Hiranya Ayurveda

Hiranya Ayurveda නිරෝගිමත් දිවියක් සඳහා ආයුර්වේද භාවිතාව

.
10/11/2025

.

16/10/2025

පිරිමි සේවකයින් සදහා ඇබෑර්තු ඇත
පුහුණු හා නුපුහුණු
0714197781

09/10/2025
I've just reached 4K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗...
09/10/2025

I've just reached 4K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

08/10/2025

SANDHI JOINT PAIN
CARE OIL

ඔබ කොපමණ දුරට ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් ද?

ඔබ කලක් තිස්සේ සන්ධි හා ස්නායු ආශ්‍රිත වේදනාවන්ගෙන් පීඩා විදින අයෙක් ද?

මෙන්න ඔබට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් නිසැක විසදුමක්.....💯

මෙම නිශ්පාදනය භාවිතා කිරීමෙන් ඔබගේ,

⭕ ආතරයිටීස් තත්ත්වයන් සමනය කරයි.

⭕ ගෙවී ගිය කාටිලේජ වර්ධනයට උපකාරී වේ.

⭕ ශරීරයේ පවතින සියලුම සන්ධිස්ථාන වල වේදනා සුව කරයි.

⭕ ශරීරයේ ඇති වන උලුක් වීම්, තැලීම්, කෙටීම්, පැනීම්, ඉදිමීම් කැඩුම් බිදුම් ආදිය සුව කරයි.

⭕ මස්පිඬු වේදනා සුව කරයි.

⭕ කොදු ඇට පෙළ ආශ්‍රිත සියලු රෝගී අවස්ථා සමනයට උපකාරී වේ.

⭕ මාංශ පේශි වේදනාව සමනය කර රුධිර සංසරණය ක්‍රමවත් කරයි.

මෙම නිශ්පාදනය ඔබගේ නිවසටම ගෙන්වා ගන්න අප හා සම්බන්ධ වන්න.

🏥 හිරණ්‍ය ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ඉහල කටුනේරිය, කටුනේරිය.

☎️ 071 95 07 099
031 22 52 702

ආයුර්වේද ප්‍රතිකාර තුළින් පමණක් රෝගය නිට්ටාවටම සුව කර, නිරෝගි සුවය අත්විදින්නට හිරණ්‍ය ආයුර්වේද අප සමඟ එක්වන්න. 😊

08/10/2025
07/10/2025

ශිරෝ වස්ති

17/08/2025

Find local businesses, view maps and get driving directions in Google Maps.

සියළුම සංධි රෝග සදහා පංචකර්ම ප්‍රතිකාර ලබාගැනීමට අප හා එක්වෙමුහිරණ්‍ය ආයුර්වේද පංචකර්ම ඒකකයඉ/කටුනේරිය කටුනේරිය 031225270...
10/08/2025

සියළුම සංධි රෝග සදහා පංචකර්ම ප්‍රතිකාර ලබාගැනීමට අප හා එක්වෙමු
හිරණ්‍ය ආයුර්වේද පංචකර්ම ඒකකය
ඉ/කටුනේරිය
කටුනේරිය
0312252702
🔴සියලු පහසුකම් වලින් යුක්ත ප්‍රතිකාර ඒකකය
🔴 පලපුරුද්ද සහිත වෛද්‍ය වරු
🔴 පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය
🔴 පුහුණු ආයුර්වේද සහයිකාවන් හා සහායකයින් ගේන් යුක්ත වීම
🔴 සංධි රෝග සදහා විශේෂ ප්‍රතිකාර ක්‍රම

හිරණ්‍ය ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉහළ කටුනේරියකටුනේරිය0312252702/07141977811.සන්ධ් රෝග සදහා විශේෂ ප්‍රතිකාර...
09/08/2025

හිරණ්‍ය ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
ඉහළ කටුනේරිය
කටුනේරිය
0312252702/0714197781
1.සන්ධ් රෝග සදහා විශේෂ ප්‍රතිකාර
2.මානසික රෝග සදහා විශේෂ ප්‍රතිකාර
අවුරුදු 20ක පලපුරුද්ද සමගින් අපි ඔබ නිරෝගී කරමූ

02/08/2025

Watch, follow, and discover more trending content.

Address

Hiranaya Ayurveda
Ihala Katuneriya
81/B

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00

Telephone

0312252702

Alerts

Be the first to know and let us send you an email when Hiranya Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hiranya Ayurveda:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category