Active plus Hospital

Active plus Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Active plus Hospital, Physical therapist, Bellapitiya, Horana.

ඇක්ටිව් ප්ලස් භෞත ච්කිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය.භෞත චිකිත්සක .නිල හා ආයුර්වේද තෛල ප්‍රතිකාර යන ප්‍රතිකාර ත්‍රිත්වය එකට සංයෝජනය කරමින් ලොවටම අභියෝග කල හැකි ලෙස ඉතා ඉක්මනින් රෝග සුව කරණු ලබයි.එක් වතාවක් හෝ පැමිණ බලා ඔබගේ සුවය අත් විදින්න.සුවය නියතයි.

28/12/2025

🎥 **ඔබටත් අත එසවීමට අපහසුද? 🤕
උරහිසේ වේදනාව නිසා එදිනෙදා වැඩකටයුතු අඩපන වෙලාද?**

📹😇 මෙම වීඩියෝව තුළින්
ඔබට නිතර ඇතිවන උරහිසේ වේදනාව (Shoulder Pain) පිළිබඳව,
එයට හේතු විය හැකි කරුණු සහ
👉 භෞතචිකිත්සාවේදී ලබාදෙන ප්‍රතිකාර ක්‍රම කිහිපයක් සරලව පැහැදිලි කරයි.

🔥 මෙය සත්‍ය රෝගියෙකුගේ වීඩියෝවක් නොවන අතර,
මෙම රෝග තත්ත්වය හා ප්‍රතිකාර පිළිබඳව
දැනුවත් කිරීම සඳහා සකස් කරන ලද වීඩියෝවකි.

👉 ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු
මෙවැනි උරහිසේ වේදනාවකින් පීඩා විඳිනවා නම්,
අනිවාර්යයෙන්ම ඔබගේ රෝග තත්ත්වය
නිවැරදි පරීක්ෂාවකට ලක් කර,

👨‍⚕️ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ
🧑‍⚕️ භෞතචිකිත්සකවරයෙකුගේ අධීක්ෂණය යටතේ
නිවැරදි භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීමෙන් —
🫂☺️ මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කරගැනීමේ හැකියාව ඇත 💆‍♀️💕

📢 මෙම වැදගත් වීඩියෝව
ඔබට පමණක් නොව,
මෙවැනි වේදනාවන්ගෙන් පීඩා විඳින
ඔබ දන්නා කෙනෙකුටත් වැදගත් විය හැක.

👉 🤓🤜 Share කරලා
ඔවුන්ටත් දැනුවත් වීමට අවස්ථාව දෙන්න.

🏥 Active Plus Physiotherapy & Rehabilitation Center
ඔබගේ නිරෝගී සුවය සඳහා සූදානම් 👇

🍎 බෙල්ලේ හා කොන්දේ වේදනාව ඇතුළු සියලුම ස්නායු රෝග
* ආතරයිටිස් ඇතුළු සියලුම සන්ධි රෝග
* නහර ගැට ගැසීම ඇතුළු මාංශ පේශි වේදනා
* නහර ගැට ගැසීම ඇතුළු මාංශ පේශි වේදනා
* ක්‍රීඩා අනතුරු වලින් සිදුවන ආබාධ
* ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා —

🔰 *Active Plus Center 02 – Horana*
MSK OPD & Admit Center

🔰 *Active Plus Center 03 – Kottawa*
MSK OPD Center

📞 *Call:* 034 22 17 870 / 077 511 3918

---

🍏 *අංශභාගය, පාකින්සන්, සුෂුම්නාවේ ආබාධ* ඇතුළු
සියලුම පැරලයිස් රෝග හා
වයස්ගත වීමෙන් ඇතිවන දුබලතා සඳහා —

🔰 *Active Plus Center 01 – Horana*
Paralysis OPD & Admit Center

🔰 *Active Plus Center 04 – Bandaragama*
Paralysis OPD & Admit Center

📞 *Call:* 034 22 670 46 / 071 856 0 956

---

🍊 *දරුවන්ගේ උපතින් හෝ පසුව ඇතිවන ආබාධ*
* නිසි වයසට නිසි ක්‍රියාකාරකම් නොකිරීම
* ඇවිදීමට නොහැකි වීම වැනි තත්ත්වයන් සඳහා —

🔰 *Active Plus Center 05 – Horana*
Pediatric OPD & Admit Center

📞 *Call:* 034 22 17 850 / 070 290 83 20

---

🌟 වේදනාව අඩු කරලා පමණක් නෙවෙයි,
💪 ශක්තිය වැඩි කර
🚶‍♀️ නැවත නිදහසේ චලනය වෙන්න
😊 හොඳ ජීවිතයකට පියවර ගන්න
*Active Plus* ඔබ සමගයි 💚

🤝 ඔබ හිතනවාටත් වඩා ඉක්මනින්
නිරෝගී සුවය ලබාගැනීමට —
අපගේ වෛද්‍ය කණ්ඩායම නිරන්තරයෙන් සූදානම් 🌍💪

📞 තවත් හිත හිත ඉන්න එපා
👉 අදම දිනයක් හා වේලාවක් වෙන් කරගැනීමට *අපව අමතන්න*

💚 Move Better | Live Better














27/12/2025

"අවුරුදු 15ක වගේ ඉදන් තුනටිය කැක්කුම සමග බෙල්ලේ වේදනාවක් තිබුණා. ගෙදරින් එනකොට මට ඇවිදගන්නවත් බැහැ. ඒ වගේම මට වාඩි වෙලා ඉන්නවත් බැහැ. නිදා ගන්නවත් බැහැ. මේ ආයතනයට ඇවිත් දවස් දෙකක් යනකොට මට ලොකු සුවයක් දැනුනා.මට දැන් 100%ක්ම සුවයී."

🌿 Active Plus Physiotherapy & Rehabilitation Center 🌿
💪 ඔබේ වේදනාවට නිවැරදි විසඳුම

අවුරුදු 15ක් පුරාවට තුනටිය කැක්කුම සහ බෙල්ලේ දැඩි වේදනාවන් සමඟ පීඩා විඳි රෝගියෙකුගේ සත්‍ය අත්දැකීමක් අද ඔබට. 😔

ඇවිදගන්නවත්, වාඩි වෙලා ඉන්නවත්, නිදා ගන්නවත් බැරි තත්වයකින් පීඩා විඳිමින් සිටි ඇයට

✨ Active Plus හි විශේෂඥ භෞතචිකිත්සකයන්ගේ නිවැරදි පරීක්ෂාවන්, නවීන ප්‍රතිකාර ක්‍රම සහ ඇයගේ රෝගයට ගැළපෙන ව්‍යායාම මඟින්,

👉 දවස් 2ක් ඇතුළතම ලොකු සුවයක් දැනෙන්න පටන් ගත්තා.

👉 අද වනවිට 100% සුවය
ලබාගෙන සම්පූර්ණ සාමාන්‍ය ජීවිතයට නැවත පැමිණ තිබෙනවා 🙌💯

💙 Active Plus කියන්නේ
✔️ තුනටිය වේදනාව
✔️ බෙල්ලේ වේදනාව
✔️ සන්ධි ආශ්‍රිත රෝග
✔️ දිගු කාලීන වේදනා
සඳහා විශ්වාසයෙන් යුතුව ප්‍රතිකාර ලබාගත හැකි ස්ථානයක්.

📍 ඔබත් දිගු කාලයක් වේදනාවෙන් පීඩා විඳිනවා නම්,
💡 අදම Active Plus වෙත පැමිණ
🌈 වේදනාවෙන් තොර සුවදායී ජීවිතයක් අරඹන්න

📢 මෙම වැදගත් වීඩියෝව අනිත් අයටත් දැන ගැනීමට Share 🤓🤜 කරන්න.
ඔබ දන්නා කෙනෙකුට මෙවැනි රෝගයකින් පීඩා විඳිනවා නම්,
👇 Active Plus Physiotherapy & Rehabilitation Center සමඟ සම්බන්ධ වන්න.

🍎 බෙල්ලේ හා කොන්දේ වේදනාව ඇතුළු සියලුම ස්නායු රෝග,
🦴 ආතරයිටිස් ඇතුළු සියලුම සන්ධි රෝග,
💥 නහර ගැට ගැසීම ඇතුළු සියලුම මාංශ පේශි වේදනා,
🏃‍♂️ ක්‍රීඩා අනතුරු වලින් සිදුවන ආබාධ,
🫁 ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා —

🔰 Active Plus Center 02 (Horana) – MSK OPD & Admit Center
🔰 Active Plus Center 03 (Kottawa) – MSK OPD Center

📞 Call: 034 22 17 870 / 077 511 3918

🍏 අංශභාගය, පාකින්සන්, සුෂුම්නාවේ ආබාධ ඇතුළු සියලුම පැරලයිස් රෝග,
👴 වයස් ගත වීමෙන් ඇතිවන දුබලතා වැනි තත්ත්වයන් සඳහා —

🔰 Active Plus Center 01 (Horana) – Paralysis OPD & Admit Center
🔰 Active Plus Center 04 (Bandaragama) – Paralysis OPD & Admit Center

📞 Call: 034 22 670 46 / 071 856 0956

🍊 උපතින් හෝ පසුව ඇතිවන ආබාධ,
👶 නිසි වයසට නිසි ක්‍රියාකාරකම් නොකිරීම,
🚶‍♀️ ඇවිදීමට නොහැකි වීම වැනි දරුවන්ගේ රෝග තත්ත්වයන් සඳහා —

🔰 Active Plus Center 05 (Horana) – Pediatric OPD & Admit Center

📞 Call: 034 22 17 850 / 070 290 83 20

🤝🥰 ආයතන ඔස්සේ ඔබගේ රෝගය හිතනවාටත් වඩා ඉක්මනින් සුව කරගන්න…

🇱🇰 ශ්‍රී ලංකාවේ අංක එකේ Physiotherapy වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයක් ලෙස,
මෙවැනි රෝග වලින් පීඩා විඳින ඕනෑම අයෙකු වෙනුවෙන්
🔬 විශේෂිත ප්‍රතිකාර ක්‍රම භාවිත කරමින්
🌈 නීරෝගී සුවය ලබා දීමට Active Plus අපි සූදානම් 😊💪

🤝 ඔබගේ නිරෝගී සුවය වෙනුවෙන් Active Plus වෛද්‍ය කණ්ඩායම නිරන්තරයෙන් සූදානමින් 🌍🌝

📞 තවත් හිත හිත ඉන්නේ නැතුව, අදම දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට අපව අමතන්න!

🔔 Subscribe කරන්න | 👍 Like කරන්න | 💬 Comment කරන්න

✨ Active Plus – Your Path to Pain Free Living














24/12/2025

💚 Active Plus – Doctor Visit👨‍⚕️👩‍⚕️

🏥 Active Plus Physiotherapy & Rehabilitation Center

ඔබත් දිගු කාලයක් තිස්සේ
😖 දණහිසේ වේදනාව
😣 බෙල්ලේ වේදනාව
😓 සන්ධි රෝග වැනි රෝගාබාධ
වලින් පීඩා විඳිනවද?

👨‍🦽 අංශභාග රෝගය නිසා රෝද පුටුවකට සීමා වෙලාද?
🚶‍♂️ ඇවිදින්න අමාරුයිද?
🪜 පඩිපෙළ් නගින්න හිතන්නවත් බැරිද?
🛏️ සුවබර නින්දක්වත් නැතිද?

👉 එහෙනම්, නිවැරදි ප්‍රතිකාරයක් ලැබෙන්න රෝගය
නිවැරදි හඳුනාගැනීම ඉතාමත් වැදගත් 🔍

🌿 Active Plusහි,
👨‍⚕️ අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරුන් විසින්
🩺 ඔබව විශේෂ පරීක්ෂාවක් සිදුකර
📋 ඔබේ රෝග තත්ත්වයට ගැළපෙන
🧘‍♂️ Physiotherapy & Rehabilitation ප්‍රතිකාර
නිවැරදිව ලබාදෙනවා ✨

⚙️ නවීන උපකරණ භාවිතය
🤝 දියුණු ප්‍රතිකාර ක්‍රම වර්ග භාවිතය
🦋 විශේෂ භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම
🙋‍♂️ ආයුර්වේද තෛල ප්‍රතිකාර ක්‍රම

ඒ සියල්ල එකම ස්ථානයකින් 🌈

🍎 බෙල්ලේ හා කොන්දේ වේදනාව ඇතුළු
* සියලුම ස්නායු රෝග
* ආතරයිටිස් ඇතුළු සියලුම සන්ධි රෝග
* නහර ගැට ගැසීම ඇතුළු මාංශ පේශි වේදනා
* ක්‍රීඩා අනතුරු වලින් සිදුවන ආබාධ
* ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා —

🔰 *Active Plus Center 02 – Horana*
MSK OPD & Admit Center

🔰 *Active Plus Center 03 – Kottawa*
MSK OPD Center

📞 *Call:* 034 22 17 870 / 077 511 3918

---

🍏 *අංශභාගය, පාකින්සන්, සුෂුම්නාවේ ආබාධ* ඇතුළු
සියලුම පැරලයිස් රෝග හා
වයස්ගත වීමෙන් ඇතිවන දුබලතා සඳහා —

🔰 *Active Plus Center 01 – Horana*
Paralysis OPD & Admit Center

🔰 *Active Plus Center 04 – Bandaragama*
Paralysis OPD & Admit Center

📞 *Call:* 034 22 670 46 / 071 856 0 956

---

🍊 *දරුවන්ගේ උපතින් හෝ පසුව ඇතිවන ආබාධ*
* නිසි වයසට නිසි ක්‍රියාකාරකම් නොකිරීම
* ඇවිදීමට නොහැකි වීම වැනි තත්ත්වයන් සඳහා —

🔰 *Active Plus Center 05 – Horana*
Pediatric OPD & Admit Center

📞 *Call:* 034 22 17 850 / 070 290 83 20

---

🌟 වේදනාව අඩු කරලා පමණක් නෙවෙයි,
💪 ශක්තිය වැඩි කර
🚶‍♀️ නැවත නිදහසේ චලනය වෙන්න
😊 හොඳ ජීවිතයකට පියවර ගන්න
*Active Plus* ඔබ සමගයි 💚

🤝 ඔබ හිතනවාටත් වඩා ඉක්මනින්
නිරෝගී සුවය ලබාගැනීමට —
අපගේ වෛද්‍ය කණ්ඩායම නිරන්තරයෙන් සූදානම් 🌍💪

📞 තවත් හිත හිත ඉන්න එපා
👉 අදම දිනයක් හා වේලාවක් වෙන් කරගැනීමට *අපව අමතන්න*

💚 Move Better | Live Better














23/12/2025

🌞උදෑසන අවදි වූ විගස ඇඳෙන් බ්මට අඩිය තැබීමට නොහැකි වේදනාවක් ඔබටත් දැනුණාද?🦶😰

📹😇මෙම වීඩියෝව තුලින් කතා කරන්නේ ඔබේ විලුබේ නිතර ඇතිවන වේදනාව ගැන සහ එයට ප්‍රතිකාර ක්‍රම කිහිපයක් පිළිබඳවයි...🥸
(🔥මෙය සත්‍ය video එකක් නොවන අතර මෙම රෝගය හා ප්‍රතිකාර පිළිබඳව විස්තර කිරීමට සකසන ලද්දකි.)

👉 මෙවැනි තත්ත්වයක සිටින අයෙක් නම්,
ඔබත් අනිවාර්යයෙන්ම ඔබගේ රෝගය නිවැරදි පරීක්ෂාවකට ලක් කර,
සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ භෞතචිකිත්සකවරයෙකුගේ අධීක්ෂණය යටතේ
නිවැරදි භෞතචිකිත්සක ප්‍රතිකාර ලබා ගතහොත් —
🫂☺️මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කරගැනීමේ හැකියාව තියෙනවා 💆‍♀️💕

📢 මෙම වැදගත් වීඩියෝව
ඔබට පමණක් නෙවෙයි —
මෙවැනි වේදනාවන්ගෙන් පීඩා විඳින අයෙක් ඔබ දන්නවා නම්,
👉 Share 🤓🤜 කරලා ඔවුන්ටත් දැනගන්න අවස්ථාව දෙන්න

🏥 Active Plus Physiotherapy & Rehabilitation Center
ඔබගේ නිරෝගී සුවය සඳහා සූදානම් 👇

🍎 බෙල්ලේ හා කොන්දේ වේදනාව ඇතුළු සියලුම ස්නායු රෝග,
* ආතරයිටිස් ඇතුළු සියලුම සන්ධි රෝග
* නහර ගැට ගැසීම ඇතුළු මාංශ පේශි වේදනා
* ක්‍රීඩා අනතුරු වලින් සිදුවන ආබාධ
* ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා —

🔰 Active Plus Center 02 (Horana) – MSK OPD & Admit Center
🔰 Active Plus Center 03 (Kottawa) – MSK OPD Center

📞 Call: 034 22 17 870 / 077 511 3918

🍏 අංශභාගය, පාකින්සන්, සුෂුම්නාවේ ආබාධ ඇතුළු සියලුම පැරලයිස් රෝග,
* වයස් ගත වීමෙන් ඇතිවන දුබලතා සඳහා —

🔰 Active Plus Center 01 (Horana) – Paralysis OPD & Admit Center
🔰 Active Plus Center 04 (Bandaragama) – Paralysis OPD & Admit Center

📞 Call: 034 22 670 46 / 071 856 0 956

🍊 දරුවන්ගේ උපතින් හෝ පසුව ඇතිවන ආබාධ,
* නිසි වයසට නිසි ක්‍රියාකාරකම් නොකිරීම
* ඇවිදීමට නොහැකි වීම වැනි තත්ත්වයන් සඳහා —

🔰 Active Plus Center 05 (Horana) – Pediatric OPD & Admit Center

📞 Call: 034 22 17 850 / 070 290 83 20

🤝 ඔබ හිතනවාටත් වඩා ඉක්මනින්
නීරෝගී සුවය ලබාගැනීමට —
Active Plus අපගේ වෛද්‍ය කණ්ඩායම නිරන්තරයෙන් සූදානමින් 🌍💪

📞 තවත් හිත හිත ඉන්න එපා
ඔබත් අදම දිනයක් හා වේලාවක් වෙන් කරගැනීමට
👉 අපව අමතන්න 🥰

අප සමග දිගටම රැදී සිට නීරෝගීමත් ජීවිතයක් ඇතිකර ගන්න


t











21/12/2025

🌟 බාල, මහලු, තරුණ — වයස් භේදයකින් තොරව හැදෙන්න පුළුවන් රෝගයක් තමයි දණහිසේ අමාරුව කියන්නේ 🌟

දණහිස ආශ්‍රිත ආතරයිටිස් තත්ව,
ක්‍රීඩා අනතුරු 🏃‍♂️⚽,
හදිසි අනතුරු 🚑
වැනි හේතු නිසා දණහිසේ වේදනාවන්, කැක්කුම් වැනි තත්ත්වයන් ඇති විය හැකියි.

👉 මෙවැනි තත්ත්වයක සිටින අයෙක් නම්,
ඔබත් අනිවාර්යයෙන්ම ඔබගේ රෝගය නිවැරදි පරීක්ෂාවකට ලක් කර,
සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ භෞතචිකිත්සකවරයෙකුගේ අධීක්ෂණය යටතේ
නිවැරදි භෞතචිකිත්සක ප්‍රතිකාර ලබා ගතහොත් —

💚 මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කරගැනීමේ හැකියාව තියෙනවා 💪😊

🎥 ඉතින් අද අපි මේ වීඩියෝව මඟින් ඔබට ගෙන එන්නේ,
🏠 නිවස තුළදීම ඉතාමත් පහසුවෙන් කරගත හැකි
💪 දණහිසේ වේදනාව අඩු කරගැනීමට උපකාරී ව්‍යායාම 4ක්

👉 ඒ සියල්ල Active Plus අපි, ඔබ වෙනුවෙන්ම සකස් කරලා තියෙනවා 🤝😎

📢 මෙම වැදගත් වීඩියෝව
ඔබට පමණක් නෙවෙයි —
මෙවැනි වේදනාවන්ගෙන් පීඩා විඳින අයෙක් ඔබ දන්නවා නම්,
👉 Share 🤓🤜 කරලා ඔවුන්ටත් දැනගන්න අවස්ථාව දෙන්න

🏥 Active Plus Physiotherapy & Rehabilitation Center
ඔබගේ නිරෝගී සුවය සඳහා සූදානම් 👇

🍎 බෙල්ලේ හා කොන්දේ වේදනාව ඇතුළු සියලුම ස්නායු රෝග,
* ආතරයිටිස් ඇතුළු සියලුම සන්ධි රෝග
* නහර ගැට ගැසීම ඇතුළු මාංශ පේශි වේදනා
* ක්‍රීඩා අනතුරු වලින් සිදුවන ආබාධ
* ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා —

🔰 Active Plus Center 02 (Horana) – MSK OPD & Admit Center
🔰 Active Plus Center 03 (Kottawa) – MSK OPD Center

📞 Call: 034 22 17 870 / 077 511 3918

🍏 අංශභාගය, පාකින්සන්, සුෂුම්නාවේ ආබාධ ඇතුළු සියලුම පැරලයිස් රෝග,
* වයස් ගත වීමෙන් ඇතිවන දුබලතා සඳහා —

🔰 Active Plus Center 01 (Horana) – Paralysis OPD & Admit Center
🔰 Active Plus Center 04 (Bandaragama) – Paralysis OPD & Admit Center

📞 Call: 034 22 670 46 / 071 856 0 956

🍊 දරුවන්ගේ උපතින් හෝ පසුව ඇතිවන ආබාධ,
* නිසි වයසට නිසි ක්‍රියාකාරකම් නොකිරීම
* ඇවිදීමට නොහැකි වීම වැනි තත්ත්වයන් සඳහා —

🔰 Active Plus Center 05 (Horana) – Pediatric OPD & Admit Center

📞 Call: 034 22 17 850 / 070 290 83 20

🤝 ඔබ හිතනවාටත් වඩා ඉක්මනින්
නීරෝගී සුවය ලබාගැනීමට —
Active Plus අපගේ වෛද්‍ය කණ්ඩායම නිරන්තරයෙන් සූදානමින් 🌍💪

📞 තවත් හිත හිත ඉන්න එපා
ඔබත් අදම දිනයක් හා වේලාවක් වෙන් කරගැනීමට
👉 අපව අමතන්න 🥰













19/12/2025

ඇවිදගන්නවත් බැරුව ආපු මට දැන් තනියම ඇවිදින්නත් පුලුවන්....😇🙏

🥺🫂☘ලෝකයේ පැරලයිස් රෝග නිසා බොහෝ දෙනෙක් රෝද පුටුවල හෝ ඇදට සීමා වෙලා ඉන්නවා.

ඉතින් ඇක්ටිව් ප්ලස් අපිට හැකි වෙලා තියනවා ලෝකයේ එහෙම පැරලයිස් වෙලා ඉන්න ගොඩ දෙනෙකුට නැවත් ජීවිතය දෙන්න.
💪😎
ගොඩක් ආඩම්බරයෙන් කියන්නෙ අපේ ප්‍රතිකාර වලට සම කරන්න ලෝකයේ කොහේවත් මේ වගේ සාර්ථක ප්‍රතිකාරයක් නැහැ.☺☘
එහෙනම් පැරලයිස් රෝගයක් තියනවනම් ඇක්ටිව් ප්ලස් එකට එන්නේ නැතුව කොහේ යන්නද?එක වතාවක් හෝ ඇවිත් බලන්න. ✊😎
🤔🤔
👊👊
ඉතින් ඔබත්,
👉 බෙල්ලේ, කොන්දේ වේදනාව ඇතුලු ස්නායු රෝග
👉 ආතරයිටීස් ඇතුලු සන්ධි රෝග
👉 නහර ගැට ගැසීම් ඇතුලු මාංශපේශී වේදනා
👉 අංශභාගය ඇතුලු සියලුම පැරලයිස් රෝග
👉 ළමුන්ට උපතේ දී සහ උපතින් පසුව ඇති වන ආබාධ
👉 ක්‍රීඩා අනතුරු

ආදියෙන් පීඩා විදින අයෙක් නම් ඔබටත් පුලුවන් අපගේ 🥰👇

🔰 Active Plus Center 01 (Horana) - Paralysis OPD & Admit Center ( 034 22 670 46 / 071 856 0 956)

🔰 Active Plus Center 02 (Horana) - MSK OPD & Admit Center (034 22 17 870 / 077 511 39 18)

🔰 Active Plus Center 03 (Kottawa) - MSK OPD Center - (034 22 17 870 / 077 511 39 18)

🔰 Active Plus Center 04 (Bandaragama) - Paralysis OPD & Admit Center - (034 22 670 46 / 071 856 0 956)

🔰 Active Plus Center 05 (Horana) - Pediatric OPD & Admit Center – (034 22 17 850 / 070 290 83 20)

(මෙම දුරකථන අංක පැය 24 පුරා ම ඔබ වෙනුවෙන් විවෘතයි.

ආයතන ඔස්සේ ඔබගේ රෝගය හිතනවාටත් වඩා ඉක්මනින් සුව කරගන්න...🤝🤝🥰🥰

🤝 ඔබගේ නිරෝගී සුවය වෙනුවෙන් Active Plus අපගේ වෛද්‍ය කණ්ඩායම නිරන්තර සූදානමින්..🤝

තවත් හිත හිත ඉන්නේ නැතුව ඔබත් අදම දිනයක් හා වේලාවක් වෙන් කර ගන්න..😊













16/12/2025

ශක්තිමත් කිරීමේ ව්‍යායාම කියන්නේ සයිටිකා රෝගියෙකුට ඉතාමත් වැදගත් වන ව්‍යායාම කොටසක් වේ.❤🍃
මෙම ව්‍යායාම මගින් සයිටිකා ස්නායුවට දැනෙන අතතිය / තෙරපුම අඩු කර,
වේදනාව දුර කර ගැනීමට විශාල ලෙස උපකාරී වේ.🌚🌼
(🔥මෙය සත්‍ය video එකක් නොවන අතර මෙම රෝගය හා ප්‍රතිකාර පිළිබඳව විස්තර කිරීමට සකසන ලද්දකි.)

ඉතින්, මෙම වීඩියෝව මඟින් අද අපි ගෙන ආවේ,
නිවස තුළදීම ඉතාමත් පහසුවෙන් කරගත හැකි ව්‍යායාම හතරක් 💪🏃
පිළිබඳව Active Plus අපි ඔබ වෙනුවෙන් ලබා දෙනවා 🤝😎

මෙම වැදගත් වීඩියෝව අනිත් අයටත් දැන ගැනීමට Share 🤓🤜 කරන්න.
ඔබ දන්නා කෙනෙකුට මෙම රෝගයන්ගෙන් පීඩා විඳිනවා නම්,
Active Plus Physiotherapy & Rehabilitation Center සමඟ සම්බන්ධ වන්න 👇

🍎 බෙල්ලේ හා කොන්දේ වේදනාව ඇතුළු සියලුම ස්නායු රෝග,
ආතරයිටිස් ඇතුළු සියලුම සන්ධි රෝග,
නහර ගැට ගැසීම ඇතුළු සියලුම මාංශ පේශි වේදනා,
ක්‍රීඩා අනතුරු වලින් සිදුවන ආබාධ හා
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා —

🔰 Active Plus Center 02 (Horana) – MSK OPD & Admit Center
🔰 Active Plus Center 03 (Kottawa) – MSK OPD Center

💫 Call: 034 22 17 870 / 077 511 3918

🍏 අංශභාගය, පාකින්සන්, සුෂුම්නාවේ ආබාධ ඇතුළු සියලුම පැරලයිස් රෝග,
වයස් ගත වීමෙන් ඇති වන දුබලතා වැනි තත්ත්වයන් සඳහා —

🔰 Active Plus Center 01 (Horana) – Paralysis OPD & Admit Center
🔰 Active Plus Center 04 (Bandaragama) – Paralysis OPD & Admit Center

💫 Call: 034 22 670 46 / 071 856 0 956

🍊 උපතින් හෝ පසුව ඇතිවන ආබාධ,
නිසි වයසට නිසි ක්‍රියාකාරකම් නොකිරීම,
ඇවිදීමට නොහැකි වීම වැනි දරුවන්ගේ රෝග තත්ත්වයන් සඳහා —

🔰 Active Plus Center 05 (Horana) – Pediatric OPD & Admit Center

💫 Call: 034 22 17 850 / 070 290 83 20

ආයතන ඔස්සේ ඔබගේ රෝගය හිතනවාටත් වඩා ඉක්මනින් සුව කරගන්න… 🤝🥰

ශ්‍රී ලංකාවේ අංක එකේ Physiotherapy වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයක් ලෙස,
මෙවැනි රෝග වලින් පීඩා විඳින ඕනෑම අයෙකු වෙනුවෙන්,
විශේෂිත ප්‍රතිකාර ක්‍රම භාවිත කරමින් නීරෝගී සුවය ලබා දීමට අපි සූදානම් 😊💪

🤝 ඔබගේ නිරෝගී සුවය වෙනුවෙන් Active Plus අපගේ වෛද්‍ය කණ්ඩායම නිරන්තරයෙන් සූදානමින් 🌍🌝

📞 තවත් හිත හිත ඉන්නේ නැතුව, ඔබත් අදම දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට අපව අමතන්න














13/12/2025

බොහෝ දෙනෙක් පීඩවිදින සයිටිකා නිසා ඔබත් දුක් විදිනවාද?? 😰🙏
සයිටිකා රෝග තත්වයට නිවසේදීම 🙋‍♂🤗 නිවසේදීම තනිවම කර ගත හැකි ‍ව්‍යායාම ප්‍රතිකාර කිහිපයක් මෙම වීඩියෝවෙන් Active Plus අපිට ඔබ වෙනුවෙන් ලබා දෙනවා.🤝😎
(🔥මෙය සත්‍ය video එකක් නොවන අතර මෙම රෝගය හා ප්‍රතිකාර පිළිබඳව විස්තර කිරීමට සකසන ලද්දකි.)

මෙම වැදගත් වීඩියෝව අනිත් අයටත් දැන ගැනීමට share 🤓🤜 කරන්න.ඔබ දන්නා කෙනෙකුට මෙම රෝගයෙන් පීඩා විඳීනම් Active Plus Physiotherapy & Rehabilitation Center හා සම්බන්ධ වෙන්න.👇

☺ඉතින් ඔබත් මෙම රෝග වලින් පීඩා විදින කෙනෙක් නම්👇

💧බෙල්ලේ, කොන්දේ වේදනාව ඇතුලු ස්නායු රෝග
💧ආතරයිටීස් ඇතුලු සන්ධි රෝග
💧නහර ගැට ගැසීම් ඇතුලු මාංශපේශී වේදනා
💧 අංශභාගය ඇතුලු සියලුම පැරලයිස් රෝග
💧ළමුන්ට උපතේ දී සහ උපතින් පසුව ඇති වන ආබාධ
💧ක්‍රීඩා අනතුරු

ඔබටත් පුලුවන් අපගේ 🥰👇

🌻Active Plus Center 01 (Horana) - Paralysis OPD & Admit Center

🌻Active Plus Center 02 (Horana) - MSK OPD & Admit Center

🌻Active Plus Center 03 (Kottawa) - MSK OPD Center

🌻Active Plus Center 04 (Bandaragama) - Paralysis OPD & Admit Center

🌻Active Plus Center 05 (Horana) - Peadiatric OPD & Admit Center

ආයතන ඔස්සේ ඔබගේ රෝගය හිතනවාටත් වඩා ඉක්මනින් සුව කරගන්න...🤝🤝🥰🥰

ශ්‍රී ලංකාවේ අංක එකේ Physiotherapy වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ මේ වගේ රෝග වලින් දුක් විදින ඕනෙම අයෙක් වෙනුවෙන් විශේෂිත ප්‍රතිකාර ක්‍රම භාවිත කරලා නීරෝගී සුවය ලබා දෙන්න සූදානම්😊😎💪

🤝 ඔබගේ නිරෝගී සුවය වෙනුවෙන් Active Plus අපගේ වෛද්‍ය කණ්ඩායම නිරන්තර සූදානමින්..🌎🌝

තවත් හිත හිත ඉන්නේ නැතුව ඔබත් අදම දිනයක් හා වේලාවක් වෙන් කර ගන්න අපව අමතන්න 👇👇



පැරලයිස් රෝග සදහා- 0342267046 /
0718560956
පැරලයිස් නොවන රෝග- 0342217870/
0775113918
ළමා රෝග - 0342217850/
0702908320

(මෙම දුරකථන අංක පැය 24 පුරා ම ඔබ වෙනුවෙන් විවෘතයි..)














11/12/2025

රටෙහි ඇතිවූයේ අයහපත් කාලගුණයත් සමග නොසිතූ විලස අප මව්බිමෙහි ප්‍රදේශ විශාල ගණනක් ගංවතුරින් , නායයෑම් හා ගිලා බැසීම් ආදියට විශාල ලෙස මුහුණ පාන්නට වුණා.😨⛈🌪

මෙය අප රට තුළ මෑත කාලයේදී ඇති වූ විශාලතම ඛේදවාචකයක්
වෙනවා.😥🚫

⛈🌪ඉතින් ආපදාවන්ට ලක් වූ ඔබ වෙනුවෙන් Active Plus අපි සහන ව්‍යාපෘතියක් ගිය මස එනම් නොවැම්බර් 29 දා සිට මෙම මස 04 වන දින දක්වා පැවැත් වූ අතර එහිදී ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවල ජනතාවන්ට මූලික වශයෙන් අවශ්‍ය වන
පානීය ජලය
වියළී ආහාර
ක්ෂණික ආහාර
සනීපාරක්ෂක ද්‍රව්‍ය
බෙහෙත් වර්ග
වගේම කුඩා දරුවන්ට අවශ්‍ය කරන භාණ්ඩ සහිත සලාක මල්ලක් විපතට පත් වූ අසරණ වූ ජනතාවට බෙදා හැරීමට අපි කටයුතු කළා...

😎🙈 එහිදී අප විසින් රැස් කරගත් සලාක ඇතුළු පානීය ජලය ප්‍රාදේශීය සභාවටත් විපතට පත්ව සිටි ජනතාව තාවකාලිකව රඳවා ඇති පන්සල් සඳහා වගේම අවතැන් කඳවුරු සඳහාත් බෙදා හැරිය අතරින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට අප විසින්ම එම භාණ්ඩ බෙදා හැරීමට කටයුතු කළා.🤝😇

🤗🦋ඉතිං මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන් සියලුම දෙනාටත් Active Plus ආයතනයට සහ එහු කාර්‍යමණ්ඩලයටත් මුල්‍යමය වශයෙන් හා බඩු බාහිරාදීන් ලබා දීමෙන් වගේම ශ්‍රමයෙන්ද නන් අයුරින් සහය ලබා දුන් සියලුම දෙනාට ස්තූති කර සිටිනවා... 🙏









07/12/2025

🙋‍♂🤗 බෙල්ලේ වේදනාවෙන් පීඩා විඳින ඔබට නිවසේදීම තනිවම කර ගත හැකි ‍ව්‍යායාම ප්‍රතිකාර කිහිපයක් මෙම වීඩියෝවෙන් Active Plus අපිට ඔබ වෙනුවෙන් ලබා දෙනවා.🤝😎
(🔥මෙය සත්‍ය video එකක් නොවන අතර මෙම රෝගය හා ප්‍රතිකාර පිළිබඳව විස්තර කිරීමට සකසන ලද්දකි.)

මෙම වැදගත් වීඩියෝව අනිත් අයටත් දැන ගැනීමට share 🤓🤜 කරන්න.ඔබ දන්නා කෙනෙකුට මෙම රෝගයෙන් පීඩා විඳීනම් Active Plus Physiotherapy & Rehabilitation Center හා සම්බන්ධ වෙන්න.👇

🍎බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුලු සියලුම ස්නායු රෝග,ආතරයිටිස් ඇතුලු සියලුම සංදි රෝග,නහර ගැට ගැසීම ඇතුළු සියලුම මාංශ පේෂි වේදනා,ක්‍රීඩා අනතුරු වලින් සිදුවන ආබාධ හා ස්වසන පද්දතිය ආශ්‍රිත රෝග සදහා

🔰Active Plus Center 02 (Horana) - MSK OPD & Admit Center

🔰 Active Plus Center 03 (Kottawa) - MSK OPD Center

💫Call 034 22 17 870/ 0⁨077 511 3918

🍏අංශභාගය,පාකින්සන්,සුසුම්නාවේ ආබාද ඇතුලු සියලුම පැරලයිස් රෝග./වයස් ගත් වීමෙන් ඇති වන දුබලතා. යන තත්වයන් සදහා

🔰Active Plus Center 01 (Horana) - Paralysis OPD & Admit Center

🔰Active Plus Center 04 (Bandaragama) - Paralysis OPD & Admit Center

💫Call 034 22 670 46 / 071 856 0 956

🍊උපතින් හෝ පසුව ඇතිවන ආබාධ ,නිසිවයසට නිසි ක්‍රියා කාරකම් නොකිරීම ,ඇවිදීමට නොහැකි විම වැනි දරුවන්ගේ ලෙඩ රෝග සදහා.

🔰 Active Plus Center 05 (Horana) - Pediatric OPD & Admit Center

💫Call 034 22 17 850 / 070 290 83 20

ආයතන ඔස්සේ ඔබගේ රෝගය හිතනවාටත් වඩා ඉක්මනින් සුව කරගන්න...🤝🤝🥰🥰

ශ්‍රී ලංකාවේ අංක එකේ Physiotherapy වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ මේ වගේ රෝග වලින් දුක් විදින ඕනෙම අයෙක් වෙනුවෙන් විශේෂිත ප්‍රතිකාර ක්‍රම භාවිත කරලා නීරෝගී සුවය ලබා දෙන්න සූදානම්😊😎💪

🤝 ඔබගේ නිරෝගී සුවය වෙනුවෙන් Active Plus අපගේ වෛද්‍ය කණ්ඩායම නිරන්තර සූදානමින්..🌎🌝

තවත් හිත හිත ඉන්නේ නැතුව ඔබත් අදම දිනයක් හා වේලාවක් වෙන් කර ගන්න අපව අමතන්න

07/12/2025

අවුරුදු 11 ක කොන්දේ වේදනාව නිසා දුක් විඳි😰 මම දින 03 Active Plus ප්‍රතිකාරවලින් සුව වුණා...🤗

2014 ඉඳන් කොන්දේ අමාරුවක් තිබුණා.මම වසර ගණනාවක් විවිධ තැන්වලින් බෙහෙත් ලබා ගත්තාට මට සුවයක් ලැබුණේ නැහැ.නමුත් Active Plus එකට ඇවිල්ලා දින තුනට මට සුවය ලැබී තියෙනවා. Active plus එකේ මේ ප්‍රතිකාරය තමයි සාර්ථකම....😎💪

☺ඉතින් ඔබත් මෙම රෝග වලින් පීඩා විදින කෙනෙක් නම්👇

🥏බෙල්ලේ, කොන්දේ වේදනාව ඇතුලු ස්නායු රෝග
🥏ආතරයිටීස් ඇතුලු සන්ධි රෝග
🥏 නහර ගැට ගැසීම් ඇතුලු මාංශපේශී වේදනා
🥏 අංශභාගය ඇතුලු සියලුම පැරලයිස් රෝග
🥏 ළමුන්ට උපතේ දී සහ උපතින් පසුව ඇති වන ආබාධ
🥏ක්‍රීඩා අනතුරු

ඔබටත් පුලුවන් අපගේ 🥰👇

🌻Active Plus Center 01 (Horana) - Paralysis OPD & Admit Center

🌻Active Plus Center 02 (Horana) - MSK OPD & Admit Center

🌻Active Plus Center 03 (Kottawa) - MSK OPD Center

🌻Active Plus Center 04 (Bandaragama) - Paralysis OPD & Admit Center

🌻Active Plus Center 05 (Horana) - Peadiatric OPD & Admit Center

ආයතන ඔස්සේ ඔබගේ රෝගය හිතනවාටත් වඩා ඉක්මනින් සුව කරගන්න...🤝🤝🥰🥰

ශ්‍රී ලංකාවේ අංක එකේ Physiotherapy වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ මේ වගේ රෝග වලින් දුක් විදින ඕනෙම අයෙක් වෙනුවෙන් විශේෂිත ප්‍රතිකාර ක්‍රම භාවිත කරලා නීරෝගී සුවය ලබා දෙන්න සූදානම්😊😎💪

🤝 ඔබගේ නිරෝගී සුවය වෙනුවෙන් Active Plus අපගේ වෛද්‍ය කණ්ඩායම නිරන්තර සූදානමින්..🌎🌝

තවත් හිත හිත ඉන්නේ නැතුව ඔබත් අදම දිනයක් හා වේලාවක් වෙන් කර ගන්න අපව අමතන්න 👇👇



පැරලයිස් රෝග සදහා- 0342267046 /
0718560956
පැරලයිස් නොවන රෝග- 0342217870/
0775113918
ළමා රෝග - 0342217850/
0702908320

(මෙම දුරකථන අංක පැය 24 පුරා ම ඔබ වෙනුවෙන් විවෘතයි..)















06/12/2025

ඔබත් මේ වගේ බෙල්ලේ අමාරුවෙන් පීඩා විදින කෙනෙක්ද? 😰👩‍⚕
(🔥මෙය සත්‍ය video එකක් නොවන අතර මෙම රෝගය හා ප්‍රතිකාර පිළිබඳව විස්තර කිරීමට සකසන ලද්දකි.)

එහෙනම් අපි මේ වීඩියෝවෙන් බලමු බෙල්ලේ වේදනාව අඩු කර ගැනීමටත් බෙල්ලේ මාංශ පේශී ශක්තිමත් කර ගැනීමටත් උපකාරී වන static neck strengthening ව්‍යායාම කරන්නේ කොහොමද කියලා.
😍☺

ශ්‍රී ලංකාවේ අංක එකේ Physiotherapy වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ මේ වගේ රෝග වලින් දුක් විදින ඕනෙම අයෙක් වෙනුවෙන් විශේෂිත ප්‍රතිකාර ක්‍රම භාවිත කරලා නීරෝගී සුවය ලබා දෙන්න සූදානම්😊😎💪

ඉතින් ඔබත් මෙම රෝග වලින් පීඩා විදින කෙනෙක් නම්👇

🌹 බෙල්ලේ, කොන්දේ වේදනාව ඇතුලු ස්නායු රෝග
🌹 ආතරයිටීස් ඇතුලු සන්ධි රෝග
🌹 නහර ගැට ගැසීම් ඇතුලු මාංශපේශී වේදනා
🌹 අංශභාගය ඇතුලු සියලුම පැරලයිස් රෝග
🌹 ළමුන්ට උපතේ දී සහ උපතින් පසුව ඇති වන ආබාධ
🌹 ක්‍රීඩා අනතුරු
ඔබටත් පුලුවන් අපගේ 🥰👇

🍂 Active Plus Center 01 (Horana) - Paralysis OPD & Admit Center

🍂 Active Plus Center 02 (Horana) - MSK OPD & Admit Center

🍂 Active Plus Center 03 (Kottawa) - MSK OPD Center

🍂 Active Plus Center 04 (Bandaragama) - Paralysis OPD & Admit Center

🍂 Active Plus Center 05 (Horana) - Peadiatric OPD & Admit Center

ආයතන ඔස්සේ ඔබගේ රෝගය හිතනවාටත් වඩා ඉක්මනින් සුව කරගන්න...🤝🤝🥰🥰

🤝 ඔබගේ නිරෝගී සුවය වෙනුවෙන් Active Plus අපගේ වෛද්‍ය කණ්ඩායම නිරන්තර සූදානමින්..

තවත් හිත හිත ඉන්නේ නැතුව ඔබත් අදම දිනයක් හා වේලාවක් වෙන් කර ගන්න අපව අමතන්න 👇👇



පැරලයිස් රෝග සදහා- 0342267046 /
0718560956
පැරලයිස් නොවන රෝග- 0342217870/
0775113918
ළමා රෝග - 0342217850/
0702908320

(මෙම දුරකථන අංක පැය 24 පුරා ම ඔබ වෙනුවෙන් විවෘතයි..)














Address

Bellapitiya
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Active plus Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Active plus Hospital:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram