LifeLine Laboratories

LifeLine Laboratories Experts in medical laboratory field

Share your CV0705153333
18/11/2025

Share your CV
0705153333

ඉල් මස පොහෝ දින.මහනුවර  හා ගෙලිඔය ශාඛා වලදී.
02/11/2025

ඉල් මස පොහෝ දින.
මහනුවර හා ගෙලිඔය ශාඛා වලදී.

Vacancies avaiable at Gelioya & Madawala branches Lifeline Laboratories.Whatsapp your CV 🤳0705153333
26/10/2025

Vacancies avaiable at Gelioya & Madawala branches Lifeline Laboratories.
Whatsapp your
CV
🤳0705153333

වයස අවුරුදු 35 ට වැඩි පුද්ගලයන් සදහා නොමිලේ රුධිර සීනි පරීක්ශාවඔක්තෝබර් මස 6 වන පොහොය දින උදෑසන 7 සිට 12 වක්වා පැවැත්වේ....
03/10/2025

වයස අවුරුදු 35 ට වැඩි පුද්ගලයන් සදහා නොමිලේ රුධිර සීනි පරීක්ශාව
ඔක්තෝබර් මස 6 වන පොහොය දින උදෑසන 7 සිට 12 වක්වා පැවැත්වේ.
ස්ථානය = ගෙලිඔය ලයිෆ්ලයින් රසායනාගාරය .
0705152222
0705153333
0812205777

Vacancies available in KandyMLTPhlebotomistsLab assistants Forward your CV @ badimuthu@gmail.com
04/05/2025

Vacancies available in Kandy
MLT
Phlebotomists
Lab assistants
Forward your CV @
badimuthu@gmail.com

26/04/2025
අප ආයතනයේ පහත සඳහන්  රැකියා අවස්ථා සදහා පුරප්පාඩු ඇත.  Laboratory Technologist  Executive   Assistant Forward your CV on...
16/04/2025

අප ආයතනයේ පහත සඳහන් රැකියා අවස්ථා සදහා පුරප්පාඩු ඇත.

Laboratory Technologist

Executive

Assistant

Forward your CV on or before 25th of April 2025
badimuthu@gmail.com

We  are  Hiring  ,Join with LifeLine Laboratories as  Delivery Assistant .Requirements : Valid Driving License  & Own  m...
12/03/2025

We are Hiring ,

Join with LifeLine Laboratories as Delivery Assistant .

Requirements : Valid Driving License & Own motor bike

Drop Your Cv To : 070 515 1111 / 070 515 3333

Lifeline Laboratories ආයතනයට ඩිලිවරි කරුවෙකු ලෙස සම්බන්ද වන්න.

අවම සුදුසු කම : වලංගු රියදුරු බලපත්‍රයක් සහ යතුරු පැදියක් සතු වීම.

අදම ඔබගේ අයදුම් පත්‍රය යොමු කරන්න.
070 515 1111/ 070 515 3333

21/02/2025

❤Get Your ENGINE Checked if you are born before 1990 ( 35 years ☝)


වයස අවුරුදු 35 ට වැඩිනම් මූලික සෞඛ්‍යය පරීක්ෂාවක් කර ගැනීම මගින් බෝ නොවන රෝග ගනනාවක් හදුනා ගන්න පුලුවන්.

✅ Blood Sugar (FBS)

✅ Lipid Profile (Total cholesterol, LDL, HDL, triglyceride)

✅ Kidney Function Tests ( S. Creatinine )

✅ Liver function test (SGPT)

✅ Complete Blood Count (FBC)

✅ ESR

✅ Urinalysis ( UFR )

✅ Electrocardiogram (ECG)

✅ Blood pressure measurement (BP)

Health checkup එකට සූදානම් වෙලා යන්නෙ කොහොමද?

✅ පරීක්ෂාවට කලින් දවසේ හොදින් නිදාගන්න. (පැය හයකට වඩා )
✅ පැය දහයක් නිරාහාරව ඉන්න ඕනේ, රෑට ඉක්මනට කාලා, උදේට තේ එකක් වත් නොබී යන්න.
❌ අරක්කු බොන්න බෑ, අඩුම තරමේ පැය 24 ක් වත් නොබී ඉන්න ඕනෙ.
✅ ප්‍රෙශර් එකට , හදවත් රෝග වලට ගන්න බෙහෙත් ඒ විදියටම අරගෙන යන්න .

❤️ ඔබට අවශ්‍යනම් Kandy Mother & Baby care එකේ වෛද්‍යවරයෙකුට නොමිලේ ම මේ රිපෝට් පෙන්වා ගන්න පුලුවන් .
මේ පරීක්ෂණ කරල වෙනසක් තිබුනොත් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුලුවන්.

🌐Kandy Mother & Baby care
No 29, Peradeniya road ,Kandy 0717839450
0812205777
🌐Mahiyanganaya
Mahiyanganaya Medical center 0706061413
🌐Gelioya
401/D, Kandy road, Gelioya
0705152222

Experts in medical laboratory field

We  are  Hiring  ,Join with LifeLine Laboratories as  Delivery Assistant .Requirements : Valid Driving License  & Own  m...
19/01/2025

We are Hiring ,

Join with LifeLine Laboratories as Delivery Assistant .

Requirements : Valid Driving License & Own motor bike

Drop Your Cv To : 070 515 1111 / 070 515 3333

Lifeline Laboratories ආයතනයට ඩිලිවරි කරුවෙකු ලෙස සම්බන්ද වන්න.

අවම සුදුසු කම : වලංගු රියදුරු බලපත්‍රයක් සහ යතුරු පැදියක් සතු වීම.

අදම ඔබගේ අයදුම් පත්‍රය යොමු කරන්න.
070 515 8888/ 070 515 3333/070 5152222

Address

No 29, Peradeniya Road
Kandy
20000

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Telephone

+94717839450

Alerts

Be the first to know and let us send you an email when LifeLine Laboratories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to LifeLine Laboratories:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category