Mental Health Support Network - MHSN

Mental Health Support Network - MHSN Empowering mental wellbeing in Sri Lanka. Kasun Senanayake is a Counsellor, Psychotherapist, Journalist, Life coach and Lecturer on Soft Skills Development.

He provides Sri Lankan Parents, Teachers with Practical methods found of most modern knowledge to develop parenting skills, teaching skills. And advices school and undergraduate students to develop their soft skills, based on research related to Their Educational, Mental Health and Social issues.

13/11/2024

යමක් මෙන්ම යමෙක් ප්‍රතික්ෂේප කිරීමට ඔබට ඇති අයිතිය අහිමි කරගන්න එපා !

06/11/2024

ජීවිතේ වටිනම දේවල් මග නොහැරගන්න මේ කතාව අහන්න ❤️

මේ ලෝකේ මම දකින වටිනම වචන තුනක් තියනවා. ඒ තමයි ආදරෙයි, ස්තුතියි සහ සමාවෙන්න කියන වචන තුන. මේ වචන තුන අහගන්න වගේම කියන්න ...
05/11/2024

මේ ලෝකේ මම දකින වටිනම වචන තුනක් තියනවා. ඒ තමයි ආදරෙයි, ස්තුතියි සහ සමාවෙන්න කියන වචන තුන.

මේ වචන තුන අහගන්න වගේම කියන්න මිනිස්සු සෑහෙන්න මහන්සි වෙනවා. සමහර විට ජීවිත කාලෙම. ඉතින් ඇයි ඔයා මේ වචන තුන පාවිච්චි කරන මෙච්චර කල් ගන්නේ.

ඔව් දැන් එයාට ඒක කියන්න.

මේ දැන්... ඔව් මේ දැන්. මොකද ඊළග මොහොතේදී ඔයාට කියන්න ඕන උනත් එයාට අහන්න බැරිවෙන්න පුලුවන්. ඒ වගේම එයාට අහන්න ඕන උනත් ඔයාට කියන්න බැරිවෙන්න පුලුවන්...

කසුන් සේනානායක
මනෝ උපදේශක | මානව කුසලතා සංවර්ධන උපදේශක

03/11/2024

ජීවිතේ ඔයාට ගොඩක්ම රිද්දපු අය අමතක කරන්න මේ ක්‍රමේ උත්සහ කරන්න 😇

Full Video: https://www.youtube.com/watch?v=Dto1HzII0kE

කාර්යාලය තුල ඇතිවන ආතතිය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව   HNB Assurance ආයතනයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් Online තාක්ෂණ...
15/10/2024

කාර්යාලය තුල ඇතිවන ආතතිය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව HNB Assurance ආයතනයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් Online තාක්ෂණය ඔස්සේ වැඩමුළුවක් අද පැවැත්වුණා.

ඒ Mental Health Support Network - MHSN ආයතනයේ අධ්‍යක්ෂ Malki Umeshika Lokuge මහත්මියගේ සම්පත් දායකත්වයෙන්.

මෙරට පාසල් දරුවන්ගේ මෘදු කුසලතා, පෞරුෂ සංවර්ධනය සහ මානසික යහපැවැත්ම නගා සිටුවීම උදෙසා Mental Health Support Network - MH...
14/10/2024

මෙරට පාසල් දරුවන්ගේ මෘදු කුසලතා, පෞරුෂ සංවර්ධනය සහ මානසික යහපැවැත්ම නගා සිටුවීම උදෙසා Mental Health Support Network - MHSN සම්පත් දායකත්වයෙන් Unilever Sri Lanka සහ සිංහ සමාජයේ සම්බන්ඳීකරණයෙන් සහ සංවිධානයෙන් පැවැත්වෙන "Mindful Minds” 150 වන වැඩසටහන හො/ වවුලුගල ප්‍රාථමික විද්‍යාලයේදී සාර්ථකව පැවැත්වුණා.

ඒ් බලපත්‍රලාභී මනෝ උපදේශක සහ මානව කුසතා සංවර්ධන උපදේශක Kasun Senanayake මහතාගේ සහ පුද්ගල සංවර්ධන පුහුණු උපදේශිකා Tharushika Amarawansha මෙනවියගේ සම්පත් දායකත්වයෙන්.

11/10/2024

සමහර විට අපිට සමාව ගන්න අවස්ථාක් නොලැබෙන්න පුලුවන්, ඒ් නිසා රිද්දන්න කලින් දෙපාරක් හිතන්න...

Mental Health Support Network - MHSN හි අධ්‍යක්ෂ Malki Umeshika Lokuge මහත්මිය සමග, ජාතික සංවර්ධනයට මානසික යහපැවැත්මේ වැ...
07/10/2024

Mental Health Support Network - MHSN හි අධ්‍යක්ෂ Malki Umeshika Lokuge මහත්මිය සමග, ජාතික සංවර්ධනයට මානසික යහපැවැත්මේ වැදගත්කම පිළිබඳව සිදුකෙරෙන විශේෂ Shraddha TV ඔස්සේ සජීවීව දැන් නරඹන්න.... https://www.youtube.com/live/AgLPRe_f-Ig?si=nMvsWFtx5UVq_XPz



https://www.youtube.com/live/AgLPRe_f-Ig?si=nMvsWFtx5UVq_XPz

Mental Health Support Network - MHSN හි අධ්‍යක්ෂ Malki Umeshika Lokuge මහත්මිය සමග, ජාතික සංවර්ධනයට මානසික යහපැවැත්මේ වැ...
06/10/2024

Mental Health Support Network - MHSN හි අධ්‍යක්ෂ Malki Umeshika Lokuge මහත්මිය සමග, ජාතික සංවර්ධනයට මානසික යහපැවැත්මේ වැදගත්කම පිළිබඳව සිදුකෙරෙන විශේෂ සාකච්ඡාව ඔක්තෝම්බර් මස 07 වනදා සදුදා Shraddha TV ඔස්සේ සජීවීව...

04/10/2024

අමාරුම මතක වලින් ලේසියෙන් ම අයින්වෙන්න මේ කතාව අහන්න... #මතක

ඔයා තනිවෙලා නැහැ, මේ ලෝකේ ඔයාට ඇහුම්කන් දෙන්න අපි ඉන්නවා...තවත් දරාගෙන ඉන්න බැහැ කියලා දැනෙන ඕනම වෙලාවක ඔයාට පුලුවන් Sri...
02/10/2024

ඔයා තනිවෙලා නැහැ, මේ ලෝකේ ඔයාට ඇහුම්කන් දෙන්න අපි ඉන්නවා...

තවත් දරාගෙන ඉන්න බැහැ කියලා දැනෙන ඕනම වෙලාවක ඔයාට පුලුවන් Sri Lanka Sumithrayo, CCC Foundation සහ National Institute of Mental Health, Sri Lanka යන ආයතන වලට පහත දුරකතන අංක ඔස්සේ කතාකරන්න.

අපිට කතාකරන්න කිසිදු මුදලක් අය නොකර අපි සූදානම් ඔයාට උදවු කරන්න 😇.

දරුවෝ හරියට මල් වගේ. ඉතින් ඒ මල් වලට පිපෙන්න. දසත සුවඳ පතුරවන්න එයාලාගේ මනස සන්සුන් වෙන්නම ඕනේ. හෙට රට වෙනුවෙන් නායකයින්...
01/10/2024

දරුවෝ හරියට මල් වගේ. ඉතින් ඒ මල් වලට පිපෙන්න. දසත සුවඳ පතුරවන්න එයාලාගේ මනස සන්සුන් වෙන්නම ඕනේ. හෙට රට වෙනුවෙන් නායකයින් බිහිකරන ගමනේ අපි කැපවෙන්නේ යහපත් මානසික සෞඛ්‍යක් සහිත දරුවන් නිර්මාණය කිරීම වෙනුවෙන්.

Address

Kaduwela

Alerts

Be the first to know and let us send you an email when Mental Health Support Network - MHSN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mental Health Support Network - MHSN:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram