Swasthika Ayucare

Swasthika Ayucare Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Swasthika Ayucare, Doctor, Nagas Junction, Galle Road, Kalutara North.

Paper article on ප්‍රතිශක්තිය වඩවන තැම්බුම් හොදි - Aruna අරුණ News Paper Dr Charith Samarasinghe BAMS (Colombo)24.06.202...
19/12/2021

Paper article on ප්‍රතිශක්තිය වඩවන තැම්බුම් හොදි - Aruna අරුණ News Paper
Dr Charith Samarasinghe BAMS (Colombo)
24.06.2021

ශිරා ග්‍රන්ථි (Vericose Vein) සඳහා________________________________ ආයුර්වේද සාඵල්‍යතාව_______________________වයස අවුරුදු...
03/01/2021

ශිරා ග්‍රන්ථි (Vericose Vein) සඳහා
________________________________
ආයුර්වේද සාඵල්‍යතාව
_______________________

වයස අවුරුදු 47 වන කාන්තාවගේ ශිරා ග්‍රන්ථි (Vericose Vein) සඳහා කරන ලද පලමු රක්තමෝක්ෂණ (Leach Treatment) ප්‍රතිකාරයෙන් පසු හා ප්‍රතිකාරයට පෙර අවස්ථාවන්‍ට අදාල ජායාරූප පහතින් අමුණා ඇත

Another successful treatment for vericose vein done by Dr Charith Samarasinghe BAMS (Colombo)
Dr Shyamalie Wijesinghe BAMS.Hons (Kelaniya)

01.01.2021නව වසරේ වැඩ කටයුතු ආරම්භය සහ 12/12/2020 දිනට වෛද්‍ය මධ්‍යස්ථානයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් කිරි ඉතිරවීම,පිරිත...
01/01/2021

01.01.2021
නව වසරේ වැඩ කටයුතු ආරම්භය සහ 12/12/2020 දිනට වෛද්‍ය මධ්‍යස්ථානයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් කිරි ඉතිරවීම,පිරිත් සජ්ජායනාව සහ අට පිරිකර පූජාව

28/12/2020

ඉන්නන් (warts) සඳහා අග්නිකර්ම ප්‍රතිකාර

Successful treatment done by Dr Charith Samarasinghe BAMS (Colombo)

ඉන්නන් (warts) සඳහා අග්නිකර්ම ප්‍රතිකාර Successful treatment done by Dr Charith Samarasinghe BAMS (Colombo)
28/12/2020

ඉන්නන් (warts) සඳහා අග්නිකර්ම ප්‍රතිකාර

Successful treatment done by Dr Charith Samarasinghe BAMS (Colombo)

Paper article on මදසරුභාවය - Aruna අරුණ News Paper Dr Shyamalie Wijesinghe BAMS.Hons (Kelaniya)03.12.2020
23/12/2020

Paper article on මදසරුභාවය - Aruna අරුණ News Paper
Dr Shyamalie Wijesinghe BAMS.Hons (Kelaniya)
03.12.2020

Paper article on උල්ලෝගම් - Aruna අරුණ News Paper Dr Charith Samarasinghe BAMS (Colombo)19.11.2020
22/12/2020

Paper article on උල්ලෝගම් - Aruna අරුණ News Paper
Dr Charith Samarasinghe BAMS (Colombo)
19.11.2020

වයස අවුරුදු 34 වන කාන්තාවක් වසරක පමණ කාලයක සිට පැවති පාදයන්ගේ පතුල්වල දැවිලි,කැසීම්,පැලීම් හා අධික වේදනා සහිත වූ තුවාල ස...
06/12/2020

වයස අවුරුදු 34 වන කාන්තාවක් වසරක පමණ කාලයක සිට පැවති පාදයන්ගේ පතුල්වල දැවිලි,කැසීම්,පැලීම් හා අධික වේදනා සහිත වූ තුවාල සමග අප වෙත යොමූ විය.

ඒ සඳහා සති 3ක ප්‍රතිකාර පද්ධතියක් අවසානයේ සම්පූර්ණයෙන් සුවය ලැබූ අතර රෝගයේ මුල් අවස්ථාවේ,ප්‍රතිකාර අතතුර හා සුවය ලැබීමෙන් පසු අවස්ථාවන්හි ඡායා රූප මේ සමග අමුණා ඇත.

Successful treatment by Dr Charith Samarasinghe BAMS (Colombo)

Dr Charith Samarasinghe BAMS (Colombo)Swasthika Ayucare Dispensary & Surgery Kalutara North.🔹 ඕනෑම ජංගම දුරකථන ජාලයකින් ...
13/11/2020

Dr Charith Samarasinghe BAMS (Colombo)
Swasthika Ayucare Dispensary & Surgery
Kalutara North.

🔹 ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 225 ඇමතීමෙන් හෝ
🔹 ශ්‍රී ලංකා ටෙලිකොම් ස්ථාවර දුරකථන මගින් 1225 ඇමතීමෙන් හෝ
🔹 eChannelling මොබයිල් App මගින් හෝ
🔹 www.echannelling.com වෙබ් අඩවිය ඔස්සේ හෝ
🔹 eChannelling booking outlets ඔස්සෙ හෝ ඔබට මෙම වෙන් කරවා ගැනීම් සිදුකල හැක

රෝගී ඔබගේ පහසුව තකාම දැන් අප වෛද්‍ය මධ්‍යස්ථානය සමග eChannelling සේවාව ඔස්සේද සම්බන්ධ විය හැකි අතර අද දින සිට ඔබගේ වෛද්‍...
07/11/2020

රෝගී ඔබගේ පහසුව තකාම දැන් අප වෛද්‍ය මධ්‍යස්ථානය සමග eChannelling සේවාව ඔස්සේද සම්බන්ධ විය හැකි අතර අද දින සිට ඔබගේ වෛද්‍යවරයා හමුවීමට කල්වේලා ඇතුව දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැක.

🔹 ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 225 ඇමතීමෙන් හෝ
🔹 ශ්‍රී ලංකා ටෙලිකොම් ස්ථාවර දුරකථන මගින් 1225 ඇමතීමෙන් හෝ
🔹 eChannelling මොබයිල් App මගින් හෝ
🔹 www.echannelling.com වෙබ් අඩවිය ඔස්සේ හෝ
🔹 eChannelling booking outlets ඔස්සෙ හෝ ඔබට මෙම වෙන් කරවා ගැනීම් සිදුකල හැක

Paper article on රත කල්කය - Aruna අරුණ News Paper Dr Shyamalie Wijesinghe BAMS.Hons (Kelaniya)22.10.2020
23/10/2020

Paper article on රත කල්කය - Aruna අරුණ News Paper
Dr Shyamalie Wijesinghe BAMS.Hons (Kelaniya)
22.10.2020

Vasculopathy සඳහා ආයුර්වේද ප්‍රතිකාර________________________________________ සාඵල්‍යතාව____________වයස අවුරුදු 41 වූ කාන...
14/10/2020

Vasculopathy සඳහා ආයුර්වේද ප්‍රතිකාර
________________________________________ සාඵල්‍යතාව
____________

වයස අවුරුදු 41 වූ කාන්තාවක් පාදයන්හි පහල කොටසේ විටින් විට සැරව ගලන තුවාල,පාදයේ බර බව,පාදයේ දැවිල්ල,අධික වේදනාව සහ ඇවිදීමේ අපහසුතාව සහිතව අපවෙත යොමු විය.

2007 වර්ශයේ සිට ඇය මෙම තත්වයෙන් පීඩා විඳ ඇති අතර අඛණ්ඩව විවිධ ප්‍රතිකාර සඳහාද යොමුවී ඇත.සති 4 ක ප්‍රතිකාර අවසානයේ රෝගියාගේ සියලු පීඩාවන් පහව ගොස් ඇති අතර පෙර සහ පසු අවස්ථාවන්ගේ ඡායාරූප පහත අමුණා ඇත.

Another successful treatment for Livedoid Vasculopathy done by Dr Charith Samarasinghe BAMS (Colombo) & Dr Shyamalie Wijesinghe BAMS.Hons (Kelaniya) within four weeks

Address

Nagas Junction, Galle Road
Kalutara North
12000

Opening Hours

Monday 17:00 - 21:00
Tuesday 17:00 - 21:00
Wednesday 17:00 - 21:00
Thursday 17:00 - 21:00
Friday 17:00 - 21:00
Saturday 08:30 - 13:00
17:00 - 21:00
Sunday 08:30 - 13:00

Telephone

+94778270240

Website

Alerts

Be the first to know and let us send you an email when Swasthika Ayucare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category