08/02/2026
🌼🙏 Yasmin Hill Longevity Oasis පිරිත් සජ්ඣායන වැඩසටහන 🙏🌼
අප Yasmin Hill Longevity Oasis හි නව Tea Houseහි ආරම්භය සනිටුහන් කරමින් පැවැත්වූ පිරිත් සජ්ඣායන වැඩසටහන සාර්ථකව සහ භක්තිමත් වාතාවරණයකින් විය.
මෙම පින්බර අවස්ථාවට ගරු ස්වාමීන් වහන්සේලාගේ ආශීර්වාද ලැබූ අතර, ආයතනයේ සාර්ථකත්වය, සෞභාග්‍යය සහ සියලු දෙනාගේ යහපත සඳහා සෙත් පැතීම සිදු කරන ලදී.
අප සමඟ එක්වූ සියලුම ආරාධිතයින්ට සහ සහය දැක්වූ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකරමු.
🌿 සියලු දෙනාටම සැනසීම, සෞභාග්‍යය සහ ආශීර්වාද ලැබේවා! 🌿