Sukhee Ayurvedic Medical Centre

Sukhee Ayurvedic Medical Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sukhee Ayurvedic Medical Centre, Medical and health, Pitipana north, Homagama.

16/12/2024

කලාකරුවෙකුට ජීවිතයේ එක් වතාවක්
පමණක් හිමිවන " කලා භූෂණ " රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ආදරණීය කලාකරුවන්ට උණුසුම් සුබපැතුම් ! 🏆❤️

පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව සේවය කල හැකි තෙරපි වරයෙක් සහ තෙරපි වරියක් හෝමාගම අවටින් අවශ්‍යයි.0711901397
12/08/2024

පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව සේවය කල හැකි තෙරපි වරයෙක් සහ තෙරපි වරියක් හෝමාගම අවටින් අවශ්‍යයි.
0711901397

10% වට්ටම්  මෙම මස අවසානය තෙක් පමණි.0711901397 අංකයට ඔබේ ඇණවුම ලබාදෙන්න.
25/09/2023

10% වට්ටම් මෙම මස අවසානය තෙක් පමණි.
0711901397 අංකයට ඔබේ ඇණවුම ලබාදෙන්න.

Femur bone Intertrochanteric fracture2023.05.09 වන දින නිවසේ වැටීමෙන් අවුරුදු 79ක් වයසැති අම්මා කෙනෙක් වම් පාදයේ උකුල් ඇ...
16/09/2023

Femur bone
Intertrochanteric fracture
2023.05.09 වන දින නිවසේ වැටීමෙන් අවුරුදු 79ක් වයසැති අම්මා කෙනෙක් වම් පාදයේ උකුල් ඇටය සන්ධියේ ඌර්වාස්ථියේ ගෙල ප්‍රදේශය කැඩී ගොස් තිබුණි. ඉන්පසු මාස 2ක් කැඩුම් බිඳුම් වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් මගින් කිසිදු ඇණ ප්ලේට් කිසිවක් නොමැති ව අස්ථිය සවි කිරීමට හැකි වු අතර දැන් මාස 4කට පසු නැවත තනිව ඇවිදීමට හැකියාව ලැබුණි.



අහිතකර පිටිකිරි පානය වෙනුවට දේශිය නිෂ්පාදනයක් වන වඩාත් පෝෂ්‍යදායී වට්ටක්කා ඇට පිටි, කොකෝවා, සීනි අඩංගු මෙම පානය උණුවතුර ...
27/08/2023

අහිතකර පිටිකිරි පානය වෙනුවට දේශිය නිෂ්පාදනයක් වන වඩාත් පෝෂ්‍යදායී වට්ටක්කා ඇට පිටි, කොකෝවා, සීනි අඩංගු මෙම පානය උණුවතුර පමණක් එකතු කර භාවිතා කල හැකි රසවත් උදෑසන පානයකි.
මිල රු.2420 වන මෙය රු.2000කට නිවසටම ගෙන්වා ගත හැක.
ඔබගේ ඇණවුම 0711901397 අංකයට Whatsapp මගින් නම, ලිපිනය, දුරකතන අංකය දන්වා තහවුරු කරන්න.

සියලුම Apex Aura නිෂ්පාදන දැන් 10% විශේෂ වට්ටමක් යටතේ ඔබගේ නිවසටම ගෙන්වා ගතහැක.කොළඹ අවට ප්‍රවාහන ගාස්තු නොමිලේකොළඹින් පි...
26/08/2023

සියලුම Apex Aura නිෂ්පාදන දැන් 10% විශේෂ වට්ටමක් යටතේ ඔබගේ නිවසටම ගෙන්වා ගතහැක.
කොළඹ අවට ප්‍රවාහන ගාස්තු නොමිලේ
කොළඹින් පිටත රු.200
0711901397
Whatsapp මගින් ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය ඇනවුම් කලහැක.

             Ayurvedic Medical Centre     0711901397
28/06/2023



Ayurvedic Medical Centre

0711901397

        # Ayurvedic Medical Centre         0711901397
25/06/2023




# Ayurvedic Medical Centre


0711901397

01/03/2023
Best product for healthy hair
08/08/2022

Best product for healthy hair

Sukhee Ayurveda Aloe Vera Beauty Soap
08/08/2022

Sukhee Ayurveda Aloe Vera Beauty Soap

Address

Pitipana North
Homagama
10200

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94711901397

Website

Alerts

Be the first to know and let us send you an email when Sukhee Ayurvedic Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram