22/06/2021
හිසරදය යනු කුමක්ද?
හිසරදය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එය ලෝකයේ පුද්ගලයන් අතර වැඩි වශයෙන්ම දකින්නට ලැබෙන සෞඛ්‍ය ආබාධය ලෙස හඳුනාගැනීමට හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්තයන් ද එය සනාත කරන අතර, මෙය බොහෝ විටෙක ඇතිවන්නේ ශරීරයට බලපාන වෙනත් රෝග තත්ත්වයක ලක්ෂණයක් වශයෙනුයි. නමුත් එය වෙනත් රෝගයක බලපෑමක් නැතිව වුවද ඇති විය හැකියි. බොහෝ විට ආතතිය, චිත්ත පිඩාවක්, හෝ වෙනත් සෞඛ්‍ය ගැටළුවක් (ඉරුවාරදය, අධි රුධිර පීඩනය, කාන්සාව, හෝ විශාදය වැනි තත්ත්වයන්) නිසා ඇතිවිය හැකියි. මේ කුමන ආකාරයකට හට ගත්ත ද පොදුවේ හිසරදයක් යනු, අපගේ මොළයෙහි තිබෙන වේදනාවට සංවේදී ස්නායු උත්තේජනය වීමෙන් හටගන්නා හිස ආශ්‍රිත වේදනාවක් ලෙස හැඳින්වීමට හැකියි.
ප්‍රතිකාර ලබා ගත හැකි ස්ථානය
📍 HK HOMOEOPATHY HEALTH CARE CENTRE (PVT) LTD
නොම්බර 12, පී.බී.අල්විස් පෙරේරා මාවත,කටුබැද්ද ,මොරටුව.
🍁ප්‍රතිකාර කරනු ලබන රෝග :-
සියළුම ආතරයිටිස් රෝග,නහර ගැට ගැසීම,ස්නායු රෝග, පාකින්සන්, පොතුකබර, පිනසය,ගල් තැලුම්,ගැස්ට්‍රයිටිස් ආදී සියලුම රෝග සදහා අතුරු ආබාධ වලින් තොර පුර්ණ සුවයක් ලබා ගැනිමට හෝමියෝපති ප්‍රතිකාර වෙත යොමුවෙන්න.
ප්‍රතිකාර ගැන ව්මසීම් - 📞 0112637740 -2
0717650716
0718250717
♦️වැඩි දුර තොරතුරු සදහා අපගේ You Tube Channel ය Subscribe කරන්න
https://www.youtube.com/channel/UCuzaNICK2NAX6LbXsmjvE_Q
https://www.youtube.com/watch?v=ftY7iVlKrMQ