Sethumka yoga Nikethanaya

Sethumka yoga Nikethanaya Certified Yoga Instructor, Yoga Therapist, Counselor

09/03/2026

Yoga with Kumara
0776374990

පුහුණුවිම් -පානදුර0776374990
09/03/2026

පුහුණුවිම් -පානදුර
0776374990

🌸 Happy Women’s Day! 🌸Today we celebrate the strength, love, wisdom, and inner power of every woman.May your life be fil...
08/03/2026

🌸 Happy Women’s Day! 🌸
Today we celebrate the strength, love, wisdom, and inner power of every woman.
May your life be filled with peace, happiness, and positive energy.
Let your light shine and continue inspiring the world with your grace and courage. 💖
🙏 Warm wishes from
Sethumka Yoga Nikethanaya
🌸🧘‍♀️

🌿 Ritigala Spiritual JourneyToday our Sethumka Yoga institute visited the peaceful and ancient Ritigala Forest Monastery...
07/03/2026

🌿 Ritigala Spiritual Journey
Today our Sethumka Yoga institute visited the peaceful and ancient Ritigala Forest Monastery.
Walking through the quiet forest paths and historic ruins reminded us of the simple life of meditation practiced by ancient monks.
A beautiful day filled with nature, history, and spiritual energy. 🙏

04/03/2026
පුහුණුවිම්= ලා බැලන්ස් කලුතර 0776374990
03/03/2026

පුහුණුවිම්= ලා බැලන්ස් කලුතර
0776374990

26/02/2026

"විශ්වයේ නිර්මාණාත්මක බලය සහ ශක්තිය තමාගේ ශරීරය හා මනස තුලින් තමා තුළින්ම අවදි කර ගැනීමෙන් ආධ්‍යාත්මික විමුක්තියට මගපාදයි..විශ්වය යනු එකම ගබඩාවක් යන්න අප දන්නා කරුණයි.අප විශ්ව ශක්තිය ලෙස කතාකරන්නේ එයයි.මැරි මැරී උපදින මිනිසාගේ භවය පාලනය කරනු ලබන්නේ 'පරමාත්මය' නම් වූ විශ්ව ශක්ති ප්‍රභවයකි.මිනිසෙකු උපදින විට මේ පරමාත්මයෙන් කොටසක් ඔහු තුලට එකතු වෙයි.එය 'ජීවාත්මයයි' පරමාත්මය යනු අති ප්‍රබල විශ්ව ශක්තියකි.ඒ තුල ඇත්තේ විශ්වයේ සකලවිධ බිහිවීමයි..සකලවිධ පැවැත්මයි.එසේම සකලවිධ විනාශයයි..මෙය සරලව කිවහොත් සමස්ත විශ්වයේම පාලනය කළ හැකි ඣානය මේ තුල පවතී..අප සියලු ආගම්වල අවසන් ඵලය වන මෝක්ෂය හෙවත් විමුක්තියට පත් වීම තිලින් උත්සහ කරන්නේ මේ පරමාත්මය හා එක් වීමයි...මෙම ශක්ති ප්‍රභවය අවදි කිරීමෙන් ලැබෙන ගැඹුරු ඒකාත්මිකවීම කියන්නෙම විශ්වය සමග ඔබ ඒකාත්මික වීමයි...තමන් තමන්වම අවබෝධ කරගත්තා යනු මුලු මහත් විශ්ව න්‍යායම අවබෝධ කරගැනීමයි..ඒ තරම් ජයග්‍රහණයක් තවත් කොයින්ද? මනස කියන්නෙම අපෙ ශක්තියයි...🌍 ඕම් නම: ශිවාය..🪬🔱🧘‍♀මා හට දිව්‍යමය ශක්තිය දෙන්නා වූ මාගේ ශිව පියාණන් වහන්සේට නමස්කාර වේවා🌙

මහා ශිව රාත්‍රි මංගල්ල්‍ය 2026
17/02/2026

මහා ශිව රාත්‍රි මංගල්ල්‍ය 2026

🌿✨ We Are Live! Welcome to Our Official Website ✨🌿With hearts full of gratitude and excitement, we’re proud to announce ...
09/02/2026

🌿✨ We Are Live! Welcome to Our Official Website ✨🌿

With hearts full of gratitude and excitement, we’re proud to announce the launch of the Sethumka Yoga official website 💻💚
This is more than a website — it’s a space where you can connect with our yoga family, explore our classes, events, and wellness offerings, and stay updated with everything happening in our community.

👉 Visit us now: https://sethumkayoga.com/

Thank you to everyone who supports our journey in spreading health, peace, and positive energy through yoga. Your encouragement means the world to us 🙏
Let’s continue growing together 🧘‍♀️🌸

Address

Kalutara
12564

Telephone

+94776374990

Website

Alerts

Be the first to know and let us send you an email when Sethumka yoga Nikethanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category