13/11/2025
සිංගප්පූරුවෙහි ගෘහ සාත්තු සේවිකා(Live-in Caregiver) රැකියා ඇබෑර්තු....
ඔබ සුදුසුකම් සහිත හෙදියක්, හෙද සහයිකාවක් හෝ සාත්තු සේවිකාවක්ද?
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රලාභී අප ආයතය හා එක්ව ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න.
අපෙන් ඔබට :
• ඉහළ වැටුපක්
• පූර්ණ ආරක්ෂාව
• අහාරපාන
• නිළ ඇඳුම්
• වෛද්‍ය පහසුකම්
• නවාතැන් පහසුකම්
• ආපසු ඒමට ගමන් ගුවන් ටිකට් පත සහ තවත් ප්‍රතිලාභ රැසක් — නොමිලේ!
ඔබේ දක්ෂතාවයට වටිනාකමක් එක්කරගන්න, විශ්වාසයෙන් ඉදිරියට යන්න - අප හා එක්වන්න. 🇸🇬✈️
විමසීම්:
034-2238415
077-0044711
074-0622767