Family Care Medical Center

Family Care Medical Center Doctor

25/04/2026
25/04/2026



1.අඩුම දවස් තුනක් ගෙදර තියන්න.
2.අවශ්‍ය ප්‍රමාණයට දියර පොවන්න.(කැඳ සුප් ජීවනී...පළතුරු යුෂ විශේෂයෙන් )
3.ක්‍රීඩා ෆිසිකල් ඇක්ටිවිටීස් වලට සතියක් වත් යවන්න එපා.
4.හොඳින් විවේක ගන්නවන්න.
5.සැලකිය යුතු නින්දකට කාලයක් දෙන්න.
6.පැරසිටමෝල් පමණක් උණ පාලනයට පාවිච්චි කරන්න.
7උණ අඩු කරන්න ශීතල වතුරෙන් ඇඟ තෙමන්න එපා.(යන්තමින් රස්නය ඇති වතුරෙන් ටැපිඩ් ස්පොන්ජ් කරන්න)
8.තද අව්වේ අදික ශීතලේ ඉන්න දෙන්න එපා.
9.සැහැල්ලු ඇඳුමක් අන්දවන්න.
10. තද ඔලුවේ කැක්කුම නොනවතින වමනය බඩේ කැක්කුම ඇතිනම් වයිද්‍ය උපදෙස් ලබාගන්න.
11.දින තුනකට වැඩි නම් වයිද්‍ය උපදෙස් ලබා ගන්න.

11/12/2025

පරිසරය කාලගුණය ආරක්ෂා වනතුරු පෙර පාසල් පටන් ගන්න හදිසි වෙන්න එප!

26/11/2025

වැසි සමයෙන් පසු කුඹුරු වගාවේදී මී උණෙන් බේරීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට උනන්දු වෙන්න.

25/11/2025

වැසි සමයෙන් පසු එන ඩෙංගු උවදුරින් බේරෙන්න සැලසුම් කරගන්න!

ජලභීතිකාව පරදවමු
22/11/2025

ජලභීතිකාව පරදවමු

20/11/2025

ඇන්ටිබයොටික්ස් කියන්නේ උණට ප්‍රතිකාරයක් නොවේ

17/11/2025

සංකූලතා අවම කරගැනීමට දියවැඩියාව රුදිර පීඩනය කොලෙස්ටරෝල් නියමිත ආකාරයට පාලනය කරගන්න

16/11/2025

ප්‍රතිශක්තිකරණ සඳහා පෝෂණය මානසික සුවය ව්‍යායාම ඉතාමත් වැදගත් නිර්ණායකය වේ.

Address

Kandy
20160

Opening Hours

Monday 16:00 - 20:00
Tuesday 16:00 - 20:00
Wednesday 16:00 - 20:00
Thursday 16:00 - 20:00
Friday 16:00 - 20:00
Saturday 16:00 - 20:00
Sunday 16:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Family Care Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share