Professional Ayurvedic Massage & Treatments - Kaduruwela

Professional Ayurvedic Massage & Treatments - Kaduruwela professional Ayurvedic Massage & Treatments done by expert male Therapist .

සාර්තකව සිදු කරනු ලබන තෛල සත්කාර සහ තැවුම් ප්‍රතිකාර සඳහා පැමිණෙන්න .මෙත්සර ආයුර්වේද මධ්‍යස්ථානය අංක 108 , බටතුන , කදුරු...
25/11/2025

සාර්තකව සිදු කරනු ලබන තෛල සත්කාර සහ තැවුම් ප්‍රතිකාර සඳහා පැමිණෙන්න .

මෙත්සර ආයුර්වේද මධ්‍යස්ථානය
අංක 108 , බටතුන , කදුරුවෙල
070 199 7240

මෙත්සර ආයුර්වේද මධ්‍යස්ථානය අංක 108 , බටතුන , කදුරුවෙල 070 199 7240
22/11/2025

මෙත්සර ආයුර්වේද මධ්‍යස්ථානය
අංක 108 , බටතුන , කදුරුවෙල
070 199 7240

බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාව පිලිබඳව ඔබ දැනුවත්ද ?දීර්ඝ කාලයක් තිස්සේ බෙල්ල ආශ්‍රිතව පවතින තද වේදනාව වර්තමානයේ සුලබව දැකි...
22/11/2025

බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාව පිලිබඳව ඔබ දැනුවත්ද ?

දීර්ඝ කාලයක් තිස්සේ බෙල්ල ආශ්‍රිතව පවතින තද වේදනාව වර්තමානයේ සුලබව දැකිය හැකි රෝගයකි. බොහෝ විට වැරදි ඉරියව් හේතුවෙන් බෙල්ල ආශ්‍රිතව ඇති මාංශපේෂි අනවශ්‍ය ලෙස ඇදීමට ලක්වීම මෙයට ප්‍රධාන හේතුවක් වේ. තවද කශේරුකාවේ ඇති ග්‍රෛවී කශේරුකා පෙලෙහි ඇති ඔස්ටියෝආතරයිටිස් තත්වය ද බෙල්ලේ වේදනාව කෙරෙහි බලපාන ප්‍රධාන හේතුවක් වේ.

බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාව ඇතැම්විට වෙනත් බරපතළ රෝග තත්වයක රෝග ලක්ශණයක් ලෙසද ඇති විය හැකි නිසා බෙල්ලේ වේදනාව සමග අතෙහි හෝ අත්ලෙහි ඇගිලිවල හිරිවැටීමක්, අතෙහි මාංශපේෂි වල ශක්තිමත් බවේ අඩුවීමක් හා උරහිසේ සිට අත දිගේ දිවෙන අධික වේදනාවක් හට ගත හොත් හෝ එම ලක්ශණ දින කිහිපයක් තිස්සේ දිගටම පවතීනම් නොපමාව වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතුය.

මෙත්සර ආයුර්වේද මධ්‍යස්ථානය
අංක 108 , බටතුන , කදුරුවෙල
070 199 7240

සයිටිකා රෝගය ලෙස හැඳින්වෙන රෝගී අවස්ථාව කෙටියෙන් හැඳින්වුවොත් කොඳු ඇට පෙලේ ස්නායු අතර හටගන්නා දෝෂ තත්ත්වයක්. එය ස්නායු ත...
21/11/2025

සයිටිකා රෝගය ලෙස හැඳින්වෙන රෝගී අවස්ථාව කෙටියෙන් හැඳින්වුවොත් කොඳු ඇට පෙලේ ස්නායු අතර හටගන්නා දෝෂ තත්ත්වයක්. එය ස්නායු තෙරපීම, අවහිරවීම, ඇදීම පීඩනයට ලක්වීම ආදී කාරණා මතයි පීඩාවට පත්වන්නෙ.
අප ඉඳගැනීමේ ඉරියව්ව හෝ වැඩක් පලක් කරන ආකාරවලින් සයිටිකා වේදනා වැඩි වෙනව. කොඳු ඇට පුරුක් දෙකක් අතර තියෙන තැටියට හිරවෙලා ප්‍රදාහයට පත්වෙන සයිටිකා ස්නායුව නිසයි මේ තත්ත්වයට පත් වන්නෙ හිඳ ගන්නා විට මෙම තැටියට ඇතිවන පීඩනය වැඩි වෙනව එවිට වේදනාව වැඩි වෙනව. බරක් ඔසවන අවස්ථාවකදිත් මේ වේදනාව අපහසුව ඇතිවෙනව.
මෙම රෝගී අවස්ථාවේදී ඒ හා සම්බන්ධව ඇතිවන තවත් පීඩාවන් නම් සයටිකා වේදනාව කොඳු ඇට පෙළ මැදින් පටන්ගෙන පාදයේ ස්නායුව දිගේ ක්‍රමයෙන් ගලාගෙන යන බව රෝගියාට දැනෙනව. මාංශ පේශීන්වල වේදනාව කෙන්ඩා පෙරලීම හිරි වැටීම, පටක ඉරීම වැනි අවස්ථා ඇති වෙනව. මේ අවස්ථාවන්ට පත් වූ විට රෝගියා නොන්ඩි ගසමින් ඇවිදිනවා.

මෙහිදී කෙරෙන විශේෂ ප්‍රතිකාරයක් තමයි ඖෂධීය තැවීම හා තෛල සම්බාහනය ඊට අමතරව ගුලි කල්ක වශයෙන් අභ්‍යන්තර ප්‍රතිකාර කෙරෙනව. මේ ප්‍රතිකාර මගින් මේ ගුධෘසි රෝගය ඉතා ඉක්මනින් කෙටි කාලයක් තුළ සුව කර ගැනීමට පුළුවන්....
070 199 7240 -කදුරුවෙල

21/11/2025

Thuruliya Lodge - Habarana.
ඉස්තූතී🙏🤗

තැවිලි පොට්ටනි / එළකිශි/ පිණ්ඩ ස්වේද/ වාලුකා ස්වේද / පොඩිකිශි ප්‍රතිකාර -   ආතරයිටීස් , ස්පොන්ඩිලයිටීස් හෙවත් බෙල්ලේ ස්න...
18/11/2025

තැවිලි පොට්ටනි / එළකිශි/ පිණ්ඩ ස්වේද/ වාලුකා ස්වේද / පොඩිකිශි ප්‍රතිකාර - ආතරයිටීස් , ස්පොන්ඩිලයිටීස් හෙවත් බෙල්ලේ ස්නායු නහර තෙරපීම් , සයටිකා හෙවත් තුනටියේ ස්නායු තෙරපීම, උකුළු සන්ධි,පාද අත්, කලවා, බත්කෙණ්ඩා ඇතුළු සියළු තැන්හි හටගන්නා ස්නායු රෝග, වේදනාවන් සදහා ශරීරය පුරාවටම සිදුකළ හැකි ප්‍රතිකාර ක්‍රමයකි.

මෙත්සර ආයුර්වේද මධ්‍යස්ථානය
අංක 108 , බටතුන , කදුරුවෙල
070 199 7240

විද්‍යාත්මක නිල තෙරපුම් සම්භාහන චිකිත්සාව කදුරුවෙලදී..(1) ස්පා එකක්ද ?   කිසිසේත්ම නැත. (2) එසේනම් කුමක්ද?   විද්‍යාත්මක...
16/11/2025

විද්‍යාත්මක නිල තෙරපුම් සම්භාහන චිකිත්සාව කදුරුවෙලදී..

(1) ස්පා එකක්ද ? කිසිසේත්ම නැත.

(2) එසේනම් කුමක්ද? විද්‍යාත්මක ක්‍රමවේදයකට සහ නිවරැදි රිද්මයට ශරීරයේ නිල ස්ථාන එකසිය හතක් උත්තේජනය වන පරිදි සිදු කරනු ලබන ප්‍රතිකාරයක්.

(3) කවුද මෙය සිදු කරන්නෙ ? වෘතිමය සුදුසුකම් සහිත පිරිමි තෙරපිස්ට් වරයෙක්.

(4) ඔහුගේ වෘතීමය සුදුසුකම් මොනවාද? UAE ( එක්සත් අරාබි එමීර් ) රාජ්‍යයේ Kottakkal ආයුර්වේද මධ්‍යස්ථානයේ වසර 15ක් ප්‍රධාන තෙරපිස්ට් ලෙස කටයුතු කර තිබීම.

(5) මෙය සාර්තක ද? 100% ක් ඔබ මෙයින් සෑහීමකට පත්වන බවට අපි සහතික කරන්නෙමු.

(මෙම නිල තෙරපුම් චිකිත්සාව දිනකට සීමිත පිරිසකට පමණක් සිදු කරන බැවින් ඔබේ දිනය සහ වේලාව වෙන් කර පැමිණෙන්න)

Methsara Ayurvedic Treatment Center.No.108 , Bata Thuna , Kaduruwela  070 199 7240
15/11/2025

Methsara Ayurvedic Treatment Center.
No.108 , Bata Thuna , Kaduruwela
070 199 7240

විද්‍යාත්මක නිල තෙරපුම් සම්භාහන චිකිත්සාව හබරණ සහ කදුරුවෙලදී.(1) ස්පා එකක්ද ?   කිසිසේත්ම නැත. (2) එසේනම් කුමක්ද?   විද්...
07/11/2025

විද්‍යාත්මක නිල තෙරපුම් සම්භාහන චිකිත්සාව හබරණ සහ කදුරුවෙලදී.

(1) ස්පා එකක්ද ? කිසිසේත්ම නැත.

(2) එසේනම් කුමක්ද? විද්‍යාත්මක ක්‍රමවේදයකට සහ නිවරැදි රිද්මයට ශරීරයේ නිල ස්ථාන එකසිය හතක් උත්තේජනය වන පරිදි සිදු කරනු ලබන ප්‍රතිකාරයක්.

(3) කවුද මෙය සිදු කරන්නෙ ? වෘතිමය සුදුසුකම් සහිත පිරිමි තෙරපිස්ට් වරයෙක්.

(4) ඔහුගේ වෘතීමය සුදුසුකම් මොනවාද? UAE ( එක්සත් අරාබි එමීර් ) රාජ්‍යයේ Kottakkal ආයුර්වේද මධ්‍යස්ථානයේ වසර 15ක් ප්‍රධාන තෙරපිස්ට් ලෙස කටයුතු කර තිබීම.

(5) මෙය සාර්තක ද? 100% ක් ඔබ මෙයින් සෑහීමකට පත්වන බවට අපි සහතික කරන්නෙමු.

(මෙම නිල තෙරපුම් චිකිත්සාව දිනකට සීමිත පිරිසකට පමණක් සිදු කරන බැවින් ඔබේ දිනය සහ වේලාව වෙන් කර පැමිණෙන්න)

Call / whatsup : 070 199 7240

අවභාහුක සන්ධි ප්‍රදාහය (Frozen shoulder)01.Frozen shoulder යනු කුමක්ද?      මෙම රෝග තත්වයේදී උරහිස සන්ධියේ ක්‍රමයෙන් කාල...
27/10/2025

අවභාහුක සන්ධි ප්‍රදාහය (Frozen shoulder)

01.Frozen shoulder යනු කුමක්ද?
මෙම රෝග තත්වයේදී උරහිස සන්ධියේ ක්‍රමයෙන් කාලයත් සමග වැඩිවන තදගතියක් සහ වේදනාවක් ඇතිවේ.මෙම රෝග ලක්ෂණය කාලයත් සමග උග්‍ර වී අනතුරුව වසර 1-3 ත් අතර කාලයකදී නැති වී යයි.

02.රෝග ලක්ෂණ මොනවාද?
ප්‍රධානම රෝග ලක්ෂණය උරහිස් සන්ධිය ආශ්‍රිතව ඇතිවන වේදනාව සහ තදබවයි.
රාත්‍රී කාලයේදී උරහිස ආශ්‍රිතව වේදනාව වැඩි වේ,එමෙන්ම උරහිසේ චලන සමග වේදනාව වැඩි වේ.
උරහිස් සන්ධිය ආශ්‍රිත චලන පරාසය අඩු වීම.

04.Frozen shoulder රෝගය ඇති වීමට හේතුව කුමක්ද?
උරහිස සන්දිය අස්ථි ,කණ්ඩරා හා බන්ධනී මගින් සෑදී ඇත.මෙම සන්දිය වටා සම්බන්ධක පටක (Connective tissue) වලින් සෑදුනු ආවරණයක් (Capsule) ඇත.මෙම පටක ආවරණය ඝණ වී ,තද ගතියට පත් වීම නිසා මෙම රෝග තත්වය ඇති වේ.

05.Frozen shoulder රෝගය ඇති වීමට අවධානම් සාදක මොනවාද?
වයස අවුරුදු 40ට වඩා වැඩි වීම ,පුරුෂයින්ට වඩා කාන්තාවන් හට මෙම රෝගය ඇති වේ.

Address

2 Ala Road
Kaduruwela
NO108,BATATHUNA

Telephone

+94788338668

Website

Alerts

Be the first to know and let us send you an email when Professional Ayurvedic Massage & Treatments - Kaduruwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Professional Ayurvedic Massage & Treatments - Kaduruwela:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram