing everyone a blessed and meaningful Good Friday.🕯


චූලෝදර සහ මහෝධර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ ඇත්තේද අදවන් පොහොය...
01/04/2026

චූලෝදර සහ මහෝධර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ ඇත්තේද අදවන් පොහොය දිනයක වීම විශේෂත්වයක්ය. 🌸

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයකදීය.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. 🪷


𝐃𝐨𝐧’𝐭 𝐥𝐞𝐭 𝐨𝐮𝐫 𝐟𝐮𝐭𝐮𝐫𝐞 𝐫𝐮𝐧 𝐝𝐫𝐲. 𝐖𝐚𝐭𝐞𝐫 𝐢𝐬𝐧’𝐭 𝐣𝐮𝐬𝐭 𝐚 𝐫𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞. 𝐢𝐭’𝐬 𝐥𝐢𝐟𝐞 𝐢𝐭𝐬𝐞𝐥𝐟. 💧From the food we eat to the air we breathe...
22/03/2026

𝐃𝐨𝐧’𝐭 𝐥𝐞𝐭 𝐨𝐮𝐫 𝐟𝐮𝐭𝐮𝐫𝐞 𝐫𝐮𝐧 𝐝𝐫𝐲. 𝐖𝐚𝐭𝐞𝐫 𝐢𝐬𝐧’𝐭 𝐣𝐮𝐬𝐭 𝐚 𝐫𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞. 𝐢𝐭’𝐬 𝐥𝐢𝐟𝐞 𝐢𝐭𝐬𝐞𝐥𝐟. 💧

From the food we eat to the air we breathe, everything depends on it. Yet, every drop we waste brings us closer to a crisis we can’t ignore.

Let’s protect what protects us. Every drop matters.💙

🌱2019 වර්ෂයේ අරඹා ආයෝජකයින් 30000කට අධික පිරිසකගේ විශ්වාසය දිනා ගනිමින් 2023 , 2024 , 2025 වසරේ හොඳම වැවිලි ආයෝජන සමාගම ...
21/03/2026

🌱2019 වර්ෂයේ අරඹා ආයෝජකයින් 30000කට අධික පිරිසකගේ විශ්වාසය දිනා ගනිමින් 2023 , 2024 , 2025 වසරේ හොඳම වැවිලි ආයෝජන සමාගම ලෙස පිනකල් සම්මානයෙන් ද Golden Feather සම්මානයෙන් හා මව්බිමේ නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථිකය ප්‍රගමනයට දක්වන දායකත්වය වෙනුවෙන් රජයෙන් පිදෙන මේඩින් ශ්‍රී ලංකා නාමයෙන් පිදුම් ලැබූ ප්‍රමුඛතම වැවිලි සමාගම වන Power Hands Plantation සමාගම සමඟ ආයෝජනය කිරීමට ඔබටත් අවස්ථාවක් 👏

අපත් සමග ආයෝජනය කරන ඔබට අපෙන් :
📄 සියලුම කොන්දේසි නීත්‍යානුකූල ලිඛිත ගිවිසුමක් මඟින් ලබා දෙනු ලබයි.
📄ඇපකරයක් ලෙස වගා බිමක අයිතිය ඉඩම් ඔප්පුවක් මගින් ලබා දේ.
📄සියලු වගා කටයුතු නිරීක්ෂණය කිරීමේ හැකියාව.
• ඔබ ලොව කොතනක හිටියත් අප සමග සම්බන්ද වීමේ හැකියාව 🌏 ( online )

🌱🌱 POWER HANDS PLANTATION
( PVT ) LTD 🌱🌱
(මෙය 2007 අංක 07 දරණ සමාගම් පනත
යටතේ ලියාපදිංචි වූ ආයතනයකි. )

වැඩිදුර තොරතුරු සඳහා විමසීම්
📞 0773 110 798

May this blessed month of Ramazan bring peace, happiness, and prosperity to you and your loved ones. 🤍 ✨🌙Let’s take this...
21/03/2026

May this blessed month of Ramazan bring peace, happiness, and prosperity to you and your loved ones. 🤍 ✨🌙

Let’s take this time to reflect, show kindness, and spread love to everyone around us. May your prayers be answered, your fasts be accepted, and your hearts be filled with gratitude. 🌙


Ramadan Mubarak to all our valued customers 🌙✨Thank you for choosing us for your home and electronic appliances. We are ...
21/03/2026

Ramadan Mubarak to all our valued customers 🌙✨

Thank you for choosing us for your home and electronic appliances. We are honored to be a part of the homes that bring families together during this beautiful season of blessings.

Wishing you and your family a Ramadan filled with faith, prosperity, and countless blessings. 🌙💫

Address

No. 40/1, Awissawella Road
Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when Damith Udawatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Damith Udawatta:

Share