29/08/2021
FINGERTIP PULSE OXIMETER
“නිවසේ සිටම රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන බලා ගැනීමට”
Quality product - for best price
▪️Oled display (easy to read)
▪️Low battery indicator
▪️Auto power off after 8 seconds..
▪️NMRA approved.
▪️Accuracy for SPO2 99%
මෙහි ඇති විශේශ ලක්ශණය :
Oximiter එකක් භාවිතා කරද්දි, පවතින අගයන් ඉහල පහල යනවා නම් ඒවාට පිලියම් කල්තියාම ගතහැකි වන එක කොයිතරම් දෙයක්ද.
භාවිතා කරන ආකරය:
1)ඔබගේ ඇගිල්ල උපකරණ තුලට දමන්න (නිය ආලේපන අයින් කලය යුතුයි)
2) බොත්තම එක් වරක් ඔබා තප්පර 10-20 කාලයක් රැඳීසිටින්න. එවිට ඔබගේ ස්පන්දන අගයන් තිරයේ සටහන් වේ.
What are the benefits of pulse oximetry?
Pulse oximeters are useful for people who have conditions that affect blood oxygen levels. pulse oximetry can help:
✅Monitor oxygen saturation over time
✅Alert to dangerously low oxygen levels, particularly in newborns
✅Offer peace of mind to people with chronic respiratory or cardiovascular conditions
✅Assess the need for supplemental oxygen
✅Monitor oxygen saturation levels in people under anesthesia
✅Indicate dangerous side effects in people taking drugs that affect breathing or oxygen saturation.
✅Determine the effectiveness of breathing interventions, such as oxygen therapy and ventilators
✅Doctors to assess the safety of the patient during physical activity or exercise (e.g., in people with cardiovascular or respiratory problems)
✅ පැය හතරකට වරක්වත් ඔබ, පල්ස් ඔක්සිමීටර් එක මගින්, SpO2 හෙවත් රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන බැලීමට කටයුතු කරන්න.. (අඩි 40 පමණ ඇවිද, මැන බැලීම වඩාත් වටී)
✅ එය 95ට වැඩි අගයක් ගන්නවානම් ගැටළුවක් නැත.. (වඩාත් නිරෝගී අයෙකුගේ එම අගය 98ක් 99ක් විය හැකිය)
✅ 94ට අඩුනම් අවධානයෙන් සිටින්න.. (රෝහල් ගත වූවත් වරදක් නැත)
✅ 92 හෝ 92ට අඩුනම් ඔබට අනිවාර්යයෙන්ම බාහිරින් ඔක්සිජන් ලබාදීමට සිදු වේ..
•මෙම උපකරණය මගින් ඔක්සිජන් සාන්ද්‍රණය සහ හෘද ස්පන්දන වේගය ක්‍රම 4කින්ම ඔබට මැනගත හැකිය.
1.Oxygen Concentration in Blood
2.Heart rate / 1 minute
3.Health stat Pi
4.Breathing rate/ 1 minute
මේ, තවකෙක් අප වෙනුවෙන් යමක් කරනකං බලාසිටිය යුතු කාලයක් නොවේ.. අපේම අයගේ රැකවරණය අප විසින්ම සලසා ගත යුතුව ඇත.. ඉතිං.. අපි රැකෙමු.. අපේම අය රකිමු.. රට වැහුවත් නැතත් හැකිතාක් නිවසටම වී සිටිමු.. (මොකද රුධිරයේ ඔක්සිජන් මට්ටම පහළ වැටුණහොත්, 'වහාම බාහිරින් ඔක්සිජන් ලබාගැනීමට ඇති හැකියාව', ඉදිරියේදී තීරණාත්මකම සාධකයක් වීමට ඉඩ ඇති බැවිනි..)
•Direct Payment : 3750 LKR/=
Cash on Dilivery : 4100 LKR/=
• ලංකාවෙ කොතැනක වුනත් ඔබගේ නිවසටම බෙදාහරිනු ලැබේ.මුදල් ගෙවූ විට දින 2 ක් ඇතුලත ඔබ අතට ඇණවුම ලැබීමට සලස්වනු ලැබේ.
• Messenger හරහා ඔබගේ ඇණවුම දැන්ම අප වෙත ලබා දිය හැක.
දැන්ම ඇණවුම් කරන්න!!!
Call now / දැන්ම කතා කරන්න
☎ 070 - 5274711