09/02/2026
🐔HEPAVEX 200 – බ්‍රොයිලර්, ලේයර් සහ බ්‍රීඩර් සතුන්ගේ සම්පූර්ණ අක්මා ආරක්ෂනය සහ කාර්‍ය සාධනය වැඩි දියුණු කිරීම උදෙසා උචිතයි...
“අක්මාවේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම සහ පරිවෘත්තීය ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීම සඳහා සකස් කරන ලද HEPAVEX 200, ආතතිය, රෝග අභියෝග සහ ඉහළ නිෂ්පාදන ඉල්ලුම යටතේ සිටින පක්ෂීන්ට සහාය වේ. එය විෂ ඉවත් කිරීමට උපකාරී වේ, මයිකොටොක්සින් සහ ඖෂධවල හානිකර බලපෑම් අඩු කරයි, ආහාර භාවිතය වැඩි දියුණු කරයි. බ්‍රොයිලර්, ලේයර් සහ බ්‍රීඩර් සතුන්ගේ වර්ධනය, බිත්තර නිශ්පාදනය සහ සෞඛ්‍යය වැඩි දියුණු කරයි.” ✨
වෙළදපොල මිළ:
Hepavex 200 - Rs. 5750/=............................................................................
📞 වැඩි විස්තර සදහා අමතන්න : 076 338 1272 (Aruna)
For more products 🌎 www.farmchemie.com