Deegayu Pangiri Natural Mosquito Repellent

Deegayu Pangiri Natural Mosquito Repellent දීගායු පැඟිරි ආලේපයෙන මදුරු දෂ්ටය වල? Health/Beauty

06/04/2020
13/05/2018

ඩෙංගු මාරාන්තිකයි.එයින් ගැලවීමේ එකම මග වැඩිහිටි ඩෙංගු මදුරු දෂ්ටයෙන් වැලකීමයි. එය කල හැක්කේ දීගායු පැඟිරි ආලේපයෙන් මදුරු දෂ්ටය වලකා ගැනීමෙන් පමණි.

16/02/2018

Always rely on Deegayu Natural Mosquito repellent. Never use mosquito coils, vaporizers , smoking devices, joysticks and many more in the market with health hazardous insecticides.

By inhaling insecticides you will have to face various adverse health hazards including lung cancer, heart diseases, nervous debilities, nerve degeneration, skin diseases and many more.

මදුරුවන් ගෙන් ආරක්ෂාවීම සඳහා කිසි් විටෙකත් මදුරු දඟර , වාෂ්පකාරක, හඳුන්කුරු, හා ධුමායන භාවිතයෙන් වලකින්න. ඒවායේ අඩංගු කෘමිනාශක රසායන මගින් පෙනහළු පිළිකා, හෘද රෝග, ස්නායු රෝග, ස්නායු විනාශවීම, ශ්වසන රෝග ආදී විවිධ දරුණු සෞඛ්‍ය ගැටළු වලට ඔබ පසු කාලීනව ගොදුරු කරනු ලබයි.
ඇනවුම් හා විස්තර සඳහා 0332297399, 0332297644, 0710397399, 0710397644 අංක අමතන්න.

16/02/2018

Thank you so much for liking our posts on Deegayu Pengiri Natural Mosquito Repellent which repels mosquitoes and does not kill them. Prevents bites by adult mosquitoes by disabling the mosquitoes reach your skin for bite.

දීගායු පැඟිරි ස්වාභාවික මදුරු විකර්ශනාලේපය පිටුවට ඔබ මනාපය පළකර අප ධෛර්යමත් කල ඔබ සැමට ස්තුතියි. දීගායු පැඟිරි ස්වාභාවික මදුරු විකර්ශනාලේපය නිරාවරනිත සමෙහි ගැල්වීමෙන් මදුරුවන් නොමරා දෂ්ට කිරීමට නොහැකි වනසේ ඔවුන් අකර්මන්‍ය කිරීම මගින් මදුරු දෂ්ටය වලකා මාරාන්තික ඩෙංගු රෝගයෙන් ආරක්ෂාවීමට උත්සාහ කරන්න.

මදුරුවන් නොසලකා හැරීම ඔබ අනපේක්ෂිත ලෙස ඩෙංගු රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි කරයි.

විශේෂයෙන් කුඩා දරුවන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සැමවිටම දීගායු පැඟිරි සමෙහි තැන තැන ස්වල්ප වශයෙන් ආලේප කිරීමට පුරුදු වන්න.

වැඩි විස්තර සඳහා 0332297399, 0332297644, 0710397399 හා 0710397644 අමතන්න.

කාගිල්ස්, ආපිකෝ , සියලු ෆාමසි , ආයුර්වේද ඔසුසල් වලින් මිලදී ගන්න.

දීගායු පැඟිරි ආලේපයෙන මදුරු දෂ්ටය වල?

05/02/2018

ඩෙංගු මදුරුවාගෙන් ගෙන් ආරක්ෂාවීම සඳහා කිසි විටෙකත් කෘමි නාශක විෂ රසායනික අඩංගු මදුරු දඟර , හඳුන් කුරු , විදුලි වාෂ්පකාරක හා ස්ප්‍රේ ආදිය භාවිතා කිරීමෙන් වලකින්න. එයට හේතුව පසු කාලීනව ඔබ ඩෙංගු වලට වඩා අති භයානක පිළිකා , ඇදුම වැනි ශ්වසන රෝග , හෘද රෝග, ස්නායු රෝග ආදියට මෙන්ම ඉක්මනින් වයස්ගත වීමේ අවදානමට ගොදුරුවීමයි.
වඩාත්ම ආරක්ෂාකාරී මදුරු විකර්ෂක ස්වාභාවික ද්‍රව්‍යය ලෙස ඇමරිකාවේ පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නිර්දේශ කර ඇති ස්වාභාවික පැඟිරි තෙල් ක්‍රියාකාරී සංඝටකය ලෙස යොදා ගනිමින් සමෙහි ආලේප කල හැකි නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කර ඇති දීගායු පැඟිරි ස්වාභාවික මදුරු විකර්ශනාලේපය පමණක් භාවිතා කරන්න.

කුඩා දරුවන්ගේ සමටද ආරක්ෂා සහිතයි. අතිශය ප්‍රසන්න සුවඳකින්ද යුක්තයි.

සිරුරෙහි උෂ්ණත්වයෙන් පිට කරන සුගන්ධය මගින් ඔබ සම වෙතට ලඟා වන වැඩිහිටි ඩෙංගු මදුරුවාගේ දෂ්ටයෙන් ඔබව හා ඔබ දරුවන්ව ආරක්ෂා කරනු ලබයි.

පාසල් දරුවාගේ පොත් බෑගයේ අනිවාර්යයෙන්ම තිබිය යුතු මදුරු ආරක්ෂකයා - දීගායු පැඟිරි මදුරු විකර්ශනාලේප යයි.

NEVER USE MOSQUITO COILS, VAPOURISERS , JOSTICKS OR ANY OTHER FUME CREATORS FOR REPELLING MOSQUITOES. THE REASON IS THAT THE CHEMICAL INSECTICIDED INCLUDED IN THESE PRODUCTS TO DIATROY LIVING INSECTS WILL DAMAGE THE INTERNAL ORGANS OF YOUR BODY CAUSING VARIOUS UNPREDICTABLE HEALTH IMPLICATIONS.

THERE ARE NO ASSURANCES GIVEN BY ANY OF THE MANUFACTURERS ON THE SAFETY OF THE USERS.

ALWAYS USE DEEGAYU PENGIRI NATURAL MOSQUITO REPELLENT IN CASE IF YOU NEED TO PREVENT FROM MOSQUITO BITE.

DEEGAYU PENGIRI IS AVAILABLE IN CARGILLS FOOD CITY, ARPICO SUPER AND DAILY CENTRES, LAUGFS SUPER MARKET, ALL LEADING PHARMACIES, GROCERIES AND AYURVEDA PHARMACIES.

YOU CAN RECEIVE THROUGH V.P.P. POST OR COURRIER SERVICE BY CALLING 0332297399, 0332297644, 0710397399 AND 0710397644 NUMBERS OR EMAILING YOUR ORDER TO deegayuayurveda@gmail.com.

please visit www.deegayu.com for further information on all Deegayu products.

නිහඬව ඔබ බිලිගන්නා ඩෙංගු මාරයා අමතක කර සිටීම ඔබ සිය කැමැත්තෙන් ඩෙංගු මාරයාට බිලි වීමට සමාන නොවේද? වැඩිහිටි ඩෙංගු මදුරුවාගෙන් ආරක්ෂාවීමට නම් මදුරු දෂ්ටය වලකා ගත යුතුමය. මදුරු දෂ්ටය වලක්වාගැනීම යනු ඔබ වෙතට පිවිස සම මත පතිතවන මදුරුවා සතු දෂ්ට කිරීමේ හැකියාව අකර්මන්‍ය කිරීමයි.
එම ක්‍රියාව සිදු කිරීම සඳහාම නිෂ්පාදනය කර ඇති දීගායු පැඟිරි නිරාවරනිත සම මත තැන තැන ආලේප කිරීම මගින් මදුරුවාගේ දෂ්ට කිරීමේ හැකියාව අඩපන කරනු ලබයි.
ඩෙංගු හෝ වෙනත් මදුරු දෂ්ටයකින් වැළකීමේ එකම විද්‍යාත්මක මග එයයි. වරක් හෝ භාවිතා කර එය වටහා ගන්න.
කුඩා දරුවන් ඩෙංගු මදුරුවාගෙන් ආරක්ෂාකර ගැනීමේ වඩාත්ම නිවැරදි මග මෙයයි.

01/02/2018

DEEGAYU PENGIRI NATURAL MOSQUITO REPELLENT HAS BEEN DESIGNED AND DEVELOPED BY DEEGAYU FOR THE PURPOSE OF PREVENTING DENGUE BY PREVENTING THE BITE OF THE ADULT MOSQUITO ON THE SKIN.
THE ACTIVE INGREDIENT IN DEEGAYU PENGIRI NATURAL MOSQUITO REPELLENT CREAM IS SRI LANKAN CITRONELLA OIL. CITRONELLA OIL HAS BEEN APPROVED BY THE ENVIRONMENT PROTECTION AGENCY OF THE USA AND FOOD AND DRUG ADMINISTRATION AGENCY OF USA AS HARMLESS SAFE MATERIAL.
CITRONELLA OIL IS COMPOSED OF THREE MAIN NATURAL COMPOUNDS CALLED "CITRONELLAL", "GERANEOL" AND "CITRONELLOL" THOSE ARE RESPONSIBLE FOR THE INHERENT AROMA OF CITRONELLA OIL.
DEEGAYU PENGIRI CREAM HAS BEEN DESIGNED IN SUCH A WAY THAT ONCE THE CREAM IS APPLIED AS DABS ON THE EXPOSED SKIN , THE AROMA OF THESE THREE SPECIFIC COMPOUNDS WILL BE SPREAD SLOWLY TO THE CLOSE PROXIMITY OF THE SKIN.
THERE IS A VERY SPECIAL PROPERTY IN THESE THREE COMPOUNDS WHICH CAN BE CONSIDERED AS A GOD'S GIFT OR THE ENVIRONMENTS'S SPECIAL GIFT.
THAT PROPERTY IS THE MOST EFFECTIVE AND MOST VALUABLE ASSET OF THESE THREE COMPOUNDS.
" ONCE THE MOSQUITO REACHES THE SKIN SPREADING THE AROMA OF THESE COMPOUNDS BY BODY HEAT,, THESE COMPOUNDS WILL ENTER INTO THE BODY OF THE MOSQUITO THROUGH INHALATION PROCESS. IMMEDIATELY THESE COMPOUNDS ENTER INTO THE BODY OF THE MOSQUITO, ITS NERVOUS SYSTEM GETS PARALLELED AND AS A RESULT THE LEGS OF THE MOSQUITOES WILL BE PARTIALLY PARALLELED. DUE TO THIS REASON , THE MOSQUITO'S ABILITY TO GRIP THE SKIN FOR A SUCCESSFUL BITE WILL WEAKENED AND THEREBY THE PROBABILITY OF NUMBER OF BITES BY REACHING MOSQUITOES WILL BE REDUCED. THIS WAY IT PREVENTS BITING THE SKIN BY MOSQUITOES AND AS A RESULT IT SUCCESSFULLY PREVENT SPREAD OF DENGUE.

ORDER DEEGAYU PENGIRI BY CALLING 0332297399, 0332297644, 0710397399, 0710397644 OR EMAILING TO deegayuayurveda@gmail.com

DEEGAYU PENGIRI IS AVAILABLE AS CARGILLS SUPER MARKETS, ARPICO SUPER AND DAILY CENTRES, LAUGFS SUPER MARKETS, OTHER LEADING SUPER MARKETS, WESTERN PHARMACIES, AYURVEDA PHARMACIES AND GROCERIES. .

28/01/2018

මදුරුවන් විනාශකිරීම මගින් මදුරු ආරක්ෂාව සඳහා නිෂ්පාදිත වීවිධ කෘමිනාශක අඩංගු මදුරු දඟර, වාෂ්පකරන උපකරණ හා හඳුන් කුරු වැනි දේ භාවිතයේදී ඒවායින් නිකුත් කරන නිකුත් කරන විෂ වායුන් ආශ්වාසය මගින් පෙනහළු වලට ඇතුළු වීම වැළක්විය නොහැක. එසේ පෙනහළුවලට ඇතුළුවන කෘමිනාශක විෂ රසායන රුධිරයට එක්වී සිරුරේ සෑම ඉන්ද්‍රියක් වෙතටම පිවිසෙයි. එසේ පිවිසීම මගින් එම ඉන්ද්‍රයයන් නිර්මාණය වී ඇති සෛල විනාශ කිරීම මෙන්ම විකෘති කිරීම සිදු කරනු ලබයි. එසේ විකෘති වන සෛල පිළිකා සෛල බවට පත්ව ක්‍රමයෙන් වර්ධනය වී ඔබ ශරීරය තුල පිළිකාවක් ඇති කරනු ලබයි. එය ඔබගේ ජීවිතයේ අවසානයි.

ඩෙංගු මදුරුවාගෙන් ආරක්ෂාවීම සඳහා මුග්ධ ලෙස ක්‍රියාකිරීම මෙයට හේතුවයි.

බුද්ධිමත් ලෙස දීගායු පැඟිරි මදුරු විකර්ෂනාලේපය භාවිතයෙන් මදුරුවා දෂ්ට කිරීම වලකා ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වුයේ නම් ඔබ මෙවැනි ව්‍යසනයකට පත් නොවනු ඇත.

කිසිම හේතුවක් නිසා පලිබෝධ නාශක විෂ රසායන අඩංගු මදුරු දඟර හා වාෂ්පකරණ භාවිතා නොකරන්න. ඒවා ඩෙංගු රෝගයට වඩා අති භයානක ප්‍රති විපාක ඔබට හා ඔබ දරුවනට ගෙන එයි.

මෙය වටහා ගැනීමට තරම් ඔබ බුද්ධිමත් යැයි විශ්වාස කරමු.

දීගායු පැඟිරි ආපිකෝ , කාගිල්ස් , ලාෆ් , සියලු ප්‍රමුඛ පෙලේ ෆාමසි, ආයුර්වේද ඔසුසල් මගින් මෙන්ම වී.පී.පී හා කුරියර් සේවා මගින් අපගෙන් කෙලින්ම ඔබ වෙත ගෙන්වා ගත හැකියි.

ඒ සඳහා පහත අංක හා අප විද්‍යුත් තැපෑල හරහා ඇනවුම් කරන්න.

0332297399, 0332297644, 0710397399, 0710397644 හා deegayuayurveda@gmail.com.

28/01/2018

REFRAIN FROM USING MOSQUITO COILS.
REFRAIN FROM USING VAPOURIZERS.
REFRAIN FROM USING SMOKE JOYSTICKS AND OTHER SMOKE GENERATORS.

ALWAYS USE ONLY DEEGAYU PENGIRI NATURAL MOSQUITO REPELLENT BECAUSE IT WILL NOT DAMAGE YOUR BODY INTERNALLY.

මදුරු දඟර භාවිතයෙන් වලකින්න
මදුරු නාශක වාෂ්පකාරක භාවිතයෙන් වලකින්න.
හඳුන්කුරු හා ධුමායන භාවිතයෙන් වලකින්න.

සැමවිටම මදුරුවන්ගෙන් ආරක්ෂාව සඳහා දීගායු පැඟිරි භාවිතාවට හුරුවන්න.
එය කිසි විටෙකත් ඔබ සිරුර අභ්‍යන්තරයෙන් විනාශ නොකරයි.

දීගායු පැඟිරි ආපිකෝ , කාගිල්ස් , ලාෆ් , සියලු ප්‍රමුඛ පෙලේ ෆාමසි, ආයුර්වේද ඔසුසල් මගින් මෙන්ම වී.පී.පී හා කුරියර් සේවා මගින් අපගෙන් කෙලින්ම ඔබ වෙත ගෙන්වා ගත හැකියි.

ඒ සඳහා පහත අංක හා අප විද්‍යුත් තැපෑල හරහා ඇනවුම් කරන්න.

0332297399, 0332297644, 0710397399, 0710397644 හා deegayuayurveda@gmail.com.

27/01/2018

The safest harmless natural mosquito repellent containing only Citronella Oil in a cream base repels mosquitoes and prevent Dengue and other mosquito generated diseases. Apply Deegayu Natural Mosquito repellent as dabs on the exposed areas using the finger tip.
සමට අහිතකර නොවන ආරක්ෂාකාරී දීගායු පැඟිරි මදුරු විකර්ශනාලේපහි අඩංගු ස්වාභාවික ශ්‍රී ලංකා පැඟිරි තෙල් නිරාවරනිත සමෙහි තැන් තැන් වල ඇඟිලි තුඩුවල තවරා ආලේප කිරීම මගින් සිරුර වෙත ඇදෙන මදුරුවන් විකර්ෂණය කල හැක. එමගින් මාරාන්තික ඩෙංගු හා අනෙකුත් මදුරු ජනිත රෝග වලකා ගත හැක.
විශේෂයෙන් කුඩා දරුවන් මදුරු උවදුරින් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ගේ නිරාවරනිත සමෙහි තැන තැන දීගායු පැඟිරි මදුරු විකර්ශනාලේපය ආලේප කරන්න.

මිලි ලීටර 50 ක ඇසුරුම - රු. 100.00 හා මිලි ලීටර 15 ක ඇසුරුම රු. 50.00 කි.

50 ml. pack - Rs.100.00 and 15 ml. pack - Rs. 50.00

ආපිකෝ , කාගිල්ස්, සියලු ප්‍රධාන ෆාමසි හා ආයුර්වේද ඔසුසල් වලින් ලබාගත හැක.

Available in Arpico, Cargils, all leading pharmacies, Ayurveda sales outlets and mini super markets.

Also can be ordered from any part of the country through V.P.P. post and courrier service.

Address

43 A, Kandy Road
Kalagedihena
12345

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Deegayu Pangiri Natural Mosquito Repellent posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Deegayu Pangiri Natural Mosquito Repellent:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram